රුපියල් 3500යෙ රෙපෙයාර් එකකට ගියා පොඩි ටක ටක සද්දයක් හදන්න

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    135000ක් වියදම් වෙලා ගෙදර ආවෙ. මානසිකව වැටුනා සිංහළු.

    සද්ද බද්ද හදන්න යන්නෙපා වාහන වල. කැඩෙකම් දුවාපල්ලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    🙏
    මොකක්ද case එක වෙලා tibbe ඉතින්.. අපිව දැනුවත් කරන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896

    බජාජ් පදින උන්ට ඕවා එන්නෙ නෑ බන් 🤭 🤭

    ඕක 135කින් බේරගත්ත එක ලොකු දෙයක් කියලා හිතපන්, ඕක දිගටම තිබ්බානම් ඔයිට ලොකු ලැට් එකක් වෙන්න චාන්ස් තියෙනවා.
    ------ Post added on Aug 23, 2025 at 5:49 PM
     
    ගියෙ ශොක් මවුන්ට් දාන්න

    • රැක් එකට හිකිලා ට්‍රැක් වැටිලා (ඩුප්පක් දැම්මා)
      ඇක්සල් කැපිලා (සීවී සද්ද ආවෙ නෑ, ඉනර් එකේ කෑළි ටික බිම වැටුනා) (ඔරිජිනල් දෙපැත්තම දැම්මා)
    • ශොක් දෙක හිකිලා කොයිල් එකෙන් තිබිලා තියෙන්නෙ, (ඩුප්පා ඔයිල් ශොක් දෙකක් දැම්මා)
    • එන්ජින් ඔයිල් මාරු කලා, ජියර් ඔයිල් ටොපප් කලා ලීටරයක් (එන්ජින් කෑන්, ජියර් ලූස්)
    • ප්ලග් 3 දැම්මා
    • බුශ් සෙට් එක දැම්මා
    • කොකෝපේමන්ට් දාලා ටයර් 4 දැම්මා (අමතර වියදම්)
    සිගරට් 13ක් ගියා, කෑම එකක් කෑවා.

    සීදේවි වාහනේ මෙච්චර හිකිලත් දුවනකොට ලොකු සද්ද බද්ද නෑ, චූටි ඩොක් ඩොක් එකක් හදාගන්න ගියෙ

    මේ හුත්තත් ඉන්දියන් හින්දා මෙයින් ගියා බං. ජප්පෙක් උනා නම් හිකේ
    ------ Post added on Aug 23, 2025 at 5:55 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    3500 දැක්කම පත්තු උනා neh.. 🤣🤣🤣
    මොනා පත්තුවෙන්නද බන්, උඹලත් අර කොටි ගනන් වාහන වල ඇඩ් අස්සෙ ගිහින් "price please" කියලා කමෙන්ට් දාන කන්නවත් සල්ලි නැති උන් ටික වගෙ තමා 🥴 🥴

    මොකක්ද බන් වාහනේ ?
    ------ Post added on Aug 23, 2025 at 5:57 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    මොනා පත්තුවෙන්නද බන්, උඹලත් අර කොටි ගනන් වාහන වල ඇඩ් අස්සෙ ගිහින් "price please" කියලා කමෙන්ට් දාන කන්නවත් සල්ලි නැති උන් ටික වගෙ තමා 🥴 🥴

    මොකක්ද බන් වාහනේ ?
    ------ Post added on Aug 23, 2025 at 5:57 PM
    Estilo 2010
     
    • Love
    Reactions: wissnshaftler

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මොනා පත්තුවෙන්නද බන්, උඹලත් අර කොටි ගනන් වාහන වල ඇඩ් අස්සෙ ගිහින් "price please" කියලා කමෙන්ට් දාන කන්නවත් සල්ලි නැති උන් ටික වගෙ තමා 🥴 🥴
    බලපං ඉතිං.. 🤣 එහෙත් හැටි.
    3500 cc එකට දාගන්න බැරි එකා, car thread 100k දැම්මා වගේ seen එකක් තමයී..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    ඕක 135කින් බේරගත්ත එක ලොකු දෙයක් කියලා හිතපන්, ඕක දිගටම තිබ්බානම් ඔයිට ලොකු ලැට් එකක් වෙන්න චාන්ස් තියෙනවා.
    ------ Post added on Aug 23, 2025 at 5:49 PM
    මීට වඩා මොනවා ලැට් වෙන්නද? මුලු ෆරන්ට් එන්ඩ් එකම දාලානෙ :D බ්‍රේක් රෝටර්, රේසර් සහ පෑඩ් විතරයි දැම්මෙ නැත්තෙ, ස්වින්ග් ආම් බුශ් ඉඳන් ගැහුවා. එක අතකින් ඔයින්ගිය එකත් ඇති.

