මිල නියම කරන එකෙයි පාවෙන්ඩ හරිනවා කියන එකෙයි තියන වෙනස මොකක්ද පැහැදිලි නැ
![]()

බැංකුවක වැඩ කරන හින්දා මේවා පොඩ්ඩක් දන්නවා ඉතින් . USD එකෙයි රුපියලෙයි විනිමය අනුපාතය වෙනස් වෙන්නේ මෙහෙමයි.
හිතමු අද අනුපාතය 1:100 කියලා . ඔතන ඉඳන් වෙනස් වෙන්නේ මෙහෙමයි.
රට ඇතුලට එන USD ප්‍රමාණයයි එලියට යන ප්‍රමාණයයි බලන්න ඕනේ. දවසකට රට ඇතුලට USD 50 million (exports) ඇවිත් USD 50 million (imports) එලියට ගියා කියමු. එතකොට US reserve එකට සාපේක්ෂව අඅපේ රටේ වටිනාකම වෙනස් වෙලා නෑ. එතකොට විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නෑ .
දැන් අපේ රටේ වැඩ කරන විදියට USD 50 million විතර දවසකට එලියට යනවා, එත් දවසකට ඇතුලට එන්නේ USD 5 million විතර. එතකොට වෙන්නේ US reserve එකට සාපේක්ෂව අපේ රටේ වටිනාකම අඩු වෙන එක. ඔය වෙනස තියෙනකල් රුපියලට සාපේක්ෂව USD එක 100 ඉඳන් 102කට විතර එදාම වැඩි වෙනවා. ඊළඟ දවසෙත් ඔය කතාවමයි, ඉතින් තව රුපියල් 2ක් වැඩි වෙනවා. ඕක තමයි රුපියල පාවෙනවා කියන්නේ.
මහා බැංකුවෙන් අගයක් නියම කරද්දී වෙන්නේ මේකයි. උඩින් කියපු උදාහරනෙම ගමු. පලවෙනි දවස ඉවරවෙලා මහා බැංකුව කියනවා අදත් වටිනාකම 1:100 කියලා. එතකොට මහා බැංකුවෙන් අපේ තියෙන reserves වලින් අර මදි පාඩු වෙච්ච USD 45 million ප්‍රමාණය market එකට දෙන්න ඕනේ. එතකොට වෙන්නේ රටේ සම්පුර්ණ වටිනාකම අඩු වෙන එක. එකත් හොඳ නැහැ.
ඊයේ පෙරේදා වෙනකල් වුනේ ඔකේ අතරමැදි අවස්ථාවක්. බැංකුවෙන් මිල නියම කලේ නැහැ, එත් රුපියලට ආතල් එකේ පාවෙන්න නොදී reservers වලින් පොඩ්ඩ පොඩ්ඩ market එකට දාල වින්මය අනුපාතය shape එකේ තියාගත්තා.
මේක හදන්න තියෙන්නේ විදි දෙකයි. එක්කෝ exports වැඩි කරන්න ඕනේ, නැත්තම් imports අඩු කරන්න ඕනේ. අපිට export කරන්න ඇති ලබ්බක් නැති නිසා ඉතින් imports වලට කෙලින එක තමයි කරන්න තියෙන එකම දේ. දැනට ලංකාවෙන් වැඩිම සල්ලි එලියට යන්නේ තෙල් වලට සහ වාහන වලට. තෙල් ගණන් අඩු කරනවා නම් ඉතින් වාහන වලට tax සහ duty වැඩි කරන්න ඕනේ. රැවුලයි කැඳයි දෙකම තියාගන්න බැ .
ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් .මීට වඩා කියන්න ගියොත් පොඩ්ඩක් බරපතල වෙයි![]()

අඩෝ ඉතින් එහෙම කරන්න පුලුවන්නම් මරුනේ,
LKR 100 = 1 USD කරන්න පුළුවන්නේ මහ බැංකුවට

වූ.......ම්......
මෙහෙමයි....
දැන් උඹ ගාව තියනව මොනව හරි බඩුවක් (නෑ නෑ..භාණ්ඩයක්, කොස් ඇටයක් කියමු!)
ඕන නම් උඹට පිළුවන් මේ කොස් ඇටේ රුපියල් 50යි කියල විකුනන්න...
නැත්තං උඹ මිලක් නියම නොකර ඉන්නව...එතකොට උඹ ගාව තියෙන්නේ ලෝකේ තියන අවසන් කොස් ඇට වලින් එකක් නම්, ඕක ගන්න ඕන උන් නිකං බිඩ් කරනව වගේ කරනවා...මම දෙන්නං 60ක්, මං දෙන්නම් 150ක් වගේ...
ඒ මගින් ලෝකේ සියළු කොස් ඇට අයිති උන්ට මිලක් නියම වෙනව මෙන්න මේ ගාන තමා කොස් ඇටේ වටින්නේ කියල....
අන්න ඒ වගේ දෙයක් ඕක...
මට දැනට එකපාරට ම පහදල දෙන්න පුළුවන් විදියටයි ලිව්වේ ඈ!
