රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    දැන් ඔය දියුනුයි කියන රටවල කොහෙද අද්‍යාපනය ,සවුක්‍ය නොමිලේ දෙන්නෙ.ඕවා නොමිලේ දෙනකන් අපේ උන්ට අගයක් නෑ.මුන්ට ලොකෙන්ම නය අරන් ඉන්ටනෙටුයි,පොහොරයි කන්නයි,අදින්නයි,වාහන පර්මිට් එකයි ඔක්කොම නිකන් දීල තව පඩියත් වැඩි කරල ඉල්ලනව.1 වසරෙ ඉදන් කැම්පස් වෙනකන් බදු සල්ලි වලින් ඉගෙනගෙන බිස්නස් මැනේජ්මන්ට් උපාදියකුත් අරගෙන ආපහු බදු වලින්ම කන්න රජයේ රස්සා ඉල්ලල උද්ගෝශන කරන පොන්නයො අපේ රටේ ඉන්නෙ.කරපියකො උපාදියෙ දැනුමෙන් හොද බිස්නස් එකක් :growl::growl::growl:
    rate inne henchaiyonta ara sahanadarai me sahanadarai deela okkoma higannu thathweta path kare andu thamai
    ekek puluwan tharam mahansiwela idamak aragena geyak hadanakota anith eunta datha niyawa niyawa inna kammali kalakanninta town laginma gewal hadala denawa samurdi sahanadara denawa thamange mahansiyen hambakarala thawa minissu dethundenekuta hari job hadala dunna minissunwa huragena kanawa
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    රාජපක්ෂලා රනිල්ල ඇත්තටම පව් නේ බං , මේ මෝඩ කම්මැලි මිනිස්සු 🤮🇱🇰

    දැන් ඔය දියුනුයි කියන රටවල කොහෙද අද්‍යාපනය ,සවුක්‍ය නොමිලේ දෙන්නෙ.ඕවා නොමිලේ දෙනකන් අපේ උන්ට අගයක් නෑ.මුන්ට ලොකෙන්ම නය අරන් ඉන්ටනෙටුයි,පොහොරයි කන්නයි,අදින්නයි,වාහන පර්මිට් එකයි ඔක්කොම නිකන් දීල තව පඩියත් වැඩි කරල ඉල්ලනව.1 වසරෙ ඉදන් කැම්පස් වෙනකන් බදු සල්ලි වලින් ඉගෙනගෙන බිස්නස් මැනේජ්මන්ට් උපාදියකුත් අරගෙන ආපහු බදු වලින්ම කන්න රජයේ රස්සා ඉල්ලල උද්ගෝශන කරන පොන්නයො අපේ රටේ ඉන්නෙ.කරපියකො උපාදියෙ දැනුමෙන් හොද බිස්නස් එකක් :growl::growl::growl:

    පිට රට නිකන් දෙන්න නැත හේතුව උන්ගේ පෞද්ගලික ආදායම වෙඩි? ජීවන වියදම අඩුයි !! නිකන් ගොන් කතා කියන්නේ අයි
    ------ Post added on Jun 20, 2021 at 3:21 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    Lankawata investers la enna hoda parisarayak neha

    Road
    Electricity
    Fuel price
    Labour cost
    Political environment

    Political Leadership
    Vehicle price
    Lands availability
    Government supports
    Wage godak dewal balanawa. Me okkoma dewal walin lankawata wasi neha. Gedara kulii wedakatawath minissu nethi eke aluth wiwa saya patan gaththat minissu neha thama
    Pitarata companies yanne loke aduma Labour cost ekak thiyena ratawalata. Me okkoma apita sapura ganna beruwa loke wate yanawa investers la hoyagena.
    Ape weradi hadagena api investment hoyanna balamu
    Nethnam 2040 wenakan wath apita companies 2 wath lankawata genaganna wenne neha

    මොලේ උණ හැදෙන්න කලින් මූ මේ කියපු කතාවට මම එකඟයි. අත්දැකීමෙන් කියන්නෙ.



