රුපියල් 2,000කට ගසන්න බ්‍රෑන්ඩ් එකක්..?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
    corona ledek ekkada gasanne?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Mama wage bonne nathuwa hitapan. Ethakota 2000 ma kanna puluwan.
    කෑවා කියලා ලැබෙන ආතල් එක මොකක්ද බං. අපිනම් පමණ දැනගෙන බොනවා හොඳට කනවා. කවදාවත් වැටෙන්න බීලා නෑ, කබ්බා දාලත් නෑ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    කෑවා කියලා ලැබෙන ආතල් එක මොකක්ද බං. අපිනම් පමණ දැනගෙන බොනවා හොඳට කනවා. කවදාවත් වැටෙන්න බීලා නෑ, කබ්බා දාලත් නෑ.
    Mata karannama bari wadak oya moderation. Eka danna hinda kawadawath Alcohol/Nicotin try karanne na patan gaththoth iwarai
     
    • Sad
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    සුපිරි. පොඩියට පැත්තකින් බ්ලැක් හරි ගෝල්ඩ් හරි ශොට් එකක් තිබ්බනම් පංකාදුයි නේද

    අර soju බෝතලයක් තියෙන්නේ. ඕවා vodka වලටත් වඩා දරැණුයි.
    Sake .soju .Shochu. Awamori
    හොයලා ගහලා බලන්ඩෝ.වෙනසකට එක්ක මරැ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අර soju බෝතලයක් තියෙන්නේ. ඕවා vodka වලටත් වඩා දරැණුයි.
    Sake .soju .Shochu. Awamori
    හොයලා ගහලා බලන්ඩෝ.වෙනසකට එක්ක මරැ
    බීලා නෑ බං. නිකමට ගූගල් කලා 53% ක් තියෙන එව්වත් තියෙනවනේ. හොයලා බලන්ට ඕනේ

    Mata karannama bari wadak oya moderation. Eka danna hinda kawadawath Alcohol/Nicotin try karanne na patan gaththoth iwarai
    Self control එක තියාගන්න ඕං බං ලයිෆ් එකේ ඕනම දේකට
    ------ Post added on Apr 27, 2021 at 12:46 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    Self control එක තියාගන්න ඕං බං ලයිෆ් එකේ ඕනම දේකට
    ------ Post added on Apr 27, 2021 at 12:46 AM
    Self control thiyenawa onema deyak avoid karanna, mechchara kal addictive substances avoid karanne kohomada nathnam.

    But moderately karanna tharam control eka precise na ekai case eka 😶 Ekko 0 ekko 100. 50 ba
     
    • Wow
    Reactions: Heshan Daminda

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බීලා නෑ බං. නිකමට ගූගල් කලා 53% ක් තියෙන එව්වත් තියෙනවනේ. හොයලා බලන්ට ඕනේ

    Self control එක තියාගන්න ඕං බං ලයිෆ් එකේ ඕනම දේකට
    ------ Post added on Apr 27, 2021 at 12:46 AM

    මන් නන් දන්නැති කෑම බීම හොයන් ගිහින් කන්නේ 🤣
    එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා
    53%ඒවා ලංකාවෙ නම් නෑ දන්න විදිහට
    Japan ඉදන් එන යාළුවන්ට කියලා ගෙන්නල ගත්තොත් ගොඩ

    Self control thiyenawa onema deyak avoid karanna, mechchara kal addictive substances avoid karanne kohomada nathnam.

    But moderately karanna tharam control eka precise na ekai case eka 😶 Ekko 0 ekko 100. 50 ba

    👽 self control 40%වගේ මට තියෙනවා
    කෑමට 0 හැබැයි.
    හැබැයි එක එක දේවල් වලට addict වෙන ගතිය වැඩියි මන්.
    ------ Post added on Apr 27, 2021 at 12:52 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    👽 self control 40%වගේ මට තියෙනවා
    කෑමට 0 හැබැයි.
    හැබැයි එක එක දේවල් වලට addict වෙන ගතිය වැඩියි මන්.
    ------ Post added on Apr 27, 2021 at 12:52 AM

    Kaamen thamai maath therum gaththe mamath addict wena gathiya wadiyi kiyala

    Oil poddak daala grease kerela balapan :rofl:
    50 tath wade kerai
    Oil dala kohomada oi grease karanne?
    ------ Post added on Apr 27, 2021 at 12:56 AM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Self control thiyenawa onema deyak avoid karanna, mechchara kal addictive substances avoid karanne kohomada nathnam.

    But moderately karanna tharam control eka precise na ekai case eka 😶 Ekko 0 ekko 100. 50 ba
    මගේ සෙල්ෆ් කන්ට්‍රෝල් නම් උපරිමයි. ඒ නිසා ටිකක් බොනවා බොන්න සෙට් වෙන වෙලාවට. බොන්නේ මගේ බොස් එක්ක හෝ බොස්ට පහලින් ඉන්න මගේ immediate senior එක්ක විතරයි. ඌට පහලින් ඉන්නේ මම.

    මම ඇත්තම කියනවනම් බොන්න පුරුදු උනේ මගේ බොස්ලා එක්ක මූව් වෙන්න ඕං නිසයි. ඒක මගේ ලයිෆ් එකේ මම කරපු ලොකුම ලොකු sacrifice එකක් ඒක. Worth sacrifice එකක්. මොකද මගේ future target එකක් අචීව් කරගන්න කරපු වැඩක් නිසා.

    උඹ බොන්නේ නැත්නම් බොන්න පුරුදු වෙන්න එපා.

    මමත් කොහොමත් මගෙ ටාගට් එක අචීව් කරගත්තු ගමන් නවත්තනවා. කෙල්ලට ඔය පොරොන්දුව වෙලා තමයි බොන්න පටන් ගත්තේ.

    මන් නන් දන්නැති කෑම බීම හොයන් ගිහින් කන්නේ 🤣
    එකෙත් වෙනම ආතල් එකක් තියෙනවා
    53%ඒවා ලංකාවෙ නම් නෑ දන්න විදිහට
    Japan ඉදන් එන යාළුවන්ට කියලා ගෙන්නල ගත්තොත් ගොඩ

    👽
    ------ Post added on Apr 27, 2021 at 12:52 AM
    I am a foodie too....
    ------ Post added on Apr 27, 2021 at 1:06 AM
     
    DP SARA

    Active member
  • Feb 22, 2021
    105
    76
    28
    අඩෝ රුපියල් 2,000 බජට් එකකට දෙන්නෙක්ට සෙට් වෙන්න බාගේ බෝතලෙකුයි රයිස් එකකුයි සැන්ඩියි ගන්න ඕන. 1,000කට වගේ භාගයක් ගන්න මොනවද බන් තියෙන බ්‍රෑන්ඩ්?
    double D hodai,1050 wenne
     
    • Love
    Reactions: Heshan Daminda