රුපියල් මිලියන 30කට හරක් 10 දෙනෙකු මිලට අරන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    රුපියල් මිලියන 30කට හරක් 10 දෙනෙකු මිලට අරන්

    සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් රුපියල් දෙකෝටි අනූ ලක්‍ෂයක වියදමින් විශේෂිත ගවන් දස දෙනෙකු ඕස්ටේ‍්‍රලියාවේ සිට ශ‍්‍රී ලංකාවට ගෙන්වා ඇත. මෙසේ ගෙන්වා ඇති එක් ගවයෙකුගේ වටිනාකම රුපියල් ලක්‍ෂ 29කි.

    මෙම ගවයන් දස දෙනා එරට සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට ගෙන්වා ඇති අතර පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතා විසින් බාරගෙන තිබේ.

    එම විශේෂිත ගවයන් මඟින් ගව සම්පත දියුණු කිරීම බලාපොරොත්තු වන අතර ඒ තුලින් ලංකාවේ කිරි නිෂ්පාදනය විශාල වශයෙන් වැඩි කල හැකි බව අමාත්‍යාංශයේ අදහසයි.


    මොකට ගෙනාවද මන්ද .ඔය ඉන්නේ ඇමතිවරු ටික . නියම රට හරක් ටික. ලක්ෂ 500 දුන්නත් ගන්න බැ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    රටේම ඉන්න හරක් ටික පාර්ලිමේන්තුවට යවල කෝටි ගණන් දීල රටින් හරක් ගේනව :lol: