
♥-Aurora-♥;18144916 said:මේ තියෙන්නෙ 10 කාසි ටික!
බස් කාරයො කොයි වෙලෙත් ඇඬියාව 10 ඉතුරු දෙන්න ගියාම, අපෙන් 10ක් අරන් 20 තමා ඉතුරු දෙන්නෙ.
ඔය කාසි එලි දක්වනකොටම හිතුන හැබැයි ඕක වෙයි කියලා.
24 එකතු කලාට පස්සෙ ආතල් බැස්සම ඕව පාවිච්චියට ගන්නව නං හොඳා ඉතිං





bankuwe ekkenkta kiwuwoth puluwwandaaa
me card ekath ekka kohenda ganna puluwan?




ela.hi friends..මට දැන් 25ට තව එකයි අඩු...
කිලිනොච්චිය විතරයි
![]()
me moda haththa kasi ekathu karana nisa bus ekaka ithuru dendawath 10 ewa na





