රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න බදු ස

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113

    පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරු සඳහා ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක වටිනාකමකට යටත්ව එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලකින් තමන් කැමති රථයක් ගෙන ඒමට වාහන බලපත්‍රයක් ලබා දෙන අතර මෙම වටිනාකමටම රථයක් ගෙන එන අයෙකුට රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න බදු සහණයක් ලැබේ. උදාහරණයක් ලෙස ටොයාටා ලෑන්ඩ් කුෂර් වර්ගයේ වාහනයක් සඳහා රුපියල් තුන්කෝටි තිස්හතර ලක්ෂ පනස් හත්දාහස් පන්සීයයක (රු. 33,457,500) බදු සහනයක් ලැබෙයි.

    බොහෝ මන්ත්‍රීවරු එම වටිනාකම සහිත වාහන ගෙන්වා රුපියල් කෝටි 3කට ආසන්න මුදලකට විකිණීම සිදු කරනු ලබයි. අදාළ මන්ත්‍රීවරයා තමන්ගේ නමට වාහනය ගෙන්වා මිලදි ගනු ලබන පුද්ගලයාගේ නමට වාහනය ලියාපදිංචි කරනු ලබයි.

    ඒ අනුව මහජන සේවය සඳහා මන්ත්‍රීවරු වෙත ලබාදෙන වාහන බලපත්‍රයෙන් වාහන ගෙන්වා වෙනත් පුද්ගලයන්ට විකිනීම තුළින් රුපියල් තුන්කෝටි තිස්ලක්ෂයකට ආසන්න හෝ එය ඉක්මවූ මුදලක් මහා භාණ්ඩාගාරයට අහිමි වෙයි.

    එම වාහනය වසර 05ක්අ යනතුරු න්සතු කිරීම බරපතල වරදක් ලෙස පැවතියද මහින්ද රාජපක්ෂ පාලන යුගයේදී එසේ විකීමට ඇති නීතිමය බාධාව ඉවත් කරන ලදී. ඒ අනුව කෝටියක් වැනි මුදලකින් වාහනයක් ගෙන්වා එය ඉතා ඉහළ මිලකට විකුණා එම මුදල් තම පුද්ගලික ගිණුම්වලට බැර කරගැනීමට මන්ත්‍රීවරුන්ට අවාස්ථාව උදා විය.

    ඒ අනුව මේ වනවිට මන්ත්‍රීවරු තමන් ගෙන්වූ වාහන වෙබ්අඩවිවල පත්තරවල දැන්වීම් පලකරමින් විකිණීමට පටන් ගෙන තිබේ.

    එසේ වාහන බලපත්‍රය විකිණූ මන්ත්‍රීවරුන්ගේ ලේඛණයක් අප වෙත ලැබී ඇති අතර එය පහතින් පල වේ.

    swD9drj.jpg

    lq7PLlU.jpg

    BOLN5mb.jpg

    7dGFbox.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපේ වන්ෂොට් නොහොත් රන්ජන් උත්තමයනම් ඔහොම කරන්නේ නැ ඔව් උගේ අම්ම පල්ල පපුවට ගහන් කියන්නේ ඔව් ... :)

    එතුමා විතරයි පිරිසිදු දේශපාලනේ කරන්නේ ..

    ඉන්නේ ආණ්ඩුවෙන් අඩුවට දුන්න කුලී ගේක :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මරුසිරා;21624926 said:
    අපේ වන්ෂොට් නොහොත් රන්ජන් උත්තමයනම් ඔහොම කරන්නේ නැ ඔව් උගේ අම්ම පල්ල පපුවට ගහන් කියන්නේ ඔව් ... :)

    එතුමා විතරයි පිරිසිදු දේශපාලනේ කරන්නේ ..

    ඉන්නේ ආණ්ඩුවෙන් අඩුවට දුන්න කුලී ගේක :)
    :dull::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ගත්තු නැති අයගෙ ලිස්ට් එකක් නැද්ද?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මරුසිරා;21624926 said:
    අපේ වන්ෂොට් නොහොත් රන්ජන් උත්තමයනම් ඔහොම කරන්නේ නැ ඔව් උගේ අම්ම පල්ල පපුවට ගහන් කියන්නේ ඔව් ... :)

    එතුමා විතරයි පිරිසිදු දේශපාලනේ කරන්නේ ..

