රුපියල් 450 බැගින් USD මාරු කරනු ලැබේ..

good-man

Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    මුන්ට මේ වගේ අදහස් කොහෙන් එනවද මන්දා ඇන්දෙන එවුනුත් ඇන්දෙනවා සීමාවක් නෑ
     
    • Like
    Reactions: hide_spider

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උබ central bank එකේ high ranking porakda?
    කාගේ හරි මෙහෙ වත්කම් පිටරටකට අදින්න ද මන්ද යන්නේ. :P
    Undial da :eek:

    ඒත් ඉතින් මොකද සතියක කාලයක් :P :rolleyes:
    Machan uba ata 2 ugas karannada sathiyak yanne?
    සතියක් යන්නේ ( උපරිමව ) උඹලට දෙන රේට් එක මම අතින් දාන්නෙ නෑ නෙ, අන්න ඒ value එක හදාගන්න වැඩේට and inclusive of holidays, transfer එක realize වෙන්න ගතවන කාලය.. :angry:

    mul gike gewai.. passe dawas 7 set weddi $ lot ekak set karan rata penala innath puluwan.
    Hariyata hari,, rata paninna salli ekathu karanne , e nisa mul tike set weyalla.. 😂😂
    ------ Post added on May 21, 2023 at 8:30 AM

    දැන් උඹ ඩොලර් ද ගන්නවා කියන්නේ නැත්තන් උඹ අපිට ඩොලර් දීලා රුපියල් ගන්නවා කියලද කියන්නේ? 🙄
    මම ඩොලර් අරන් රුපියල් දෙනවා කියලා බං තියෙන්නෙ.. 🙄
    ------ Post added on May 21, 2023 at 8:33 AM
     

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    සතියක් යන්නේ ( උපරිමව ) උඹලට දෙන රේට් එක මම අතින් දාන්නෙ නෑ නෙ, අන්න ඒ value එක හදාගන්න වැඩේට and inclusive of holidays, transfer එක realize වෙන්න ගතවන කාලය.. :angry:


    Uba sathiyak athulatha karanne mkdda?

    Mehe thiyena wathkam wikunananwada? Eth ochchara paduwata dollar karai kiyala hithanna ba kisi kenek.

    Uba salli aran Future tradingwath karanawada?
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Lankawe kage hari salli pitarata inna knkta yawanna hadanne...ubata ona tharam euro dollar ganna puluwam undiyal..me dawaswala rate adui.
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    USDT 10000k dennam. Sthiyakin cash lasthi karaganin LKR.
    Hambela deal eka karamu.
    Promisary note eka mama dennam ubata
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    USDT 10000k dennam. Sthiyakin cash lasthi karaganin LKR.
    Hambela deal eka karamu.
    Promisary note eka mama dennam ubata
    10,000 ta kalin 1,000k karamu. Then 10k karamu, ok nam kiyapan heta karanna,

    Lankawe kage hari salli pitarata inna knkta yawanna hadanne...ubata ona tharam euro dollar ganna puluwam undiyal..me dawaswala rate adui.
    🙄
    ------ Post added on May 21, 2023 at 10:14 PM
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Uba mulinma athey thiyena salli walin 450000 k dala... sathiyak idapan....
    Mey lankawe dennam kaasi walata wada karanna epa kiyala thamai anith unta kiyanna thiynne...