bump
bump
bump
good post


maha bankuwe thiynwalu![]()
Mama maha bankuwata call kalaa....
Kotuwe oralosu Kanuwa laga theyana maha bankuwata Coin museum ekin ganna theyanawalu....lee box ekaka Saadi set ekak 2000 gaanak Kewwa.... Wena wediakata set karapu collectors edition ekak 1000 gaanak kewwa....mata gaana nam hariyatama math aka naa....
mama dala thiyena link eke thiyenne . ..


TFS >>
මේ tread එක දැන් දැකල කඩේට ගිහින් බලද්දි දිස්ත්‍රික් කාසි 05ක්ම හොයා ගත්තා.......(ග්‍රොසරියක් කරනවා ඒ නිසා වැඩේට ලේසියි)
ela TFS mchoooo![]()
මන් නම් සෙට් එකම එකතු කලෝ


මට අද උදේ මොනරාගල කියල ගහපු කාසියක් හම්බ උනා.

patta machan
BUMP
bump

coins okkoma Central bank eken hadala thiyenawa ekata book ekak wage. (1500/=). Bank walata enawa 25 packet wenama hadala(bankuwe central cash walin hadala ewanne). Kalin Kiyala thiyenawanam genna ganna puluwan


ඕක මරු වැඩේ මාත් පොඩි ට්‍රයි එකක් දුන්නා...තාම 7යි තියෙන්නේ..!
Good post.....Rep ++++9
මටත් තව 4ක් අඩුයි බන් යාපනෙ, ට්‍රින්කො, වගේ ඒවා කොලඹින් හොයන්න අමරුයි ටිකක් 