    ඉන්නේ ආණ්ඩුවෙන් අඩුවට දුන්න කුලී ගේක :)
    :lol::rofl::rofl:

    koi pakayath ekai ban
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මචන් ඔය වාහනයක් සාමන්‍යෙයෙන් මූලික වටිනාකම ඩොලර් හතලිස් දාහක් පනස්දාහක් වගේ.ඒක ලංකාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ පනහක් ලක්ෂ හැට පහක් වගේනේ.යන්නේ.මංත්‍රීලා ලක්ෂ පනහක් අතින් දීලා මේක ගේනවා.ආන්ඩුව මේකට බද්දක් දාන්නේ නෑ.මොකද ආන්ඩුව ඔය බද්ද ගැහුවොත් මෙයාලා කොහොමත් ඕය ගානට වාහනේ ගේන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට ඕක අයවෙන බදු මුදලක් නෙවෙයි. උන් ඔය ගානට ගේන්නේ නැත්නම් ආන්ඩුවට ඔය බදු මුදල ලැබෙන්නෙත් නැත්නම් ඕක පාඩුවක් වෙන්නේ කොහොමද? ඔතන බලාගෙන ගියාම පාඩුවක් හෝ ලාබයක් නෑ.මංත්‍රී ඕක විකිනගෙන කෑවොත් ඌට හොද්දක් එනවා.ඒක තමයි ප්‍රශ්නය.වාහනය ගේන එක නෙවෙයි.
     
    e manthilane ban eunata oka ganna un wahanayak onaunne un gennnna onane ethani ne badu nathi wenne:oo::oo::oo:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මචන් ඔය වාහනයක් සාමන්‍යෙයෙන් මූලික වටිනාකම ඩොලර් හතලිස් දාහක් පනස්දාහක් වගේ.ඒක ලංකාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ පනහක් ලක්ෂ හැට පහක් වගේනේ.යන්නේ.මංත්‍රීලා ලක්ෂ පනහක් අතින් දීලා මේක ගේනවා.ආන්ඩුව මේකට බද්දක් දාන්නේ නෑ.මොකද ආන්ඩුව ඔය බද්ද ගැහුවොත් මෙයාලා කොහොමත් ඕය ගානට වාහනේ ගේන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට ඕක අයවෙන බදු මුදලක් නෙවෙයි. උන් ඔය ගානට ගේන්නේ නැත්නම් ආන්ඩුවට ඔය බදු මුදල ලැබෙන්නෙත් නැත්නම් ඕක පාඩුවක් වෙන්නේ කොහොමද? ඔතන බලාගෙන ගියාම පාඩුවක් හෝ ලාබයක් නෑ.මංත්‍රී ඕක විකිනගෙන කෑවොත් ඌට හොද්දක් එනවා.ඒක තමයි ප්‍රශ්නය.වාහනය ගේන එක නෙවෙයි.

    ලක්ශ 89 ටැක්ස් නැතුව.....
    ටැක්ස් ලක්ශ 335.....
    දල- ලක්ශ 424

    ගේව්ව ටැක්ස් - රු 1750:lol:
    සේල් - ලක්ශ 370-400

    කස්ටිය පර්මිට් වික්කේ- ලක්ශ 200 - 225
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Oya permit eka wikunanne . Car ekak salli deela ganna tharam wathkamak nathi aya kiyala hithamu. ethakota ohoma car ekak salli deela ganna anith amathilata ekata salli kohenda kiyalath hoyala balanna wei neda :oo::oo::oo::oo::oo:
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් ඔය වාහනයක් සාමන්‍යෙයෙන් මූලික වටිනාකම ඩොලර් හතලිස් දාහක් පනස්දාහක් වගේ.ඒක ලංකාවේ මුදල් වලින් රුපියල් ලක්ෂ පනහක් ලක්ෂ හැට පහක් වගේනේ.යන්නේ.මංත්‍රීලා ලක්ෂ පනහක් අතින් දීලා මේක ගේනවා.ආන්ඩුව මේකට බද්දක් දාන්නේ නෑ.මොකද ආන්ඩුව ඔය බද්ද ගැහුවොත් මෙයාලා කොහොමත් ඕය ගානට වාහනේ ගේන්නේ නෑ.ඒක නිසා ආන්ඩුවට ඕක අයවෙන බදු මුදලක් නෙවෙයි. උන් ඔය ගානට ගේන්නේ නැත්නම් ආන්ඩුවට ඔය බදු මුදල ලැබෙන්නෙත් නැත්නම් ඕක පාඩුවක් වෙන්නේ කොහොමද? ඔතන බලාගෙන ගියාම පාඩුවක් හෝ ලාබයක් නෑ.මංත්‍රී ඕක විකිනගෙන කෑවොත් ඌට හොද්දක් එනවා.ඒක තමයි ප්‍රශ්නය.වාහනය ගේන එක නෙවෙයි.

    Modayek unata eka pradarshanaya karanna epa

    Manthri oka gennanne nathi wenna puluwan oye permit eka dunne nathnam.eth manthri gen oka ganna minihata waahanayak ganna uwamanawath thiyenawa sallith thiyenawa. Oka manthri gen gaththe nathnam u tax gewala hari widihata ekak gennagannawa.e tax income eka nathi wenawane.

    Meken wenne aanduwata yanna thibuna tax income eka manthri ta yana eka
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    hariyata hari...