රුපියල් වලින් දුර මැනීම..........

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මං කිවනේ කලින්ම ගැහුවොත් ගහනවා කියලා, දැන් කරන්න දෙයක් නෑ. මෙන්න ඇගිලි 5 ම හිටින්න කනේ පාරක්....

    තව දෙයක්...

    ඔයාට මං ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕන. ඔය තමයි මගේ 1500 වෙනි රෙප් එක දුන්නේ. ඒ කියන්නේ මව අන්තිම කොටුවට පැන්නුවේ.
    ඔයාට නැවත වරක් ස්තුතියි යාළු.

    thankyouglitters7.gif

    Ela Ela
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape ekek dawasak kalin giya parak gena kiyaddi kiwwa " mata matakai ban me handiya, eda metana ballekuth hitiya" kiwwa. eka para mataka tiyan idala tiyenne ballek inna handiyak kiyala :(
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ape ekek dawasak kalin giya parak gena kiyaddi kiwwa " mata matakai ban me handiya, eda metana ballekuth hitiya" kiwwa. eka para mataka tiyan idala tiyenne ballek inna handiyak kiyala :(

    එකනම් පට්ට කතාව. ඔව් බං එහෙම ඒවා මතක තියාගෙන ඉන්න උන් ඉන්නවා. විශේෂයෙන් කෙල්ලෝ. උන්ට ඔයවගේ වැඩකට නැති දේවල් නම් ඕන තරම් මතකයි.