ලන්කාවෙ ගෙවන්න බැරි ටැක්ස් එක ඩබල් ට්‍රිපල් ගෙවන්න පුලුවන් ඩොලර්ස් වලින් ඇමෙරිකාවෙLankawe tax gewanna bari unta US enna puluwan , Okkoma inne Millionaires la ne. Un giytoth habai Lankawa iwarai dollar enne nathi nisa.![]()
ඇයි දන්නවාද? රුපියල් කොටි 150 තියෙන කොට පාතාල බැල්මට් එක වැටෙනවාරුපියල් කෝටි 150ක් තියෙනවා නම් මොන පකටද එහෙ සිටිසන්ශිප් ගන්නෙ බං
15% ටැක්ස් ගෙවන්න ඕනි නෑ. Living standards හොදයි. First world country.රුපියල් කෝටි 150ක් තියෙනවා නම් මොන පකටද එහෙ සිටිසන්ශිප් ගන්නෙ බං
ඔව් වැස්සෙ තෙමි තෙමි තෙල් පෝලිම්වල ඉන්න බෑනෙ නෙහ්lankawa wage athal ekak nam naha![]()
පලමු වාහන තොගය එයි.. ගොඩබෑ පසු තවත් මිල වැඩි වෙයි..
February 26, 2025 at 10:40 am | lanka C news![]()
2020 වසරේ ආනයන සීමා පනවා මෙම වසරේ ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද පළමු වාහන තොගය මෙරටට ලගා වී ඇත.
කොළඹ වරායට මෙසේ ගොඩ බා ඇත්තේ ඩබල් කැබ් තොගයකි.

එහෙ ගියාම උඹලා ෆස්ට් ක්ලාස් වෙනවද15% ටැක්ස් වැඩි කට්ටියට නියම චාන්ස් එක
15% ටැක්ස් ගෙවන්න ඕනි නෑ. Living standards හොදයි. First world country.
------ Post added on Feb 26, 2025 at 6:04 PM
ඒක කියන්න මේකෙ 15%ට අඩන කට්ටියටඑහෙ ගියාම උඹලා ෆස්ට් ක්ලාස් වෙනවද
කල්ලො පුකෙ අරින නිසා යූරොප් වල ඉන්න උන්ට එහෙ දෙපල විකුනල ඇමරිකාවට එන්න කියල මු මෙ නොකිය කියන්නෙ!
ඒකට වදින withholding Tax එක..කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.

Withholding tax එක 10% නෙ ඒත් ලක්ශ 90 ක් හම්බෙනව මාසික පොලිය.8% FD දැම්මත්. කෝටි 150 ක් දානව නම් කොහොමත් bank වලින් පවතින rate වලට වඩා වැඩි rate එකක් දෙනව.ඒකට වදින withholding Tax එක..![]()