    දැන් පස්සෙන් රේසර් සද්දයක් එනවා කියහංකො. ඒක නම් ගලවන්නෙම නෑ, ඔහොමම දුවනවා හුත්ත
     
    • Sad
    Reactions: wissnshaftler

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    මීට වඩා මොනවා ලැට් වෙන්නද? මුලු ෆරන්ට් එන්ඩ් එකම දාලානෙ :D බ්‍රේක් රෝටර්, රේසර් සහ පෑඩ් විතරයි දැම්මෙ නැත්තෙ, ස්වින්ග් ආම් බුශ් ඉඳන් ගැහුවා. එක අතකින් ඔයින්ගිය එකත් ඇති
    ඔහොම තමා බන් 2022 ගත්ත වාහනේ දැනට
    250ක් ගියා AC එකේ ඔක්කොම මාරු කරන්න
    50ක් ගියා oil leak එකක් හදන්න
    220ක් ගියා අලුතින් ටයර් දාන්න
    අතින් 200ක් විතර ගියා එක ලඟ පිටිපස්සෙ බෆර් එක් දාන්න දෙපාරක්

    :sorry: :sorry:
     
    • Sad
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    Japanese wuna nam ohoma leda enneth na
    ප...ක... තමයි :D මේ මගේ ලංකාවෙ 16 නැත්නම් 18 වෙනි වාහනේ (යුරෝපියන්, චීන, කොරියා ඇතුළුව), හැබැයි වැඩිම කාලයක් පැදපු ඉන්දියන් එක. වයසත් එක්ක බලද්දි රෙපෙයාර් අඩුයි බං ඉන්දියන් වල. කොලිටි නෑ තමයි, අවුරුදු 20-30 දුවන්න බෑ තමයි. ඒත් ආතබූත ලෙඩ එන්නෙ කලාතුරකින්, ගොබ්බ බාසෙක්ට උනත් දාලා හදවගන්න පුළුවන් ස්පෙශල් ටූල්, දැනුම ලොකුවට ඕන නෑ, ඩස්පයො කරනවා වගේ අඹගස් යට ගලවලා අමුණලා දුවතෑකි. ජප්පා එහෙම කරන්න අමාරුයි.දැන් මේක උනත් මම ගැලෙව්ව නිසා දැම්මා මිසක්, තව දුවතෑකි ගින්නක් නැතුව, වදයක් දුන්නෙම නෑ, ඔය වයසෙ ජප්පෙක් සීවී ඉනර් එක ගිහින් පැදලා බලපන්කො
     
    • Love
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401

    Mama wiswasa karanne na. Mage mazda 6 eka 2nd hand gathhte. 2013 model, gaththe 2019 (mama 2nd owner). Gannakota 192k duwala. Dan 265k. Kisima ledak awe na. On time service karanawa witharai.
    Toyota kluger ekakuth thiyenawa, gaththe 2017 model eka, gaththe 2022 (2nd owner), fleet vehicle ekak. Gannakota 196k duwala, dan 230k wage, kisi ledak na. On time servicing witharai.
     
    වාසනාව! මට මොනව හරි නැත්තම් නවත්තල තියෙද්දි පාරෙ ගලක් හරි වදිනවා. එච්චරට හොඳයි වෙලාව

    ගිය අවුරුද්දෙ වික්ක අන්තිමට තිබ්බ 2010 රශ් එකේ දෙපාරක් රැක් එක දැම්මා මාස 10ක් ඇතුලත, පළවෙනි එක ටොයොටා එකෙන්ම 87ක් ගියා. දෙවෙනි එක දෙල්කඳෙන් බ්‍රෑන්ඩ් නිව් තායිලන්ඩ් ඩුප්පා එකක් 65කට දැම්මා. ඒකෙ නම් රැක් එක ගියාම මෙහෙම යන්න උනේ නෑ වදේම ගැහුවා. ඒ වගේම ඩැමේජ් එකක් තමයි මේකෙත්, මේකත් 2010, කලින් එකා රැක් දාන්න ඇති, මම අවුරුදු 2කට විනාස කරපු ටික තමයි. රැක් එක 23000යි ඔරිජිනල් ඩුප්පා :), වාහන දෙක සමාන කරන්න බෑ, ඒත් මේ හිඟන දිවිල්ලට ඉන්දියන් හොඳයි
     
