රුපියල් 200ක් දැම්ම මචංමු නම් සාපයක් යාලුවනේ
තොටත් ඕනෙනං 200ක් දෙන්නංමේ එළකිරි එකේ ඉන්න හැමෝම එකතුවෙලා මගේ බැංකු ගිණුමට රුපියල් පන්සියය ගානේ දාන්න බැරිද
![]()


රුපියල් 200ක් දැම්ම මචං
තොටත් ඕනෙනං 200ක් දෙන්නං
උඹල හැමෝම මට හොරා කියලනෙ කියන්නෙ
------ Post added on Oct 19, 2021 at 4:12 PM
මට කන්න බොන්න අඳින්න බිල් ගෙවන්න සල්ලි තියෙනව
ඒත් අලුත් වැඩක් කරන්න අලුත් දෙයක් ගන්න සල්ලියක් හොයා ගන්න අමාරුයි ඉතිං...
මේ ළඟක් වෙනකං 2GB රැම් එකකින් වැඩ කෙරුවෙ
@revox මට රැම් කාඩ් තුනක්ම එවල තිබුණ
------ Post added on Oct 19, 2021 at 4:15 PM


අඩේ ඌ මට ඊයෙ 500ක් දාල තිබුණ@Solo Rider ekparama koti ganak dai

ඔව් මචං, උඹල කීපදෙනා නිසා තමයි මම කිරියට එන්නෙdakkane emai ape kollo
ඔව් මචං, උඹල කීපදෙනා නිසා තමයි මම කිරියට එන්නෙ
අනිත් උන්නං සක්කිලි හැත්ත.