රුපියල් කෝටි 200 ක් !!!!
අපි හිතමු ඔයගොල්ලොන්ට ඉතා වටිනා මැණිකක් හම්බවුනා. ඊට පස්සේ ඒ මැණික විකුණලා රුපියල් කෝටි දෙසීයක් විතර හම්බවුනා, (RS 2000000000). ඔය ගොල්ලෝ මොනවගේ දේවල් ද ඒ සල්ලි වලින් කරන්න හිතාගෙන ඉන්නේ.