    මොකක් හරි business එකක් කරන්න උත්සහයක්වත් ගත්ත නම් ඇයි මිනිස්සු ආණ්ඩු වලට බනින්නේ කියලා තේරෙයි.

    මහපොළොවෙ business කරල නැති බුවාල කියන කතා තමයි බං ඒ. මට නං හොඳ අත්දැකීම් තියෙනව. පෝර කේස් එකෙන් දැන් උබටත් ඒක තේරෙනව ඇතිනෙ. වාහන business කරපු එවුන්ට දැන් අවුරුද්දක විතර ඉඳන් තේරෙනවා. කලින් අපි කිව්වට තේරුම් ගියේ නෑ. දැන් මට අහන්න හිතයි බිස්නස් වලට හොඳම රට කිව්ව නේද දැනුත් එහෙමද කියලා. 😆 තව ඉන්නවා මේ දවස්වල ඕක අහන්න පුළුවන් අය. 😆

    එක එක business එකේ හැටියට ප්‍රශ්නෙ ඇති වෙන වෙලාව වෙනස් වෙන්න පුළුවන්.ඔය ලංකාව හොඳම කියන උන්ට ඒ වෙලාව එනකන් තේරෙන්නෙ නෑ. දැනුත් තේරෙන්නෙ නැති උන් ඉන්නවා. මට පේන විදියට හම්බ කරන අයගෙන් ඕක තේරෙන්නෙ නැති ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් ඉන්නවා.

    1. මහපොළොවෙ නැතුව සයිබර් අවකාශයේ 99% ක් වැඩ කරන සෙට් එක. (ලංකාවෙ physically හිටියට 99% වැඩ කරන්නෙ පිටරටට.)

    2. රටේ සිස්ටම් එකට අනුගත වෙලා ඕනම හොර වැඩක්, ජඩ වැඩක් කරල ප්‍රශ්නෙන් ගැලවෙන කට්ටිය. (රටේ දියුණුවක් නැත්නම් ලොකුවටම වග කියන්න ඕන සෙට් එකක් මේ)
    ------ Post added on Jun 20, 2021 at 4:05 AM
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    4) හැම ගෙදරකම වතුර ඉතුරු කරන්න ඕන. ඒ කිව්වෙ නාල අපතේ යන සබන් වතුර වෙනමම විලක් හදල ඒකෙ එකතු කරල ඒ වතුර අරන් ගෙවත්තෙ හිටවපු ගස් වැල් වලට දාල එ් වතුර ප්රයෝජනයට ගන්න ඕන. එහෙම කරේ නැත්නම් තව අවුරුදු 20ක් යද්දි මේ රට‍ අප්රිකාවක් වෙනව ඉක්මනටම.
    ගස් මැරෙනවා ගොනෝ සබන් වතුර දාපුවාම
    එහෙම කලොත් නම් අප්‍රිකාවක් වෙයි තමා

    උදාහරණයක් කියන්නම්... අපි පාරෙ යද්දි කිලෝ 50ක් විතර බර ගල් ගෙඩියක් දකිනව.. 90%ක් මිනිස්සඅ දැක්කෙ නෑ වගේ යන එකනෙ කරන්නෙ.. ඒත් හැමෝම හුරු වෙන්න ඕන... ඒ ගල්ගෙඩිය පාවිච්චි කරල ලොකු ආදායමක් ගන්න පුළුවන් ක්‍රමයක්...
    ලංකාවෙ උන් කොහොමත් පාරෙ යද්දි දකින දකින තමන්ට අයිති නැති දේවල් වලින් ගොඩ යන්න පට්ට ප්ලෑන්ස් ගහන්නෙ!
    ගල අනුන්ගේ නම් කොහොමත් උස්සන් එනවා ගෙදරට

    එලකිරියෙත් අර පේපැල් හොරට හදාගන්නෙ කොහොමද කියල අහනකොට ඒක කරන විදිය කියල දෙන්නෙ නෑනෙ හරියට.
    ඕනකම තියෙනවා නම් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බැලුවාම හදන හැටි තියෙන විඩියෝ 100ට වඩා තියෙනවා. ඊමේල් එකක් හදලා පේපල් එකවුන්ට් එකක් හදපන් රට මැලේසියා හරි පිලිපීන් හරි දාලා! නම, ගම, පුකේ සයිස් කැමති එකක් දාපන්. කොමර්ෂල් ඒටීඑම් කාඩ් එකක් ඇඩ් කරලා වැරිෆයි කරපන්. ඔච්චරයි කරන්න තියෙන්නෙ!
    ------ Post added on Jun 20, 2021 at 4:25 AM
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    බේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?

    කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?

    එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

    එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.

    ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත :angry:

    මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් .

    පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක :(

    හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ .
    කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ :(
    මේ පෝස්ට් එක මීට අවරුදු පහකටත් කලින් ලියාපු එකක් උනත්, ඒකේ තියන වැරදි තොරතුරු පෙන්වා නොදුන්නොත් තවදුරටත් ඒ බොරු, ඇත්ත ලෙස පිළිගැනෙනවා.

    //එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

    එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.//

    මේ වගේ බොරු කියලා තමන්ගේ දේශපාලන මතවාදය පතුරවන්න උත්සාහ කරන්න එපා.

    //එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:)//

    70-77 සිරිමා බණ්ඩාරනායක රජයෙන් ලැබුන කෙනෙහිලි නිසා එතුමා 1971 දී ලංකාව හැර දා මැලේසියාවට (ඔස්ට්‍රේලියාවට ගියා කියන එකත් බොරුවක්) ගියා.

    ඉන්පසුව 1977 දී ජේ ආර් එතුමන්ව ආපසු ලංකාවට ගෙන්නාගත්තා. කඩිනම් මහවැලි ව්‍යාපාරයේ ඉදිකිරීම් වලදී ලංකා රජය වෙනුවෙන් උපදෙස් ලබා දුන්නේ කුලසිංහ මහත්තයයි.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,665
    4,333
    113
    ගොඩක් හරි මචන්. හැබැයි රටේ උද්දමනයට ආන්ඩුව කෙලින්ම වග කියන්න ඕනෙ. අපේ රටේ එක ප්‍රතිපත්තියක් එක දිගට තියෙන් නැති එක හින්ද මිනිස්සු සල්ලි ආයෝජනය කරන්න 3 4 පාරක් කල්පනා කරනව. සල්ලි තියන එකා ඉඩම් කෑල්ලක් හරි අරන් දාල නිකන් ඉන්නව. ඒක අදුරගෙන හරි වැඩපිලිවෙලක් තියෙන්න ඕනෙ.

    අපේ රටේ buyung & selling නැතුව production කරන්න බලන් ඉන්න ගොඩක් උන් ඉන්නව බන් සල්ලි හිර කරන්. රජයට වාඩපිලිවෙලක් නෑ ඒ සල්ලි එක තැනක හිර වෙන්න නොදී රටේ ආර්තිකේ ඇතුලෙම දුවන්න දෙන්න.
     
    • Like
    Reactions: shenat

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    එවාට තමයි ආන්ඩුවට fiscal and monetary tools තියෙන්නෙ. මිනිස්සු දැනගන්න ඔනේ එ tools හරියට පාවිච්චි කරන්න දන්න එකෙක්ව මුල් පුටුවක ඉදන්න. කොහෙද තොපි පුකේ ඉදන්ම වහල්ලුනෙ.
     
    • Love
    Reactions: shenat

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    2016 දි මම මේ වගේ Post දැම්මෙ ඇයි කියල මටම අවුල්. මේව ගැන හිතන්න දෙයක් නෑ. පුළුවන් කමක් තියෙනව නම් හොඳ රටකට පැනපල්ලා. :P තව අවුරුදු 5 කින් 380 යි USD එක.
     
    • Sad
    Reactions: shenat