රුපියලයි... (අවුරුදු 51 කට කලින්)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය වගේ රුපියලක් මගේ ලගත් තියෙනවා. සීයා දීපු එකක්. ඒකාලේ ෆුට් බයිසිකරලයක් ගන්නත් ඔය වගේ කෝල 40 ක් විතර එක්කහු කරන්න උනාලු. ඒ කියන්නේ මචං බයිසිකලයක් රුපියල් 40 යි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගේ ලඟ රුපි‍යල් පහේ නෝට්ටුවක් ති‍යනවා.....හැබැ‍යි ඔච්චරම පරණ නෑ........(1982-01-01)

    Rep+
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka


    අද දිනට (එනම් 2013-10-15) වසර 51කුත් මාස 8ක් සහ දින 16 කට පෙර ශ්‍රී ලංකා මහා බැංකුව විසින් "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන් නිකුත් කරණ ලද මේ මුදල් නෝට්ටුව ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය" කියලා තමයි මේකේ ලියලා නම් තියෙන්නේ.

    ටොෆියක් වත් අද කාලේ ගන්න බැහැනේ මේකෙන්... හැක්ස් එකකුත් රුපියල් දෙකක් :(

    ගෙදර පරණ backup එකක් අදින්න ගිහින් තමයි මේක හම්බවුනේ. හිනාත් යනවා දැක්කහම. අපි කවදද රුපියලේ කොළයකින් ගණුදෙණු කලේ. අනිත් අතට මේ රුපියලෙන් ඒ කාලේ මිනිස්සු මොන තරම් නම් දේවල් කරන්න ඇත්ද? වැඩිහිටියෝ කිවුව විදීහට නම් එදා 1962 කාලේ මේ රුපියලෙන් සතියක් තුන්වේලම බඩ පැලෙන්න (පස් දෙනෙක් ඉන්න පවුලක) කාලා බීලා තව ජොලියකුත් දාන්න පුළුවන්ලු.

    මේකේ මම දැකපු තව දෙයක් කියන්නම්... ඔයාලත් බලන්න. මේ නෝට්ටුවේ තියෙන්නේ "ශ්‍රී ලංකාණඩුව වෙනුවෙන්" කියලා. (බැදී අක්‍ෂර) (ලංකා+
    ණඩුව):P

    අද නම් මුදල් නෝට්ටු වල මුද්‍රණය කරලා තියෙන්නේ "ශ්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන්" කියලා. මට නම් හිතෙන්නෙම අද තියන විදිහ වැරදියි කියලා. :P

    If you liked my post, please make a comment or "BUMP" by sharing it...

    උබ මගුලක් කතාකරනවා ඕක මට දියන් මම උබට රුපියල් 100 ම දෙන්නම් :baffled:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබ මගුලක් කතාකරනවා ඕක මට දියන් මම උබට රුපියල් 100 ම දෙන්නම් :baffled:
    kanye-smh-no.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඔය වගේ රුපියලක් මගේ ලගත් තියෙනවා. සීයා දීපු එකක්. ඒකාලේ ෆුට් බයිසිකරලයක් ගන්නත් ඔය වගේ කෝල 40 ක් විතර එක්කහු කරන්න උනාලු. ඒ කියන්නේ මචං බයිසිකලයක් රුපියල් 40 යි.
    මෙන්න සාක්ෂි...:)

    ps5s.jpg


    හැබැයි මට හිතෙන විදිහට සීයා කියලා තියෙන්නේ "රැලේ" බයිසිකලයක් ගැන හරි, "හම්බර්" බයිසිකලයක් ගැන වෙන්න ඕනි.:lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මගේ ගාවත් තියෙනවා දෙකේ කොලයක් :D
    +9
    රතු පාට කොලේ නේද? ඔකේ ඉන්න මාළුවා තමයි "බුලත් හපයා"... ලංකාවටම ආවේනික දැන් නම් අතිශය දුර්ලබ මාළුවා. :)

    rep වලට බොහොම ස්තුතියි යාළු... ඔයාගේ rep එකෙන් පස්සේ මගේ rep පවර් එක 6 වෙලා:D.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න සාක්ෂි...:)

    ps5s.jpg


    හැබැයි මට හිතෙන විදිහට සීයා කියලා තියෙන්නේ "රැලේ" බයිසිකලයක් ගැන හරි, "හම්බර්" බයිසිකලයක් ගැන වෙන්න ඕනි.:lol:

    හම්බර් බයිසිකලයක් මචං
    සීය නම් දැන් නෑ :( ඒත් බයිසිකලේ මහගෙදර තාම තියෙනවා. සීට් එක ලෙදර්, ඒ බයිසිකලේ පට්ට බරයි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒ කාලෙම ඕකෙන් මොනවහරි කර ගන්න තිබුනනේ අපරාදේ.., :baffled::lol: