රුපියල් 1450 ක 10 කාසි තියනවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    කඩයක් හෝ කුඩාපාරිමාන ව්‍යාපාරයක් කරන මහතෙකුට දී මුදල් නෝට්ටු සමග මාරු කරගැනීමට කැමතියි.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    මේකෙ හැමිනෙනකන් ගෙවල් ගාව කඩේකට දීපන්කො.
    ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
    Samanyen deyak aragattata passe ahanna Kasi Madi neda dennada kiyala
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,210
    1
    61,593
    113
    Mother Earth
    ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
    මෝඝ පුරුෂය, එසේ නොසිතව.
     
    Psychotics

    Active member
  • Nov 26, 2023
    117
    246
    43
    ගේ ඉස්සරහින් කොඩියක් ගහපන්. අන්න එහෙමයි අපේ මුතුන් මිත්තෝ ආතල් ගත්තේ
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බැංකුවලින් ගන්නවා. එක එක වර්ගයේ කාසි (රුපියල් දහයේ, පහේ, දෙකේ) වෙන්කරලා අරන් යන්න ඕනේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,753
    113
    ඔවුන් සිතාවි මාගේ සියළුම මුදල් අහවර වී සිගමනට පත්වී ඇති හෙයින් කැටය කඩා 10 කාසි වෙන් කර හුවමාරුවට ගෙනවිත් කියා.
    ෂතයක් වත් වියදම් නොවි ඇස් වහ කටවහ දෝශ මහ හැරගන්නට කියාපු ක්‍රමය..

    බඩු ගන්න එන හැම එකාටම කියාවි..
     
    • Like
    Reactions: RATHUHAAMI

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ලඟම පෙට්‍රල් ශෙඩ් එකට දීලා පල්සර් එකට තෙල් ගහගෙන මැදමුලන කකුස්සි වන්දනාවේ පල :unsure::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: aquaman2020

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,987
    10,154
    113
    Samanyen deyak aragattata passe ahanna Kasi Madi neda dennada kiyala
    එහෙත් මට නිතරම මේ අදහසත් සමග සිතට නැගෙන්නේ ඔව්න් කෙසේ හෝ ඒ සමග ඔවුන්ගේ ගුවන් කාලය තප්පර කිහිපයක් හෝ මං වෙනුවෙන් වැය කර මා වෙනුවෙන් අනවශ්‍ය අවදානයක් ලබාදී මා සමග සබදතා හැගීම් 0.0001කින් හෝ වැඩි වනු ඇති බවයි.

    බැංකුවට පලයන්
    බැංකුවට යාමෙන් මුදල් නෝට්ටු වලට හුවමාරු කරගත හැකිබව යථාර්තයක් ය. එහෙත් ඒ වෙනුවෙන් ගතකරන කාලය. සහ ඒ පිළිබද බැංකුවෙන් මාහට ලැබෙන දීර්ගකාලින ප්‍රතිලාබය?
    මා අදහස් කරේ එළකිරි වෙබ් අඩවියේ මන්පෙත් සොයමින් සැරිසරණ කුඩා බුමි මට්ටමේ ව්‍යාපාරික මහතෙකු හමු වී පිළිසදරක යෙදී ඉදිරි ව්‍යාපාර වලට සවියක් වීමට හිතවත් කමකින් මෙන්ම කාසි වලින්ද ශක්තියක් වීමටයි.
    ------ Post added on Jan 11, 2024 at 8:07 AM

    Umbai koheda
    මම කුරුණෑගල. ඔබ?
    ------ Post added on Jan 11, 2024 at 8:07 AM

    මෝඝ පුරුෂය, එසේ නොසිතව.
    මෝග යනු බුද්දියෙන් අඩු පුද්ගලයින් යැයි භාරතයේ ටෙලිනාටයකින් මීට පෙර මාගෙ සවන් වෙත යොමු වී ඇති හෙයින් මා මෙයට සුබදායී පසු විපරමක් ගොනු කිරීම නිවට ක්‍රියාවක් සේ දැනේ
    ------ Post added on Jan 11, 2024 at 8:29 AM

    ගේ ඉස්සරහින් කොඩියක් ගහපන්. අන්න එහෙමයි අපේ මුතුන් මිත්තෝ ආතල් ගත්තේ
    කිනම් කොඩියක් ද? එමගින් ලක්දිව වැසියන් ගෙන් මා හට රිනාත්මක ආරෝපණ එල්ලවීමට ඉඩක් පවතී
    ------ Post added on Jan 11, 2024 at 8:30 AM

    බැංකුවලින් ගන්නවා. එක එක වර්ගයේ කාසි (රුපියල් දහයේ, පහේ, දෙකේ) වෙන්කරලා අරන් යන්න ඕනේ.
    වෙන් කර ඇත එහෙත් මුදල් වලින් මුදල් උපයන බැන්කු වැනි සොබාදමට පටහැනි ආයතන සමග ගණුදෙනු කිරීමට තරම් මා පිරිහි නැත
    ------ Post added on Jan 11, 2024 at 8:31 AM

    ෂතයක් වත් වියදම් නොවි ඇස් වහ කටවහ දෝශ මහ හැරගන්නට කියාපු ක්‍රමය..

    බඩු ගන්න එන හැම එකාටම කියාවි..
    ඔබගේ අදහස පිළිබද මාගේ ලොකු පැහැදීමක් හිත තුල ඇති වී ඇති බව මා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු එහෙත් ඇස්වහ මාහට නොවදින හෙළ කෙම්ක්‍රම තාක්ෂණය මාසතුව පවතී
    ------ Post added on Jan 11, 2024 at 8:35 AM

    ලඟම පෙට්‍රල් ශෙඩ් එකට දීලා පල්සර් එකට තෙල් ගහගෙන මැදමුලන කකුස්සි වන්දනාවේ පල :unsure::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අසබ්ය වචන බාවිතයෙන් ඔබ ලබන තෘප්තියක් කීමක් ද?
    ------ Post added on Jan 11, 2024 at 8:36 AM
     
    Similar threads