කඩයක් හෝ කුඩාපාරිමාන ව්‍යාපාරයක් කරන මහතෙකුට දී මුදල් නෝට්ටු සමග මාරු කරගැනීමට කැමතියි.
ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.මේකෙ හැමිනෙනකන් ගෙවල් ගාව කඩේකට දීපන්කො.
කඩයක් හෝ කුඩාපාරිමාන ව්‍යාපාරයක් කරන මහතෙකුට දී මුදල් නෝට්ටු සමග මාරු කරගැනීමට කැමතියි.
Samanyen deyak aragattata passe ahanna Kasi Madi neda dennada kiyalaඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
මෝඝ පුරුෂය, එසේ නොසිතව.ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
ෂතයක් වත් වියදම් නොවි ඇස් වහ කටවහ දෝශ මහ හැරගන්නට කියාපු ක්‍රමය..ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
එහෙත් මට නිතරම මේ අදහසත් සමග සිතට නැගෙන්නේ ඔව්න් කෙසේ හෝ ඒ සමග ඔවුන්ගේ ගුවන් කාලය තප්පර කිහිපයක් හෝ මං වෙනුවෙන් වැය කර මා වෙනුවෙන් අනවශ්‍ය අවදානයක් ලබාදී මා සමග සබදතා හැගීම් 0.0001කින් හෝ වැඩි වනු ඇති බවයි.Samanyen deyak aragattata passe ahanna Kasi Madi neda dennada kiyala
බැංකුවට යාමෙන් මුදල් නෝට්ටු වලට හුවමාරු කරගත හැකිබව යථාර්තයක් ය. එහෙත් ඒ වෙනුවෙන් ගතකරන කාලය. සහ ඒ පිළිබද බැංකුවෙන් මාහට ලැබෙන දීර්ගකාලින ප්‍රතිලාබය?බැංකුවට පලයන්
මම කුරුණෑගල. ඔබ?Umbai koheda
මෝග යනු බුද්දියෙන් අඩු පුද්ගලයින් යැයි භාරතයේ ටෙලිනාටයකින් මීට පෙර මාගෙ සවන් වෙත යොමු වී ඇති හෙයින් මා මෙයට සුබදායී පසු විපරමක් ගොනු කිරීම නිවට ක්‍රියාවක් සේ දැනේමෝඝ පුරුෂය, එසේ නොසිතව.
කිනම් කොඩියක් ද? එමගින් ලක්දිව වැසියන් ගෙන් මා හට රිනාත්මක ආරෝපණ එල්ලවීමට ඉඩක් පවතීගේ ඉස්සරහින් කොඩියක් ගහපන්. අන්න එහෙමයි අපේ මුතුන් මිත්තෝ ආතල් ගත්තේ
වෙන් කර ඇත එහෙත් මුදල් වලින් මුදල් උපයන බැන්කු වැනි සොබාදමට පටහැනි ආයතන සමග ගණුදෙනු කිරීමට තරම් මා පිරිහි නැතබැංකුවලින් ගන්නවා. එක එක වර්ගයේ කාසි (රුපියල් දහයේ, පහේ, දෙකේ) වෙන්කරලා අරන් යන්න ඕනේ.
ඔබගේ අදහස පිළිබද මාගේ ලොකු පැහැදීමක් හිත තුල ඇති වී ඇති බව මා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු එහෙත් ඇස්වහ මාහට නොවදින හෙළ කෙම්ක්‍රම තාක්ෂණය මාසතුව පවතීෂතයක් වත් වියදම් නොවි ඇස් වහ කටවහ දෝශ මහ හැරගන්නට කියාපු ක්‍රමය..
බඩු ගන්න එන හැම එකාටම කියාවි..
අසබ්ය වචන බාවිතයෙන් ඔබ ලබන තෘප්තියක් කීමක් ද?ලඟම පෙට්‍රල් ශෙඩ් එකට දීලා පල්සර් එකට තෙල් ගහගෙන මැදමුලන කකුස්සි වන්දනාවේ පල![]()