රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    5M investment ekak nam popular wei, mokada US thama invest karanna opertunities athin hondama rata..
    habai oka donation nam no no!
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    Lankawe tax gewanna bari unta US enna puluwan , Okkoma inne Millionaires la ne. Un giytoth habai Lankawa iwarai dollar enne nathi nisa. :baffled::growl:
    ලන්කාවෙ ගෙවන්න බැරි ටැක්ස් එක ඩබල් ට්‍රිපල් ගෙවන්න පුලුවන් ඩොලර්ස් වලින් ඇමෙරිකාවෙ
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    lol taking us citizenship is one of the dumbest decisions. You will have to pay taxes even if you are are paying it in another country. When denouncing you will have to pay 20% tax for your assets. Even after that you will have to keep paying taxes.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    රුපියල් කෝටි 150ක් තියෙනවා නම් මොන පකටද එහෙ සිටිසන්ශිප් ගන්නෙ බං
     
    • Haha
    Reactions: iworld

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    රුපියල් කෝටි 150ක් තියෙනවා නම් මොන පකටද එහෙ සිටිසන්ශිප් ගන්නෙ බං
    ඇයි දන්නවාද? රුපියල් කොටි 150 තියෙන කොට පාතාල බැල්මට් එක වැටෙනවා
     
    • Haha
    Reactions: dillsdilla

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    15% ටැක්ස් වැඩි කට්ටියට නියම චාන්ස් එක

    රුපියල් කෝටි 150ක් තියෙනවා නම් මොන පකටද එහෙ සිටිසන්ශිප් ගන්නෙ බං
    15% ටැක්ස් ගෙවන්න ඕනි නෑ. Living standards හොදයි. First world country. 🤭
    ------ Post added on Feb 26, 2025 at 6:04 PM
     
    • Haha
    Reactions: dillsdilla

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    lankawa wage athal ekak nam naha :ROFLMAO: 🤌

    පලමු වාහන තොගය එයි.. ගොඩබෑ පසු තවත් මිල වැඩි වෙයි..

    February 26, 2025 at 10:40 am | lanka C news
    පලමු වාහන තොගය එයි.. ගොඩබෑ පසු තවත් මිල වැඩි වෙයි..

    2020 වසරේ ආනයන සීමා පනවා මෙම වසරේ ඉවත් කිරීමෙන් පසු මෙරටට ගෙන්වන ලද පළමු වාහන තොගය මෙරටට ලගා වී ඇත.

    කොළඹ වරායට මෙසේ ගොඩ බා ඇත්තේ ඩබල් කැබ් තොගයකි.
    ඔව් වැස්සෙ තෙමි තෙමි තෙල් පෝලිම්වල ඉන්න බෑනෙ නෙහ් :lol:
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    15% ටැක්ස් වැඩි කට්ටියට නියම චාන්ස් එක


    15% ටැක්ස් ගෙවන්න ඕනි නෑ. Living standards හොදයි. First world country. 🤭
    ------ Post added on Feb 26, 2025 at 6:04 PM
    එහෙ ගියාම උඹලා ෆස්ට් ක්ලාස් වෙනවද
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,770
    93
    කල්ලො පුකෙ අරින නිසා යූරොප් වල ඉන්න උන්ට එහෙ දෙපල විකුනල ඇමරිකාවට එන්න කියල මු මෙ නොකිය කියන්නෙ!

    Europeans don't have that kind of money. Most Europeans are broke.
    This will attract Russian oligarchs (who are currently facing significant hostility in Europe), Arabs and Indians. Vetting will be just an eyewash.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔය පිස්සු රටට රුපියල් කෝටි 150 ක් දීලා යන්න මොලේ අවුල් නම් හොදයි🤣
     
    • Like
    Reactions: jamiezue

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කෝටි 150 තියෙන එකෙක් ට මෙහෙ බැංකුවක 8% ට කෝටි 150 FD දාගෙන හිටියත් මාසෙට කෝටියක් පොලිය හම්බෙනව. ආයෙ අහවල් එකටද ඇමරිකාවෙ ගිහින් දුක් විදින්නෙ. මාසෙට මෙහෙ කෝටියක් තියෙනව කියන්නෙ නීතිය නවාගෙන සැපේ ඉන්ඩ පුලුවන්.
    ඒකට වදින withholding Tax එක.. :lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඒකට වදින withholding Tax එක.. :lol:
    Withholding tax එක 10% නෙ ඒත් ලක්ශ 90 ක් හම්බෙනව මාසික පොලිය.8% FD දැම්මත්. කෝටි 150 ක් දානව නම් කොහොමත් bank වලින් පවතින rate වලට වඩා වැඩි rate එකක් දෙනව.
     

    Similar threads