රුපියල් 450 බැගින් USD මාරු කරනු ලැබේ..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ලියලා තියන එක හොඳට කියවලා ඕන නම් මැසේජ් කරහල්ලා.. එපා නම් කමෙන්ට් කරපල්ලා.. :frown:

    *Payment එක Realise වෙන්නෙ සතියකින් (07 Days max)

    * USD එකක් රු. 450/- ගානෙ මාරු කරලා දෙනවා.

    * Cash Notes නෙමෙයි, Skrill, Neteller, Paypal, USDT විතරයි

    * Bank transfer හෝ cash notes දෙනවා රුපියල්

    * Face to face හම්බුවෙලා කරන්න පුලුවන් ඕන නම්. Promisary notes or signed letter වගේ ලබ්බක් ඕන නං දෙන්න පුලුවන්.. ( ඕවා හැබැයි වැඩක් නෑ ඇත්තටම.. )

    කැමති නම් DM Boys.. ⁣
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    '* Cash Notes නෙමෙයි, Skrill, Neteller, Paypal, USDT විතරයි

    කැමති නම් DM Boys.. ⁣'

    දෙනවලු දෙන්නේ නැහැලු. DM කිව්වේ Daily Mirror ද?

    Yup.. :yes:

    යකෝ ඩොලර් නෝට්ටු ගන්නෑ කියලා තියෙන්නෙ..

    Payout එක දෙනකොට Notes or Bank transfer කරනවා කියලා තියෙන්නෙ..

    නෑ.. DM කියන්නෙ දිනමිණ
    ------ Post added on May 20, 2023 at 7:41 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,374
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්

    WISE බැරිද?
    දවස් 7 න් දෙනවා කියලා garent කරනවද?
    උපරිම කීයද?
     
    • Like
    Reactions: honesty

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Yup.. :yes:

    යකෝ ඩොලර් නෝට්ටු ගන්නෑ කියලා තියෙන්නෙ..

    Payout එක දෙනකොට Notes or Bank transfer කරනවා කියලා තියෙන්නෙ..

    නෑ.. DM කියන්නෙ දිනමිණ
    ------ Post added on May 20, 2023 at 7:41 PM
    හරියට තේරෙන්න සිංහලෙන් ලියපන්කො බන්.

    උබ ලියලා තියෙන විදියට තේරෙන්නේ ඩොලර් නෝට්ටු ගන්නේ නැහැ. Skrill, Neteller, Paypal, USDT වලින් ඩොලර් ඕනි කියලනේ. ඒවාට රුපියල් දෙනවා කියලා.
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    WISE බැරිද?
    දවස් 7 න් දෙනවා කියලා garent කරනවද?
    උපරිම කීයද?
    Wise directly ගන්නෙ නැහැ මචං.. bt you can p2p buy usdt using Wise in Binance..

    මුලින්ම 1,000 ට අඩුවෙන් කරන්නෙ. To build trust for both parties.

    Guarrant කරනවා, If you are gegenuinely interested come to my home or work place. No problem.. 👍

    හරියට තේරෙන්න සිංහලෙන් ලියපන්කො බන්.

    උබ ලියලා තියෙන විදියට තේරෙන්නේ ඩොලර් නෝට්ටු ගන්නේ නැහැ. Skrill, Neteller, Paypal, USDT වලින් ඩොලර් ඕනි කියලනේ. ඒවාට රුපියල් දෙනවා කියලා.
    ඉතිං ඒක තමයි බං මම කියලා තියෙන්නෙ...
    ------ Post added on May 20, 2023 at 7:51 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,544
    67,883
    113
    uba FB eke dapan oka.1 USD ewanna kiyapan.1USD 450 gane deela screenshot dapan.ita passe genz un ahuwela 1 usd gane demoth goda.
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    Wise directly ගන්නෙ නැහැ මචං.. bt you can p2p buy usdt using Wise in Binance..

    මුලින්ම 1,000 ට අඩුවෙන් කරන්නෙ. To build trust for both parties.

    Guarrant කරනවා, If you are gegenuinely interested come to my home or work place. No problem.. 👍

    ඉතිං ඒක තමයි බං මම කියලා තියෙන්නෙ...
    ------ Post added on May 20, 2023 at 7:51 PM
    බිත්තර ගෙඩි කතාව වගේ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දොලර් පන්සීයක් තීනවා
    Which platform mchn?

    බිත්තර ගෙඩි කතාව වගේ.
    පුංචි ඔගාවො, බොට තේරෙන්නැති කොටස කියහන්කො බං. ඔයිට වඩා කොහොමද කියන්නෙ.. 🙄
    ------ Post added on May 20, 2023 at 8:42 PM