රුපියල තව ශක්තිමත් වේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ශ්‍රී ලංකා මහ බැංකුව අද(26) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල තවත් පහල ගොස් ඇත.

    ඒ අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.62 ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 308.54 ක් ලෙසත් සටහන් විය.

    https://www.lankadeepa.lk/news/රුපියල-තව-ශක්තිමත්-වේ/101-633788
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    පිට රට රස්සා කරලා සල්ලි එවන අයගේ මුදල් වටිනාකම ටික ටික අඩු වෙනවා
    Dan balapan wenne USD ewana eka nawathina ekai, wadiyen lkr denne nathi weddi mona pamkatada un marigena USD meheta ewanne, ayeth black market eka strong wei,
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උන් මෙහේම හිටියොත් කොහෙන්ද ලන්කාවට ඩොලර්.. නන්දලාල්ට ඈහෙන්න කියන්න එපා ඈවිත් උඹේ බෙල්ල මිරිකයි
    rata yana hama ekaama dollar ewanne naa buruwo specially migrate karana un
     
    • Haha
    • Like
    Reactions: NRTG and malakadss

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    e wunata ewana tiken ne buru ulamo rata danuth duwanne.. gon bijja 😂 😂 😂 gon kama thama ithin ube.. minissu rata nigiya nam salli ewwen natnam ubalata kannath na
    අතේ තියන $ ටික රුපියල් කර ගන්නේ නැතුව ඉන්න උන් ඉන්න ත්‍රෙඩ් කියක් දවසට මේකේ ඉන්නවද? රට ගිය උන් හා රටේ ඉන්න උන්. ඌ කියන්නේ හැමෝම කියලා නෙමේනේ. එවනවා හිගන පඩිවලට පවුල ජිවත් කරවන්න කියලා රට පැනපු උන්. අනිත් උන්නම් ලේසියකට එවන්නේ නැ. ඔය ඉගන ගත්තා කියලා හිතාන ඉන්න උන් තමා මේ රට වැඩි හරියක් කෑවේ. ඔය මොන jvp වත් මොන අරගලවත් නෑ ඔක්කොම තමන්ගේ වාසියට විතරයි වෙලාව ආවහම. :lol:
     
    • Like
    Reactions: westpra and NRTG