රුපියල් 20ටත් කාසියක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    pp-1.webp


    ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය නිමිත්තෙන් මුහුණත වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහභාගිත්වයෙන් අද සිදුකෙරුණා.
    නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගනකම මිලි මීටර 2කින් යුක්තයි.

    සංසරණය සඳහා මෙමගින් කාසි ලක්ෂ විස්සක් නිකුත් කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

    image 3cb3b0f933
    image b739dfe764
    image d0e95570bd
     
    • Angry
    Reactions: Any.key

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,265
    113
    2021 න් 21
    කාසිය 20
    විශ්කම්බය 28

    21+20+28 = 69 :eek::eek:

    ඕක අසුබයි රටට හෙන ගහනව
    ------ Post added on Mar 21, 2022 at 6:24 PM
     
    • Like
    Reactions: dilann