රුපියල ඩොලරයට සාපේක්ෂව තිබෙන / තිබුන තැන...

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඩොලර් අඩු වෙනවා.... වැඩි වෙනවා... ඔහොම තමයි! ඒ උනාට yen එක අඩු වෙලා නේ!!!!
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    Dollar Climbs to 12-Year High Against Yen
    Solid manufacturing data boost greenback against major rivals

    By James Ramage
    Updated June 1, 2015 6:40 p.m. ET
    0 COMMENTS

    The dollar strengthened against rivals, pushing to a more-than 12-year high against the Japanese yen, after solid manufacturing data provided further evidence that the U.S. economy is emerging from its slump.


    - http://www.wsj.com/articles/dollar-strengthens-after-manufacturing-data-1433170606
    Singapore Dollar Weakens Further on Renewed U.S. Dollar Confidence

    SINGAPORE--The Singapore dollar fell further against the U.S. dollar Wednesday before recovering slightly toward the end of the day, at one point hitting its lowest level in five weeks as confidence built in the U.S. dollar's strengthening trend.

    In the past few weeks the U.S. currency has regained ground, returning to its longer-term strengthening trend.

    - http://www.nasdaq.com/article/singa...n-renewed-us-dollar-confidence-20150527-00115

    Strengthening US dollar reverberates abroad


    HONG KONG — For Americans, there are cheaper vacations in Europe and lower-priced imports. A Chinese factory is selling fewer goods in Europe. A U.S. toymaker’s exports are being squeezed. A German winery says overseas demand is up.

    In the months since the U.S. dollar began rising in value against other currencies, the consequences have reverberated, for better or worse, around the world.

    - http://union-bulletin.com/news/2015/may/24/strengthening-us-dollar-reverberates-abroad/

    Crude oil prices fall on strengthening dollar, obstinate OPEC


    Source:AFP Published: 2015-6-2 18:58:02

    Oil prices dipped in Asia Tuesday owing to a stronger US dollar, while investors expect the Organization of Petroleum Exporting Countries (OPEC) to maintain output levels at a key meeting this week despite a global supply glut, analysts said.
    -http://www.globaltimes.cn/content/924963.shtml

    bayyo danna strengthening dollar. :lol:



    Paw bn. Lide inna gembo wage baiyyanta ohoma karanne ai :confused:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ''උඹලගේ මහින්දම තමයි බන් ඒ කාලේ මීටින් වලට ගිහින් දැන් බලන්න සහෝදර සහෝදරියනි අද ලංකාවේ රුපියල කලින් 128ට තිබුන ඇමරිකන් ඩොලර් එක දැන් 132යි කිව්වම උඹලා හුරේ කිව්වේ. අනේ උඹලා එක්ක මොන කතාද බන්.''
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නෑ ඉතින් මේ උඹලා මෙතන නිකන් පොර ටෝක් දෙන්නේ කලින් අවුරුදු 10දි රුපියල උඩට පහලට ගියේ නෑ වගේනේ. :rofl::rofl::rofl::rofl:

    රුපියලේ අගය උඩ පහල යනවා කොහොමත් . නමුත් අපි කියාන්නේ ගොනෝ උඹල පොර ටෝක් දුන්න ආර්ථික වැද්දෝ ඉන්න unp පච ආණ්ඩුව අවට පස්සේ නගිනවා විතරයි බහින්නේ නැහැ නේ



    සරල චාම් ජීවිත ගත කරන ගොබ්බ පොෂ් ටොයි
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    රුපියලේ අගය උඩ පහල යනවා කොහොමත් . නමුත් අපි කියාන්නේ ගොනෝ උඹල පොර ටෝක් දුන්න ආර්ථික වැද්දෝ ඉන්න unp පච ආණ්ඩුව අවට පස්සේ නගිනවා විතරයි බහින්නේ නැහැ නේ



    සරල චාම් ජීවිත ගත කරන ගොබ්බ පොෂ් ටොයි

    අනේ කව්රුත් පොර ටෝක් දුන්නේ නෑ උඹලා තරන්. උඹලා ජනවාරි 8ට කලින් දුන්නු පොර ටෝක් අපි දැක්කානේ. :lol::lol::lol::lol:

    උඹලා මේකේ කටෙන් බතල හිටවනවා වගේ චන්දෙකට පස්සේ රටේ ආර්ථිකේ නගිනවනන් බැරි යයි. උඹලට කට කහනවටද බයියෝ.. හෝ සොරි සොරි වහල්ලු කියන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්.
    :lol::lol::lol::lol: