ගැණුම් මිල රුපියල්---- 287.87
විකිණුම් මිල රුපියල් -----300.92ක් ලෙසත් දැක්වෙයි.
විකිණුම් මිල රුපියල් -----300.92ක් ලෙසත් දැක්වෙයි.
Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.ගැණුම් මිල රුපියල්---- 287.87
විකිණුම් මිල රුපියල් -----300.92ක් ලෙසත් දැක්වෙයි.
dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.
Not sure. Mekey expertsla ina money market eka gana danna. eyala comment karai![]()
Menna meka gana mama kiwe. Ekey kiyala tiyenne wena deyak neda?dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .
තාම තෙල් මිල අඩු නොකෙරුවේ ඔය ඩොලර් රේට් එක ස්ථාවර නැති නිසා.dollar කෘතිමව පාලනය කරන්ඩ පුළුවන් . එක කරන්ඩ මහා බැංකුව තමන් ලග තියන dollar විකුනන්ඩ් ඕනෑ. නමුත් එහෙම විකුනන්ඩ් මහා බැංකුව ලග dollar නැ කියලා ඕන එකෙක් දන්නවා . දැන් වෙන්නේ පිටරට රස්සාවලට ගිය එවුන් කවදටවත් වැඩිය dollar එවනවා . tourism muth හොදින් යනවා. එකෛයි dollar බහින්නේ .
අද රෑ ට 50 කින් අඩු කරනවා කියලා කතාවක් යනවා.තාම තෙල් මිල අඩු නොකෙරුවේ ඔය ඩොලර් රේට් එක ස්ථාවර නැති නිසා.
අද රෑ ට 50 කින් අඩු කරනවා කියලා කතාවක් යනවා.
Borathel barrel ekaka gaanath sahenna adu wela thiyenneඅද රෑ ට 50 කින් අඩු කරනවා කියලා කතාවක් යනවා.
ඔව්. ගිය පරත් අඩු කලේ පොඩි ගණනේ. කොහොම 100 ක වගේ වාසියක් දැනට ඇති.Borathel barrel ekaka gaanath sahenna adu wela thiyenne
yesතාම තෙල් මිල අඩු නොකෙරුවේ ඔය ඩොලර් රේට් එක ස්ථාවර නැති නිසා.
ඒ මොකක්ද බං සීන් එක?Eeeye mokakhari video ekak dakka float karala kiwwata float karala ne kiyala. E kiyanne meka abnormal deyak. Koi welawaka hari uda yanawa kiyana eka tama tibbe.
මචං මේ වීඩියෝ එක ගැන නම් උඹ කිව්වෙ. මේකෙ කියන විදියට මාකට් එකේ සෙන්ට්රල් බෑන්ක් එක ඩොලර් ගන්නව ඒ ගන්නෙ රුපියල Appreciate වෙන වේගය අඩු කරන්න. එහෙම බයි කරේ නැත්නම් මේක තව කෙලවෙනව. මේ වීඩියෝ එක කරන කෙනා මොනවහරි පටලවගෙන වගේ. මහබැංකුවෙන් සල්ලි මාර්කට් එකට Return කරනව කියන්නෙ තව ඩොලර් එක අඩු කරන්න ඕන උනාම. අර කබ්බ හෙම ඒ කාලෙ කරේ ඒක නේ. දැන් වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත එහෙම කරන්නෙ ඩොලර් එක අඩුවෙන එක නවත්තන්න. වීඩියෝ එක කරන කෙනා වැඩේ පටලවාගෙනMenna meka gana mama kiwe. Ekey kiyala tiyenne wena deyak neda?
https://vt.tiktok.com/ZSLLTLb44/
හැබැයි මචං මෙතැනත් ප්රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.මහ බැංකුව මේක 270 විතර බස්සනවා සංචිත වැඩි කරලා ආනයන සිමා ලිහිල් කරනවා .
තාම ණය ගෙවන්න ඒම පටන් ගත්තේ නෑනේ ඕවා ආවම 300 +
හැබැයි හරියටම අරිනවනම් 400 කිට්ටු වෙන්න ඕනේ
ඇත්තටම පට්ට ඉන්ටරෙස්ටින්ග් මේ වෙලාවෙ ලන්කාවෙ ඉකනොමි එක දිහා බලන් ඉන්න එක. කේස් ස්ටඩි එකක් කරන ප්රොෆෙක්ට නියම එක්ස්පීරියන්ස් එකක්. අපිටත් තාම ප්රෙඩික්ට් කරන්න බෑ මේ වෙලාවෙ දැනුම තියෙන ඔස්තාර්ලත් කොර වෙලා ඉන්නෙ. කට්ටිය හැමිනුනාට නය ගෙවන්න තියෙනවා ඩොලර් එක 500+ යනවා කියලා ඒත් එහෙම වෙන්නෙ නෑ. නය ප්රතිවියුහගත කරන්නෙ ඒකයි. ගෙවන්න පුලුවන් විදියට හදාගන්න. නන්දලාල් රනිල් ගේමක් ගහනවාහැබැයි මචං මෙතැනත් ප්රශ්නයක් තියෙනව. ලෝන් ගෙවන්නෙ නැති කතාව හරි. ඒත් Import restrictions වලින් ලොකු බලපෑමක් වෙලා නෑ කියල මට හිතෙන්නෙ. මොකද දැනටමත් 1.2Bn වගේ ඉම්පෝට් වෙනව. ඉස්සර උනේ 1.5 වගේ. එතකොට මිලියන 300ක වගේ වෙනසක් තියෙන්නෙ. ඒ වෙනස ආව කියල එච්චර දෙයක් කරන්න බැරි වෙයි කියල මට හිතෙන්නෙ. හැබැයි වහල තිබිල තිබිල එකපාර ඇරියොත් ලොකු ප්රමාණයක් එළියට යන්න ඉඩ තියෙනව. අනිත් එක ඔය මිලියන 300 ගැප් එකේ වැඩියෙන්ම ඇත්තෙ වාහන. වාහන එකපාර ගේන්න දෙන්න තරම් මෝඩ වෙයි කියල හිතන්න බෑ.
ණය ගෙවන එක ගැන නම් අයිඩියා එකක් නෑ.