රුපියලේ_දුක්බර_දෛවය

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    හොද ලිපියක්. ඒත් කියන්න ඕන මේකට පැහැදිලිවම වග කියන්න ඕන පැහැදිලි දුර දක්නා ආර්ථික නුවනක් නැති ඡන්ද ගුන්ඩු ආණ්ඩු වගේම රටේ ආර්ථිකය වෙනුවෙන් රුපියලක් වත් රටට ගේන්න උවමනාවක් නැති කම්මැලි ජනතාව.

    exactly. In addition Paksha wala Slaves UNP or SLFP or what ever it is.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    machan unge main income ekak Prostitution: apita ehema karanna puluwanda?


    මෝඩ කථා කියන්න එපා කුකුලෝ දන්නේ නැතී හුයන්න වල් කියන්නේ නැතුව හොයල බල්ලා කථා කරපන් thai උන්ට ඕක අමතර අදායමක් විතරයි උන්ගේ අර්ටිකෙට එක දෑනෙන්නේ වත් නැ ..ෆොරින් ඉන්වෙස්මට්/කෘෂිකර්මය/එක්ස්පොර්ට්/සංචාරක වියාපාරය තමා ප්‍රදාන තව තියනවා හොයල බලපන් ..ලංකාවේ සින්ග්හල පොන්නයෝ තමා ගැනු අරාබි කාරයන්ට විකුණලා අර්ටිකේ ගොඩදන්නේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    හොද ලිපියක්. ඒත් කියන්න ඕන මේකට පැහැදිලිවම වග කියන්න ඕන පැහැදිලි දුර දක්නා ආර්ථික නුවනක් නැති ඡන්ද ගුන්ඩු ආණ්ඩු වගේම රටේ ආර්ථිකය වෙනුවෙන් රුපියලක් වත් රටට ගේන්න උවමනාවක් නැති කම්මැලි ජනතාව.

    එකෙන්ම.. සින්ඝලය මෝඩයා කැවුම් කන්න සුරයා කිඋවේ එකනේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    • Like
    Reactions: upulpdn

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ape ara 225he ubala wage igenagatta ewn nati thakkal me rata agaadeta thama yanne bn, igenagatta set ekak rata kara nm meka sura purayak.:sorry:
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113





    Good post..rep+

    ම්පි

    තායිලන්තය අවුරුදු 4කින් ගොඩ ආව. උන් 2001 වෙනකොට ගතිපු ණය සියල්ලම ගෙවල ඉවර කරා.

    Tfs..!
    Rep +++



    Rep23++++
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113

    I heard the interest on loans our government must pay is increasing exponentially with time ,if its true then god bless us

    Watinawa machan..

    Non of these big projects infuse money to people of the country. When Mahaweli was done, people got that money and people had money. Thats what proper development plan is.
    Now chinease labourers and Inidan Labourers come and execute projects. We just look at them.

    :no::no::no::no:
    නෑ මචන් 20%කටත් අඩු ප්‍රමාණයක් තමයි Tourism වලින් ලැබෙන්නෙ. :)

    Palasthara damamin , boru show dapu eka thama, hama Anduvakma[from 1948], kaley. Pita ratin onama Kunu baduvak ,Lankavata anayanaya[import] karanava. Pahara vadinne, Desiya Nispadakayatai. Desiya Nispadakayata, Lankava thulath ,products sell kara ganna bari venava .Meeta amatharava, Srilanka exporters la adui. Ohunta law dala , discourage karala thiyenne. Lankave Law vadi[too much].Economy eka freedom eke develop venna ida denne naha. Law dala disturb karanava, Desiya Nispadakainata. RESULTS-------LANKAVA ,THAILAND VAGE THAMA. LANKAVETH MAIN INCOME EKA--PROSTITUTION VELA.EKAMA VENASA, THAILAND , THAMANGE COUNTRY EKA THULA PROSTITUTION KARANA ATHARA,LANKAVE PROSTITUTION KERENNE, MIDDLE EAST COUNTRY VALATA GAHANU AYA YAVALAYA. HOYALA BALUWOTH,DEKENMA KERENNE EKAMA DEYA.[PROSTITUTION ]. MEHEMA GIYOTH, DOLLAR EKA 160 N NATAHARA VENNE NATHA. 200 Rs ikmava yanu atha.

    සොයන්නා;23181704 said:
    සෑහෙන්න වටින ආටිකල් එකක්.... :cool:

    rep 7 ++ :):):)

    ithaa watina pahadilikirimak macho...


    සොයන්නා;23181811 said:



    Rep23++++
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    මේක හරියට නිකං තමන්ගෙ පවුලෙ සියලුම වියදම් තමන්ගෙ පඩියෙන් කරන්නෙ නැතුව, අල්ලපු ගෙදරින් නයට ඉල්ලං කෑව වගේ.. :lol:

    මේකට රටේ මුළු ජනතාවම වගකියන්ඩ ඕනෙ..

    කවද්දෙ මේකෙන් ගොඩ එන්නෙ :confused: ගොඩ ඒමක් නෑනෙ :sorry: ඒක තේරෙනවනෙ

    ithaa watina pahadilikirimak macho...



    ape rupiyala mehema kadagena giyoth ape rate kisima deyak sanwardanaya wenne nehe, hugak durata zimbabwe venezuela wage wei, rate paan raaththalayakwath hariata ganna beri widihata.

    ape rate thel mila, piti, kiri piti, widesha winimaya, naya okkoma gewanne $ walin, e kianne ape rupiyala thawath baldu wenna wenna, ape rate tiyena badu mila ihala yana eka.

    hodama de rupiyala ath harala $ walin nikuth karana eka, eka nan denata wenne nethi deyak, hama deshapalakayoma balanne ratata kela wenne, minissunta kela wenne, itin oya haal paruwo rate innakan me siri lankawata devi pihitai.





    Rep24+++ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Oli_Vili