ඔවු බන් එක ඇත්ත. අපිට මොනවද හම්බ උනේ? යකෝ හම්බ වෙන නයෙන් ම ලොකු කුට්ටියක් යනව කොමිස් වලට. ඒ සල්ලිත් උන් invest කරන්නේ පිට රටවල. ඕකෙන් වෙන්නේ අන්ත දරිද්‍ර සමාජ ස්තරයක් බිහි වන එක ( අර උඹ දාපු thread එකේ වගේ) අපේ කාලකන්නි කම කියන්නේ මේ පහලම ස්ථරයේ ඉන්න මිනිස්සුනට ( ලංකාවේ 30%-40%) ඉතුරු වෙලා තියන්නේ කවුරු හරි දේශපලුවෙක් ගේ පස්සේ වැටීගෙන උගේ අත පල්ලෙන් වැටෙන දෙයකින් බඩගින්න නිවා ගන්න විතරයි. . දේශපාලුවෝ මේ system එක දන්නවා බන්. උන්ට කොමිස් ගහ ගන්න උන් ඔය තැන වලට යවන්න සමාජ ස්ථරයක් හදා ගන්න ඕන විත්තිය. උන් එක නියමෙටම කරලා තියෙනවා. උන්ට බැනල වැඩක් නෑ මිනිස්සුන් ව දැනුවත් කරපන්, මේ විෂම චච්ක්රය කඩන්න.