බැංකුවක වැඩ කරන හින්දා මේවා පොඩ්ඩක් දන්නවා ඉතින් . USD එකෙයි රුපියලෙයි විනිමය අනුපාතය වෙනස් වෙන්නේ මෙහෙමයි.
හිතමු අද අනුපාතය 1:100 කියලා . ඔතන ඉඳන් වෙනස් වෙන්නේ මෙහෙමයි.
රට ඇතුලට එන USD ප්‍රමාණයයි එලියට යන ප්‍රමාණයයි බලන්න ඕනේ. දවසකට රට ඇතුලට USD 50 million (exports) ඇවිත් USD 50 million (imports) එලියට ගියා කියමු. එතකොට US reserve එකට සාපේක්ෂව අඅපේ රටේ වටිනාකම වෙනස් වෙලා නෑ. එතකොට විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නෑ .
දැන් අපේ රටේ වැඩ කරන විදියට USD 50 million විතර දවසකට එලියට යනවා, එත් දවසකට ඇතුලට එන්නේ USD 5 million විතර. එතකොට වෙන්නේ US reserve එකට සාපේක්ෂව අපේ රටේ වටිනාකම අඩු වෙන එක. ඔය වෙනස තියෙනකල් රුපියලට සාපේක්ෂව USD එක 100 ඉඳන් 102කට විතර එදාම වැඩි වෙනවා. ඊළඟ දවසෙත් ඔය කතාවමයි, ඉතින් තව රුපියල් 2ක් වැඩි වෙනවා. ඕක තමයි රුපියල පාවෙනවා කියන්නේ.
මහා බැංකුවෙන් අගයක් නියම කරද්දී වෙන්නේ මේකයි. උඩින් කියපු උදාහරනෙම ගමු. පලවෙනි දවස ඉවරවෙලා මහා බැංකුව කියනවා අදත් වටිනාකම 1:100 කියලා. එතකොට මහා බැංකුවෙන් අපේ තියෙන reserves වලින් අර මදි පාඩු වෙච්ච USD 45 million ප්‍රමාණය market එකට දෙන්න ඕනේ. එතකොට වෙන්නේ රටේ සම්පුර්ණ වටිනාකම අඩු වෙන එක. එකත් හොඳ නැහැ.
ඊයේ පෙරේදා වෙනකල් වුනේ ඔකේ අතරමැදි අවස්ථාවක්. බැංකුවෙන් මිල නියම කලේ නැහැ, එත් රුපියලට ආතල් එකේ පාවෙන්න නොදී reservers වලින් පොඩ්ඩ පොඩ්ඩ market එකට දාල වින්මය අනුපාතය shape එකේ තියාගත්තා.
මේක හදන්න තියෙන්නේ විදි දෙකයි. එක්කෝ exports වැඩි කරන්න ඕනේ, නැත්තම් imports අඩු කරන්න ඕනේ. අපිට export කරන්න ඇති ලබ්බක් නැති නිසා ඉතින් imports වලට කෙලින එක තමයි කරන්න තියෙන එකම දේ. දැනට ලංකාවෙන් වැඩිම සල්ලි එලියට යන්නේ තෙල් වලට සහ වාහන වලට. තෙල් ගණන් අඩු කරනවා නම් ඉතින් වාහන වලට tax සහ duty වැඩි කරන්න ඕනේ. රැවුලයි කැඳයි දෙකම තියාගන්න බැ .
ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් .මීට වඩා කියන්න ගියොත් පොඩ්ඩක් බරපතල වෙයි![]()
බැංකුවක වැඩ කරන හින්දා මේවා පොඩ්ඩක් දන්නවා ඉතින් . USD එකෙයි රුපියලෙයි විනිමය අනුපාතය වෙනස් වෙන්නේ මෙහෙමයි.
හිතමු අද අනුපාතය 1:100 කියලා . ඔතන ඉඳන් වෙනස් වෙන්නේ මෙහෙමයි.
රට ඇතුලට එන USD ප්‍රමාණයයි එලියට යන ප්‍රමාණයයි බලන්න ඕනේ. දවසකට රට ඇතුලට USD 50 million (exports) ඇවිත් USD 50 million (imports) එලියට ගියා කියමු. එතකොට US reserve එකට සාපේක්ෂව අඅපේ රටේ වටිනාකම වෙනස් වෙලා නෑ. එතකොට විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නෑ .
දැන් අපේ රටේ වැඩ කරන විදියට USD 50 million විතර දවසකට එලියට යනවා, එත් දවසකට ඇතුලට එන්නේ USD 5 million විතර. එතකොට වෙන්නේ US reserve එකට සාපේක්ෂව අපේ රටේ වටිනාකම අඩු වෙන එක. ඔය වෙනස තියෙනකල් රුපියලට සාපේක්ෂව USD එක 100 ඉඳන් 102කට විතර එදාම වැඩි වෙනවා. ඊළඟ දවසෙත් ඔය කතාවමයි, ඉතින් තව රුපියල් 2ක් වැඩි වෙනවා. ඕක තමයි රුපියල පාවෙනවා කියන්නේ.
