රුපියල් 100 ගාණෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    20 දෙනෙක් දෙනවනං හැම මාසෙකම මට රුපියල් 2000ක් එකතු වෙනවනෙ

    උඹල මට එහෙමවත් උදව්වක් කරන්නෙ නෑනෙ.. :(

    මට උදව් කෙරුවෙ මේ දෙන්න විතරයි

    1.සරාා
    2.Rumy

    අනික එයාල මට දුන්නෙ රුපියල් 100ක් නෙමේ ඊට වැඩි ගානක් :cool::love:
     
    • Like
    Reactions: Rummy678

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අත පය හරියට වැඩ කරන සහ මන්ද බුද්දික නොවන කෙනෙක්ට නිකන් සල්ලි දීල උව තවත් කම්මැලියෙක් කරන එක වැරද්දක් කියල මේකේ උන්ට හිතෙනවා ඇති ...:yes:
     
    • Like
    Reactions: midwesttwister

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අත පය හරියට වැඩ කරන සහ මන්ද බුද්දික නොවන කෙනෙක්ට නිකන් සල්ලි දීල උව තවත් කම්මැලියෙක් කරන එක වැරද්දක් කියල මේකේ උන්ට හිතෙනවා ඇති ...:yes:

    උඹටත් එහෙම හිතුණද :D කමක් නෑ බං
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    Share them bank A/C information in public, nigger. Ain't nobodyz gonna donate to your arse if they are gonna have to expose themselves to yo stupid arse, nigger.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Share them bank A/C information in public, nigger. Ain't nobodyz gonna donate to your arse if they are gonna have to expose themselves to yo stupid arse, nigger.

    :eek:
    apparanly, the wenna posh motherfucker never even seen a bank deposit slip. :baffled:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හරි
    උඹට මාසේ මාගේ සල්ලි එන වැඩක් සෙට් කරන්නම්
    උඹත් දෙයක් කරන්න ඔනේ

    උඹ දෙයක් ගන්න තියෙන, දැනුමක් තියෙන, අළුත් දෙයක් තියෙන පෝස්ට් මේකේ දාන්න ඔනේ
    උඹ එහෙම කලොත් අපි සල්ලි දෙන්නම්

    උඹ එකඟද?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    :yes:
    අත පය හරියට වැඩ කරන සහ මන්ද බුද්දික නොවන කෙනෙක්ට නිකන් සල්ලි දීල උව තවත් කම්මැලියෙක් කරන එක වැරද්දක් කියල මේකේ උන්ට හිතෙනවා ඇති ...:yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,801
    113
    Home Sweet Home
    ඈ බන් , බොට ඇග පත හොල්ල ල වැඩක් කරන්න බැරි ද නිකන් ඉන්නේ ? එළවලු පාතියක් දාල, කෙහෙල් ගස් ටිකක් හදල අදායමක් වත් ගන්න බැරි ද ?