    Last edited:
    • Love
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    වාසනාව!
    හ්ම්ම් හොන්දයි එහෙනම්😍. ව්ක්ටොරියා වල වාහන වැඩිකල් පවතිනවා,
    1. Humidity හරිම අඩුයි මුලු අවුරුද්දෙම
    2. ලන්කාවෙ වගෙ රස්නෙ වෙන්නෙ අවුරුද්දටම දවස් 10-20ක් වගෙ.
    3. හිම නැ, එක නිස ලුණු පාරෙ නැ, එක නිස දිරන්නෙ නැ.
     
    • Wow
    Reactions: wissnshaftler

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    135000ක් වියදම් වෙලා ගෙදර ආවෙ. මානසිකව වැටුනා සිංහළු.

    සද්ද බද්ද හදන්න යන්නෙපා වාහන වල. කැඩෙකම් දුවාපල්ලා.
    yako shock mount danna gihin plug galewwe mokad :baffled:

    ඔහොම තමා බන් 2022 ගත්ත වාහනේ දැනට
    250ක් ගියා AC එකේ ඔක්කොම මාරු කරන්න
    50ක් ගියා oil leak එකක් හදන්න
    220ක් ගියා අලුතින් ටයර් දාන්න
    අතින් 200ක් විතර ගියා එක ලඟ පිටිපස්සෙ බෆර් එක් දාන්න දෙපාරක්

    :sorry: :sorry:
    civic eke d oil leak une? :baffled: kohen d haduwe stafford d?
     
    • Like
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,151
    113
    හ්ම්ම් හොන්දයි එහෙනම්😍. ව්ක්ටොරියා වල වාහන වැඩිකල් පවතිනවා,
    1. Humidity හරිම අඩුයි මුලු අවුරුද්දෙම
    2. ලන්කාවෙ වගෙ රස්නෙ වෙන්නෙ අවුරුද්දටම දවස් 10-20ක් වගෙ.
    3. හිම නැ, එක නිස ලුණු පාරෙ නැ, එක නිස දිරන්නෙ නැ.
    යකෝ මේ කම්පෙයා කලේ ලංකාවෙ වාහනයක් නෙමෙයිද, කටාර් වල මම පැදපු ටිඩා 2007 1.8 හැච්බැක් එක එක බලදියා උස්සං යද්දි ලක්ශ 8ක් පැදලා. මම විතරක් පෙට්‍රල්, ටයර් ඉන්ජින් ඔයිල් විතරක් ගහලා ලක්ශ දෙකක් පැද්ද. ගෑනිගෙ 2009 ටිඩා 1.5 සෙඩාන් එක දෙනකොට ලක්ශ 4යි, බොනට් එක ඇරිලා වීදුරුව කැඩුනා. ඒසී හැදුවා එච්චරයි. ඔය වාහන දෙකම මෙහෙ එන්නෙ නෑ, අර 1.3ද කොහෙද ලබ්බක් එන්නෙ ටොන් එකකට වඩා බර වාහනේට. ලඟදි මේකෙ තරෙඩ් එකකුත් දැම්ම මම එහෙ පැදපු පෙජරෝ එක විකුණන්න. ඒකෙ එන්ජින් රෙපෙයාර් ආවෙ ලක්ශ 5කට කිට්ටුවෙන්, රැක් අනන් මනන් අත වත් තියලා නෑ 2004 ඉඳන්

    ලංකාවෙ වාහන කම්පෙයා කරපන් ලංකාවත් එක්ක. නෙද්දකින්

    yako shock mount danna gihin plug galewwe mokad :baffled:
    නහයට උඩින් වතුර ගියාට පස්සෙ ඔන්න ඕකත් දාලා දාමු කියල දැම්මා. මම මාරු කලේම නෑ, කලින් එකා කොහොමත් කරන්න විදියක් නෑ, මේක කොට උඩ තිබ්බ වාහනයක්
    ------ Post added on Aug 23, 2025 at 6:36 PM
     
    Ithin dan Japanese wahan wenas da wena ratawala japan wahana ekka baluwama? Kohomath environmental factors thamai balapaanne. Lankawe dust, rasne, humidity owa okkoma nisa nithara sevillen inna oney.

    Pajero mama aasama wahanayak. Niyamai. Habai godak aluth ewa diesel enne. Eka asa na. Dan enneth pajero sport, ekath narakama na, habai ewath diesel.