මහා බැංකුවෙන් අගයක් නියම කරද්දී වෙන්නේ මේකයි. උඩින් කියපු උදාහරනෙම ගමු. පලවෙනි දවස ඉවරවෙලා මහා බැංකුව කියනවා අදත් වටිනාකම 1:100 කියලා. එතකොට මහා බැංකුවෙන් අපේ තියෙන reserves වලින් අර මදි පාඩු වෙච්ච USD 45 million ප්‍රමාණය market එකට දෙන්න ඕනේ. එතකොට වෙන්නේ රටේ සම්පුර්ණ වටිනාකම අඩු වෙන එක. එකත් හොඳ නැහැ.
ඊයේ පෙරේදා වෙනකල් වුනේ ඔකේ අතරමැදි අවස්ථාවක්. බැංකුවෙන් මිල නියම කලේ නැහැ, එත් රුපියලට ආතල් එකේ පාවෙන්න නොදී reservers වලින් පොඩ්ඩ පොඩ්ඩ market එකට දාල වින්මය අනුපාතය shape එකේ තියාගත්තා.
මේක හදන්න තියෙන්නේ විදි දෙකයි. එක්කෝ exports වැඩි කරන්න ඕනේ, නැත්තම් imports අඩු කරන්න ඕනේ. අපිට export කරන්න ඇති ලබ්බක් නැති නිසා ඉතින් imports වලට කෙලින එක තමයි කරන්න තියෙන එකම දේ. දැනට ලංකාවෙන් වැඩිම සල්ලි එලියට යන්නේ තෙල් වලට සහ වාහන වලට. තෙල් ගණන් අඩු කරනවා නම් ඉතින් වාහන වලට tax සහ duty වැඩි කරන්න ඕනේ. රැවුලයි කැඳයි දෙකම තියාගන්න බැ .
ඉතාමත්ම සරල පැහැදිලි කිරීමක් .මීට වඩා කියන්න ගියොත් පොඩ්ඩක් බරපතල වෙයි![]()
මොකක්ක්ද මචන් මේ රුපියලේ අගය අඩු වැඩි වීමට මහා බැංකුව මැදිහත් වෙනවා කියන්නේ..
ඒ කියන්නේ රුපියලේ අගය තීරණය කරන්නේ මහ බැංකුවද?
ලොක්කයිය;18963885 said:මහ බැංකුවට තීරණය කරන්න පුළුවන්. ඕක මෙහෙමයි මචන්.
1) මහ බැංකුව මගින් රුපියලේ අගය(ඩොලරයට සාපේක්ෂව) සම්පුර්ණයෙන්ම පාලනය කරල fixed rate එකක් ගෙන්න පුළුවන්.
නැතිනම්
2) ඉල්ලුම සැපයුම අනුව රුපියලේ අගය තීරණය වෙන්න දෙන්න පුළුවන්.
3) නමුත් හොඳම ක්‍රමය කියල කියන්නේ මේ දෙකේම hybrid එක. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම අනුව රුපියලේ අගය තීරණය වෙන්න දෙනවා.බලෙන් අල්ලන් ඉන්නේ නැතුව. නමුත් මහා බැංකුව විසින් තීරණය කරනවා රටේ ආර්ථිකයට ගැලපෙන ප්‍රශස්ථ rate එක. ඉල්ලුම සැපයුම අනුව rate එක ප්‍රශස්ථ අගයට වඩා ගොඩක් ඉහල හෝ පහල යනවනම් මහා බැංකුව මැදිහත් වෙලා එක ප්‍රශස්ථ අගයට ගේනවා.
දැන් අපිට හිතෙන්න පුළුවන් යකෝ rate එක ඉහල යනවනම්(ඒ කියන්නේ ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහල යනවනම්) #කේ අමාරුවටද ඒක අඩු කරන්නේ කියල. එකටත් හේතු තියෙනවා.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වෙනවා කියන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන භාණ්ඩ වල වියදම ඉහල යනවා.ඒ අනුව මිල ඉහල යනවා.
උදාහරණයකට කිව්වොත් තේ කිලෝ එකක් හදන්න රුපියල් එකසිය තිහක් යනවා කියමුකෝ. තේ කිලෝ එක ලෝක වෙළදපොළේ විකුනන්නේ රුපියල් එකසිය හතලිහට කියල හිතමුකෝ. අද $1 = Rs140යි නම් ලෝක වෙලදපොලේ ceylon tea කිලෝ එකක් වෙන්නේ $1 යි. නමුත් රුපියලේ අගය ඉහල ගිහින් $1=Rs100 උනොත් එහෙම ලෝක වෙළඳපොලේ ceylon tea කිලෝ එක $1.40 වෙනවා. එතකොට ඉතින් අපේ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා.(ජපනා වාහන විකුණලා විකුණලා සල්ලි ගොඩක් හොයල අන්තිමේ yen එක ඉහල ගියාම එයාලගේ වාහන වෙළදපොලට මොකද උනේ කියල google දෙයියගෙන් පොඩ්ඩක් අහල බලන්නකෝ.)
මේක එක හේතුවක් විතරයි හොඳේ.