රුපියලේ අගය

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ තවදුරටත් පහත වැටුණා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 136.32ක් ලෙසයි. ඩොලරයක විකුණුම් මිල රුපියල් 141.23ක්. මේ අනුව ඩොලරයට සාපේක්ෂව ඊයේ දිනයේ රුපියලේ සාමාන්‍ය අගය සටහන් වූයේ රුපියල් 139.30ත්, 50ත් අතර ප්‍රමාණයකයි. මීට සතියකට පෙර රුපියලේ අගය පැවතුණේ ඩොලරයක් සඳහා රුපියල් 134.75ක් ලෙසයි. රුපියල ශක්තිමත් කරලීම සඳහා මහබැංකුවේ මැදිහත්වීම නතර කිරීමත් සමඟ රුපියලේ අගය මේ වන විට 3%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.
    link

    මොකක්ක්ද මචන් මේ රුපියලේ අගය අඩු වැඩි වීමට මහා බැංකුව මැදිහත් වෙනවා කියන්නේ..
    ඒ කියන්නේ රුපියලේ අගය තීරණය කරන්නේ මහ බැංකුවද?
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට කියපන් කොහොමද රුපියල පාලනය කරන්නේ.
    කොහොමද ඩොලර් එකේ අගය තීරණය වෙන්නේ

    මතක නෑ බන් ඕවා . econ කලේ . :oo:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    man danna widihata chinese stock market eke bubble ekak burst wunahama unge index eka watuna 40% kin withara. anik rata walath watuna eeka nisa china lokema allan inna hinda economy eken. okata wisaduma widihata thama chinese government eken yuan eka depreciate kale. ethakota china athulata salli galanakota unta waasiyi. eekata anik paththata anik rata walath currency depreciate karana scene ekak thama man nam ahuwe :eek:
     
    අඩෝ ඉතින් එහෙම කරන්න පුලුවන්නම් මරුනේ,
    LKR 100 = 1 USD කරන්න පුළුවන්නේ මහ බැංකුවට
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩෝ ඉතින් එහෙම කරන්න පුලුවන්නම් මරුනේ,
    LKR 100 = 1 USD කරන්න පුළුවන්නේ මහ බැංකුවට

    puluwan :yes: fixed ekak tiyena ekei free float wena ekei advantages - disadvantages godak tiyenawa :yes:
     
    • Like
    Reactions: VirajRK

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    අඩෝ ඉතින් එහෙම කරන්න පුලුවන්නම් මරුනේ,
    LKR 100 = 1 USD කරන්න පුළුවන්නේ මහ බැංකුවට

    Maha bankuwa dollar daanakota thama rupiya wadi wenne. Nathuwa maha bankuwara kamathi widiyata nikan wadi karanna ba.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒකට අපිට මහා පරිමාණ ඩොලර් සංචිතයක් තියෙන්න ඕන පුටා...නැත්තං රත්තරන් සංචිතයක්.....
    නැත්තං හොරට ඩොලර් ගහන්න වෙන්නේ......:dull:

    එහෙම කරන්න බෑ කුකුලෝහ්....:dull:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    Maha bankuwa dollar daanakota thama rupiya wadi wenne. Nathuwa maha bankuwara kamathi widiyata nikan wadi karanna ba.

    ඒකට අපිට මහා පරිමාණ ඩොලර් සංචිතයක් තියෙන්න ඕන පුටා...නැත්තං රත්තරන් සංචිතයක්.....
    නැත්තං හොරට ඩොලර් ගහන්න වෙන්නේ......:dull:

    එහෙම කරන්න බෑ කුකුලෝහ්....:dull:
    මිල නියම කරන එකෙයි පාවෙන්ඩ හරිනවා කියන එකෙයි තියන වෙනස මොකක්ද පැහැදිලි නැ
    :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිල නියම කරන එකෙයි පාවෙන්ඩ හරිනවා කියන එකෙයි තියන වෙනස මොකක්ද පැහැදිලි නැ
    :baffled::baffled::baffled:
    වූ.......ම්......
    මෙහෙමයි....

    දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!)
    ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න...
    නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ කරනවා...මම දෙන්නං 60ක්, මං දෙන්නම් 150ක් වගේ...
    ඒ මගින් ලෝකේ සියළු කොස් ඇට අයිති උන්ට මිලක් නියම වෙනව මෙන්න මේ ගාන තමා කොස් ඇටේ වටින්නේ කියල....
    අන්න ඒ වගේ දෙයක් ඕක...

    මට දැනට එකපාරට ම පහදල දෙන්න පුළුවන් විදියටයි ලිව්වේ ඈ!
     
    • Like
    Reactions: navinnuwan

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    වූ.......ම්......
    මෙහෙමයි....

    දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!)
    ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න...
    නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ කරනවා...මම දෙන්නං 60ක්, මං දෙන්නම් 150ක් වගේ...
    ඒ මගින් ලෝකේ සියළු කොස් ඇට අයිති උන්ට මිලක් නියම වෙනව මෙන්න මේ ගාන තමා කොස් ඇටේ වටින්නේ කියල....
    අන්න ඒ වගේ දෙයක් ඕක...

    මට දැනට එකපාරට ම පහදල දෙන්න පුළුවන් විදියටයි ලිව්වේ ඈ!
    :confused:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඩොලර් ඒක වැඩි වෙන්න හෙතුවක් තමයි පර්මිට් දීපු ඒක....
    MOTOR CARS 38,740 2014 රෙජිස්ටර් වෙලා තියේනවා....
    කර් සේල් වල ස්ටොක් කරගෙන ඉන්න එවා.... මේ රෙගිස්ටර් වෙච්ච ඒවගෙන් වැඩිපුරම තියේන්නේ පර්මිට් ගෙනාපුවා....
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වූ.......ම්......
    මෙහෙමයි....

    දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!)
    ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න...
    නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ කරනවා...මම දෙන්නං 60ක්, මං දෙන්නම් 150ක් වගේ...
    ඒ මගින් ලෝකේ සියළු කොස් ඇට අයිති උන්ට මිලක් නියම වෙනව මෙන්න මේ ගාන තමා කොස් ඇටේ වටින්නේ කියල....
    අන්න ඒ වගේ දෙයක් ඕක...

    මට දැනට එකපාරට ම පහදල දෙන්න පුළුවන් විදියටයි ලිව්වේ ඈ!
    කොස් අටේ = රුපියලද ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඩොලර් ඒක වැඩි වෙන්න හෙතුවක් තමයි පර්මිට් දීපු ඒක....
    MOTOR CARS 38,740 2014 රෙජිස්ටර් වෙලා තියේනවා....
    කර් සේල් වල ස්ටොක් කරගෙන ඉන්න එවා.... මේ රෙගිස්ටර් වෙච්ච ඒවගෙන් වැඩිපුරම තියේන්නේ පර්මිට් ගෙනාපුවා....
    :baffled::baffled: