රුපියල් 95 ට LED බල්බයක් හදමු..
ඔයාල අපේ බ්ලොග් එක කියවලා LED බල්බ හදන්න පටන් ගත් කට්ටිය දැන් දන්නවා ඇති ඕවට ඕන කරන බඩුවල මිල ගොඩක් අඩුවෙලා කියල.ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි ප්ලාස්ටික් LED බල්බ හොඳද කියලා..ඇත්තටම එම බල්බ වල අවුලක් නැහැ.. නමුත් ඇලුමිනියම් බල්බ තරම් කාර්යක්ෂම නැහැ..තාප සන්නයනය අඩුවෙන් තමා සිදුවන්නේ..නමුත් මිල අඩු නිසා භාවිතයට පහසුයි.දැනට මෙවැනි වොට් තුනක ප්ලාස්ටික් බල්බයකට අවශ්‍ය සියලු කොටස් රු.95 කට පිටකොටුවෙන් ගන්න පුළුවන්..වොට් පහක එකකට අවශ්‍ය සියලුම කොටස් රු.160 කට ගන්න
පුළුවන්..මෙම බල්බ සකස් කිරීම ඉතාම පහසුයි.එහි SMD බල්බ PCB එකට පාස්සලයි එන්නේ.අපිට කන්ඩෙන්සර දෙකත් වයර් කැබලි දෙකත් බල්බ ඇඩප්ටරත් සවිකරන්න විතරයි තියෙන්නේ..ඒවා සියල්ල කරන අයුරු මා මිට පෙර පොස්ට් එකකින් කියා දුන්නා මතක අති.එම බල්බ බරින් අඩු නිසා බිත්ති ලාම්පු වලට ඉතා හොඳයි.මෙහි PCB එකෙහි ඇති LED බල්බ දැවී ගිය විට ඒවා මල්ටිමීටරයක් මගින් පරික්ෂා කර නැවත අලුතින් දාන්න පුළුවන්...get more info http://www.hetadina.blogspot.com

+9