රුපියල් 3500යෙ රෙපෙයාර් එකකට ගියා පොඩි ටක ටක සද්දයක් හදන්න

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    මටත් මේ දවස්වල හිකිලා ඉන්නේ කඩේට ගත්ත වාහනේ ෆ්ලයි වීල් එක පුපුරනවා ඊට පස්සේ දුවන්න බෑ ඩිමෝ බට්ටා වගේ සද්දේ මාරුකරලා 500කිමි දුවන්න බෑ ආයෙත් පුපුරනවා මොන මඟුලක් වෙලාද මන්දා දැන් මාස තුනට 4වෙනි ෆ්ලයි විල් එක
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    oka wikunala BYD ganin
    ගියෙ ශොක් මවුන්ට් දාන්න

    • රැක් එකට හිකිලා ට්‍රැක් වැටිලා (ඩුප්පක් දැම්මා)
      ඇක්සල් කැපිලා (සීවී සද්ද ආවෙ නෑ, ඉනර් එකේ කෑළි ටික බිම වැටුනා) (ඔරිජිනල් දෙපැත්තම දැම්මා)
    • ශොක් දෙක හිකිලා කොයිල් එකෙන් තිබිලා තියෙන්නෙ, (ඩුප්පා ඔයිල් ශොක් දෙකක් දැම්මා)
    • එන්ජින් ඔයිල් මාරු කලා, ජියර් ඔයිල් ටොපප් කලා ලීටරයක් (එන්ජින් කෑන්, ජියර් ලූස්)
    • ප්ලග් 3 දැම්මා
    • බුශ් සෙට් එක දැම්මා
    • කොකෝපේමන්ට් දාලා ටයර් 4 දැම්මා (අමතර වියදම්)
    සිගරට් 13ක් ගියා, කෑම එකක් කෑවා.

    සීදේවි වාහනේ මෙච්චර හිකිලත් දුවනකොට ලොකු සද්ද බද්ද නෑ, චූටි ඩොක් ඩොක් එකක් හදාගන්න ගියෙ



    මේ හුත්තත් ඉන්දියන් හින්දා මෙයින් ගියා බං. ජප්පෙක් උනා නම් හිකේ
    ------ Post added on Aug 23, 2025 at 5:55 PM