රුපියල් 450 බැගින් USD මාරු කරනු ලැබේ..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad සල්ලි තියෙනවා නම් Invest කරපං හුත්තෝ
    උඹ හිතුවද මුගෙන් සල්ලි මාරුකරලා අමාරුවෙ වැටෙන්ඩ මම රාජපස්සලා වගේ පල් මෝඩයෙක් කියලා :lol: උඹ ගොනා වගේ මාරුකරනව නං සල්ලි දෙනකල් උගේ නමට තියන දේපලක් හරි පවරගනිං :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    උඹ හිතුවද මුගෙන් සල්ලි මාරුකරලා අමාරුවෙ වැටෙන්ඩ මම රාජපස්සලා වගේ පල් මෝඩයෙක් කියලා :lol: උඹ ගොනා වගේ මාරුකරනව නං සල්ලි දෙනකල් උගේ නමට තියන දේපලක් හරි පවරගනිං :lol:
    අතේ සතේ නැති උබ වගේ හිගන්නන ට මොන ඩොලර් ද🤣🤣🤦
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mage skrill dollar tikak thiyenawa magen 400 gaane aran umba 50 k thiyana 450 gaane wikunapanko. 🥺
    උඹට 450 ක් එපා 400 ක් ඇති නං මට අවුලක් නෑ.. bt time frame to realize the funds may take upto 7 days bro..
     
    • Wow
    Reactions: Janithsl88

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    උබ time machine එකක් හැදුවද ? නැත්තම් money laundering සීන් එකක්ද ? අඩෝ විහිළුවක් කරේ. එළ.
    එල නෙවෙයි ඉන්න තැනක් අහන් යමන්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,160
    113
    34
    Kalutara
    දැන් උඹ ඩොලර් ද ගන්නවා කියන්නේ නැත්තන් උඹ අපිට ඩොලර් දීලා රුපියල් ගන්නවා කියලද කියන්නේ? 🙄
     
    • Like
    Reactions: honesty