රුපියලයි... (අවුරුදු 51 කට කලින්)
හා... දැන් කට්ටිය කියමු බලන්න "අද" මේකෙන් ඔයාලාට ගන්න පුළුවන් මොනවද කියලා...
*
*
*
*
*
*
*
*
*
*
*
*
අද දිනට (එනම් 2013-10-15) වසර 51කුත් මාස 8ක් සහ දින 16 කට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන් නිකුත් කරණ ලද මේ මුදල් නෝට්ටුව ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය" කියලා තමයි මේකේ ලියලා නම් තියෙන්නේ.
ටොෆියක් වත් අද කාලේ ගන්න බැහැනේ මේකෙන්... හැක්ස් එකකුත් රුපියල් දෙකක්
ගෙදර පරණ backup එකක් අදින්න ගිහින් තමයි මේක හම්බවුනේ. හිනාත් යනවා දැක්කහම. අපි කවදද රුපියලේ කොළයකින් ගණුදෙණු කලේ. අනිත් අතට මේ රුපියලෙන් ඒ කාලේ මිනිස්සු මොන තරම් නම් දේවල් කරන්න ඇත්ද? වැඩිහිටියෝ කිවුව විදීහට නම් එදා 1962 කාලේ මේ රුපියලෙන් සතියක් තුන්වේලම බඩ පැලෙන්න (පස් දෙනෙක් ඉන්න පවුලක) කාලා බීලා තව ජොලියකුත් දාන්න පුළුවන්ලු.
මේකේ මම දැකපු තව දෙයක් කියන්නම්... ඔයාලත් බලන්න. මේ නෝට්ටුවේ තියෙන්නේ "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන්" කියලා. (බැදී අක්ෂර) (ලංකා+ණඩුව)
අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා.
If you liked my post, please make a comment or "BUMP" by sharing it...