රුපියල් දහයේ දිස්ත්‍රික්ක කාසි

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මේ තියෙන්නෙ 10 කාසි ටික!
    බස් කාරයො කොයි වෙලෙත් ඇඬියාව 10 ඉතුරු දෙන්න ගියාම, අපෙන් 10ක් අරන් 20 තමා ඉතුරු දෙන්නෙ. :dull:
    ඔය කාසි එලි දක්වනකොටම හිතුන හැබැයි ඕක වෙයි කියලා.
    24 එකතු කලාට පස්සෙ ආතල් බැස්සම ඕව පාවිච්චියට ගන්නව නං හොඳා ඉතිං
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ♥-Aurora-♥;18144916 said:
    මේ තියෙන්නෙ 10 කාසි ටික!
    බස් කාරයො කොයි වෙලෙත් ඇඬියාව 10 ඉතුරු දෙන්න ගියාම, අපෙන් 10ක් අරන් 20 තමා ඉතුරු දෙන්නෙ. :dull:
    ඔය කාසි එලි දක්වනකොටම හිතුන හැබැයි ඕක වෙයි කියලා.
    24 එකතු කලාට පස්සෙ ආතල් බැස්සම ඕව පාවිච්චියට ගන්නව නං හොඳා ඉතිං
    :lol::lol::lol::lol::lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    hi friends..:D මට දැන් 25ට තව එකයි අඩු...:)කිලිනොච්චිය විතරයි:yes::P:rolleyes:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    p7xWrKdUj

    xWrKdU.jpg

    මෙකද උබලා ඔය කියන්නෙ
    Mang danatamath hadala iwarai oka
     
    Last edited:

    Similar threads