රුපියල තවත් ශක්තිමත් වෙයි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ගැණුම් මිල රුපියල්---- 287.87
    විකිණුම් මිල රුපියල් -----300.92ක් ලෙසත් දැක්වෙයි.
    Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.

    Not sure. Mekey expertsla ina money market eka gana danna. eyala comment karai :-)
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.

    Not sure. Mekey expertsla ina money market eka gana danna. eyala comment karai :-)
    dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .
     
    • Like
    Reactions: IndrajithGamage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .
    Menna meka gana mama kiwe. Ekey kiyala tiyenne wena deyak neda?
    https://vt.tiktok.com/ZSLLTLb44/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .
    තාම තෙල් මිල අඩු නොකෙරුවේ ඔය ඩොලර් රේට් එක ස්ථාවර නැති නිසා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මහ බැංකුව මේක 270 විතර බස්සනවා සංචිත වැඩි කරලා ආනයන සිමා ලිහිල් කරනවා .

    තාම ණය ගෙවන්න ඒම පටන් ගත්‍තේ නෑනේ ඕවා ආවම 300 +

    හැබැයි හරියටම අරිනවනම් 400 කිට්ටු වෙන්න ඕනේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.
    ඒ මොකක්ද බං සීන් එක?

    Menna meka gana mama kiwe. Ekey kiyala tiyenne wena deyak neda?
    https://vt.tiktok.com/ZSLLTLb44/
    මචං මේ වීඩියෝ එක ගැන නම් උඹ කිව්වෙ. මේකෙ කියන විදියට මාකට් එකේ සෙන්ට්‍රල් බෑන්ක් එක ඩොලර් ගන්නව ඒ ගන්නෙ රුපියල Appreciate වෙන වේගය අඩු කරන්න. එහෙම බයි කරේ නැත්නම් මේක තව කෙලවෙනව. මේ වීඩියෝ එක කරන කෙනා මොනවහරි පටලවගෙන වගේ. මහබැංකුවෙන් සල්ලි මාර්කට් එකට Return කරනව කියන්නෙ තව ඩොලර් එක අඩු කරන්න ඕන උනාම. අර කබ්බ හෙම ඒ කාලෙ කරේ ඒක නේ. දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත එහෙම කරන්නෙ ඩොලර් එක අඩුවෙන එක නවත්තන්න. වීඩියෝ එක කරන කෙනා වැඩේ පටලවාගෙන
    ------ Post added on May 31, 2023 at 1:28 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මහ බැංකුව මේක 270 විතර බස්සනවා සංචිත වැඩි කරලා ආනයන සිමා ලිහිල් කරනවා .

    තාම ණය ගෙවන්න ඒම පටන් ගත්‍තේ නෑනේ ඕවා ආවම 300 +

    හැබැයි හරියටම අරිනවනම් 400 කිට්ටු වෙන්න ඕනේ
    හැබැයි මචං මෙතැනත් ප්‍රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්‍රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
    ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.
     
    • Love
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    හැබැයි මචං මෙතැනත් ප්‍රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්‍රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
    ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.
    ඇත්තටම පට්ට ඉන්ටරෙස්ටින්ග් මේ වෙලාවෙ ලන්කාවෙ ඉකනොමි එක දිහා බලන් ඉන්න එක. කේස් ස්ටඩි එකක් කරන ප්‍රොෆෙක්ට නියම එක්ස්පීරියන්ස් එකක්. අපිටත් තාම ප්‍රෙඩික්ට් කරන්න බෑ මේ වෙලාවෙ දැනුම තියෙන ඔස්තාර්ලත් කොර වෙලා ඉන්නෙ. කට්ටිය හැමිනුනාට නය ගෙවන්න තියෙනවා ඩොලර් එක 500+ යනවා කියලා ඒත් එහෙම වෙන්නෙ නෑ. නය ප්‍රතිවියුහගත කරන්නෙ ඒකයි. ගෙවන්න පුලුවන් විදියට හදාගන්න. නන්දලාල් රනිල් ගේමක් ගහනවා