රුපියලේ අගය ඉහළට

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රුපියලේ අගය ඉහළට

    අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 0.96 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    විදේශීය ලැබීම් ඉහළ යාම හේතුවෙන් රුපියලේ අගය මෙලෙස ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    මේ වසරේ ප්‍රථම භාගය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 413 ක (රුපියල් මිලියන 45430) වටිනාකමින් යුතු ඍජු විදේශීය ආයෝජන ලැබී තිබෙන බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක (රුපියල් කෝටි 11000) ඍජු විදේශ ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය සපුරා ගත හැකි වනු ඇතැයි විශ්වාසය පළ කරයි. මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය තවදුරටත් පහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික හා පර්යේෂණ දෙපාර්තමේන්තුව කියයි.
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif

    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif

    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif

    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif



    http://www.elakiri.com/forum/showthread.php?t=1173979


    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif

    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif
    0002064B.gif
    00020468.gif

    0002064B.gif
    00020468.gif
     

    gunemalli

    Member
    Oct 13, 2009
    342
    53
    0
    Sheffield, United Kingdom
    Mona boruda ban. amaricawe economy eka down hinda unge $ eke gaana bahala. nathuwa rupiyale agaya wadi wela nevei. ehemanam £ gahinna epai. 177 thibba £ dan 183. ithin koheda ripiyala wadi wela thiyenne.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපේ රටේ දේශප්‍රේමී පාණ්ඩුව විසින් ගසන ලද දේශප්‍රේමී හෙජින් ගිවිසුම නිසා රටට ඩොලර් මිලියන 500ක් විදේශ බැංකුවලට ගෙවීමට සිදු වී තිබේ.


    දේශප්‍රේමීන් විසින් කරන ලද කාර්යයක් නිසා මේ ගෙවීම ද දේශප්‍රේමී ගෙවීමකි. ඒ නිසා ඔය ආසනික් ප්‍රහ්න ආදී ‍අවධානය වෙන අතකට යොමු කරන හොටු ප්‍රශ්න අමතක කර මෙම දේශප්‍රේමී වන්දිය ගෙවන හැටියක් අපි කල්පනා කළ යුතු ය.


    මෙහිදී ජවිපෙ විසින් 2004 ආසන්න වකවානුවේදී රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීම පිණිස කරන ලද යෝජනාවක් අපට සිහිපත් වේ. ජවිපෙ නායකයන් කීවේ ප්‍රාග්ධනය සොයා ගැනීම සඳහා ඔය ලොතරැයියක් වැනි එකක් ආරම්භ කළ හැකි බවයි.මෙවැනි වටිනා අදහස් ඇති ජවිපෙ වැනි පක්ෂ ආණ්ඩුවේ නැති එක ඇත්තට ම ආණ්ඩුව මෙවැනි වලවල්වල වැටීමට හේතුවකි.


    ඒති ඉතින්මේක සිංහල අපේ ආණ්ඩුවනේ. යකාගේ හැටියට තියෙන විමානෙ නේ. මේ වන්දිය ගෙවන්න නිර්මාණාත්මක අදහසක් අප ඉදිරිපත් කරන්නේ මේ නිසා ය.


    මෙතන ගෙවන්න තියෙන මුදල ඩොලර් මිලියන 500යි (500,000,000)


    ඒ කියන්නේ රු. මිලියන 54,710කි. (54,710,000,000)


    ලංකාවේ ජනගහණය කෝටි දෙකකි. ඒ අනුව හැම කෙනෙකු ම මෙම දේශප්‍රේමී වන්දිය ගෙවීම සඳහා දායක විය යුතු ප්‍රමාණය ‍වන්නේ 54,710,000,000 / 20,000,000ක් වේ.


    ඒ අනුව, එක් අයෙකු ගෙවිය යුතු මුදල රු. 2735.50ක් පමණි. අම්මයි, තාත්තයි, පුතයි, දුවයි ඉන්න රත්තරං පුංචි පවුලක් විසින් ගෙවිය යුත්තේ රු. 11,000කට අඩු මුදලකි.


    මෙය තාත්තාගේ මාසික පඩියටත් වඩා පොඩ්ඩක් අඩු ය. ඉතින්, එහෙව් එකේ මේක ගෙවා දමන්න අපට බැරි ඇයි?


    දේශප්‍රේමී ජනතාවනි, නැගී සිටිව්! බුද්ධගයාව,සොරි, ආණ්ඩුව බේරා ගනිව්!


    හෙජිං වන්දි අරමුදලක් ආරම්භ කරනු! සභාපතිකමට කබරරාලව හෝ හොරසුන්දරව හෝ පත් කරනු. මෙම අරමුදල පාලනය කරන්නට ඒගොල්ලන්ට හා රජ පවුලේ අයට අවශ්‍ය මුදලත් එක්ක ලංකාවේ බාල, මහළු අපි හැමෝ ම එකා සොච්චං රු. 3000 ගානේ ගෙවා දමා මෙන්න මේකත් ෂේප් කර දෙමු.


    පුත දීඝායු, දුර නො බලනු! ළඟ බලනු! මේක ආසියාවේ ආශ්චර්යය ය.



    source





    :rolleyes: :rolleyes:
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ඇමරිකාවට චීන්නු දුන්නු ලනුවම තමා අපිටත් දෙන්නේ..