රුපියල් 20ටත් කාසියක් එයි. රුපියලේ අගය තවත් පහතට..!

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    කාසි අච්චු ගහන එක පාඩුයි මගේ හිතේ. ඕක අච්චු ගහන්න රුපියල් 20කට වඩා කෝස්ට් එකක් යනවා. අනික අර ඉන්දියාවේ මහාබෝදී එකේද කොහෙද කාමරයක් පුරෝලා 2,5 කාසි තියනවා ලංකාවෙන් ගිය උපාසක අම්මලා දාපු. ඒවා ආයේ ගේන්නත් බැහැ ඉන්දියාවේ බැංකු ගන්නෙත් නැහැ.
    ඔය 20 කාසිය ගහන්න යන ලෝහයි,අනිත පිරිවැයයි බැලුවම කාසිය හදන්න 20ට වඩා ගිහින් ඇති.. ආර්ථික වැටුනම නෝට්ටු ගහන එකයි ලාබ..මෙහෙම ගැහුවොත් තව පාඩුයි
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඔය 20 කාසිය ගහන්න යන ලෝහයි,අනිත පිරිවැයයි බැලුවම කාසිය හදන්න 20ට වඩා ගිහින් ඇති.. ආර්ථික වැටුනම නෝට්ටු ගහන එකයි ලාබ..මෙහෙම ගැහුවොත් තව පාඩුයි
    ආර්තිකේ වැටිලා නෑ. ස ඉන්නකොට කොහොමද බන් ආර්ථිකයක් වැටෙන්නේ ??
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,170
    113
    34
    Kalutara
    ඔය 20 කාසිය මම මිට කලින් දැක්කා එළකිරි එකෙමද කොහෙද තිබ්බා රුපියල් 3000ට විකුනනවා කියලා මහබැංකුව දාලා තිබ්බා.. සල්ලි විකුනලා සල්ලි හොයන සින් එකක් තියෙන්නේ.. ඕක ලිමිටඩ් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙන්නේ.
    Old news.
    Old News එකේ කාසි 3,000යි ගැහුවේ. සන්සරෙනට දාන්නේ නෑ. එකක් 1,300 ගානේ විකුනනවලු.

    DcDWraW.png


    අලුත් නිව්ස් එකේ කාසිය වෙනස්. ඒකෙන් කාසි මිලියන 5ක් ගහලා සන්සරනෙට දානවා.