රුපියල් කෝටි 200 ක් !!!!

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    රුපියල් කෝටි 200 ක් !!!!

    අපි හිතමු ඔයගොල්ලොන්ට ඉතා වටිනා මැණිකක් හම්බවුනා. ඊට පස්සේ ඒ මැණික විකුණලා රුපියල් කෝටි දෙසීයක්‌ විතර හම්බවුනා, (RS 2000000000). ඔය ගොල්ලෝ මොනවගේ දේවල් ද ඒ සල්ලි වලින් කරන්න හිතාගෙන ඉන්නේ.

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,537
    6,019
    113
    i wil invest most of the money on busnes all over the world.. .. so i could do more business and earn more from tht.. ..

    so the profit i gain from the money i invested i could lead a gud life.. :D
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    50% mama Mahinda lokkata denawa rata sanwardanaya karanna kiyala..

    50 % walin Nuclear Bomb ekak gannawa.. Keri Mahindaya Eka acount eke da gaththa gaman Eka Gahala Danawa.. Neththan kalin ma oka gahanna thibuna.. Hethuwak nethuwa Bomba gahana eka pawne nedaa...?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    50% mama Mahinda lokkata denawa rata sanwardanaya karanna kiyala..

    50 % walin Nuclear Bomb ekak gannawa.. Keri Mahindaya Eka acount eke da gaththa gaman Eka Gahala Danawa.. Neththan kalin ma oka gahanna thibuna.. Hethuwak nethuwa Bomba gahana eka pawne nedaa...?

    :lol::lol::lol::lol::lol::lol: Adoo Joke of the Dayy Fatta !!

    Ill follow u if i got money too
    :rofl::rofl::rofl::rofl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මගෙ නය ටික බේරලා ඉතුරු උනොත් ඒ සල්ලී වලට පොල් ගෙඩි දෙකක් අරං ගෙදර යනවා.හි..හි!!
    නෑ...මචන්...මම තවම හොල්මං වෙලා ඉන්නෙ....මේ ගැන තීරනයක් ගන්න තව වෙලා යයි....මට ටිකක් වෙලාව ඕන...
    mmm..if i have a 200 billion...i am proud to say...i will become a millianeire soon.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපි හිතමු ඔයගොල්ලොන්ට ඉතා වටිනා මැණිකක් හම්බවුනා. ඊට පස්සේ ඒ මැණික විකුණලා රුපියල් කෝටි දෙසීයක්‌ විතර හම්බවුනා, (RS 2000000000). ඔය ගොල්ලෝ මොනවගේ දේවල් ද ඒ සල්ලි වලින් කරන්න හිතාගෙන ඉන්නේ.

    මම ඒ සල්ලි වලින් හොටෙල් එකක් දාලා Elakiri එකේ කොල්ලන්ට discount rate එකට rooms දෙනවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කෝටි 175ක් බැංකුවෙ දානවා.ඒකෙන් එන පොලිය ඇත්තම දුප්පතුන් සහ රෝගීන් වෙනුවෙන්,අසරණ සතුන් වෙනුවෙන් මාසික ආධාර දෙන අරමුදලක් හදනවා.
    දඹදිව කියලා හිතන්නවත් බැරි අයව එහෙ වන්දනාවක යවනවා.
    අනික් කෝටි 25 අපෙ පවුලෙ කට්ටිය වෙනුවෙන් තමයි.
    හරි දැන් කොහෙද මේ මැණික තියෙන්නෙ???????????