රුපියල දවල් තැබූ වාර්තාව හවස කඩයි, ඩොලරයක&#353

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    රුපියල දවල් තැබූ වාර්තාව හවස කඩයි, ඩොලරයක&#353

    අද දහවල් වනවිට රුපියල් 127.00 ක මිලකට අලෙවි වූ ඩොලරයක් දිනයේ ගණුදෙනු හමාර කරන විට රුපියල් 129.50/130.50 viya
     

    9mm

    Junior member
  • Mar 13, 2012
    30
    8
    8
    හරි නේද...! ඔන්න බලපල්ලා ආශ්චර්ය! ආණ්ඩුවෙ පොරක් ඩොටේ ගමක රැස්වීමකට ගිහින් ඩොලර් එක 125යි කිව්වාම ජනතාව ප්‍රීතිගෝශා නැගුවලු! :P එතන හිටපු ඔක්කොම උන් ඩොලර් හම්බ කරන උන් වෙන්න ඇති! :lol:

    දැන් 130යි! තවත් චූන් වෙයි!
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔහොම යං ඔහොම යං. හෙට අනිද්දට 10000 හේ කොලෙකුත් ගහයි. ලබන අවුරුද්දේ කෙලින්ම 50000 කොළ තමයි ඉතින්. සුපිරියටම වැඩේ ඇනෙනවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කලු පූසා;12337796 said:
    Ammo mama goda. Ada dollar wagayak rupiyal walata maru wenawa dawal :D gode goda.. Salli hoyana minissunta wasi dawasak :)
    ow bn mageth micworworkers money wagyak maaru karaganna thiyenawa,godama thama :rofl::rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Great info ban, E-money kastiata vaasi ne, rep+

    :rolleyes::rolleyes: umbata sathutui ne :D ow ban mamanam kiyanne dollar eka rupiyal 200 weyan kiyala. rata gihin weda karana duppath minissu ewana salli . ape rate dewal apanayanaya karana aya. net eke karak gahalaa emoney tikak lankawata gena ayata raja magul :D Car Van ehema ganan wedi wei. duppath minihata car van one nehe :cool:
     

    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    අපොයි !!!!!!!!!!!!!!!!

    Great info ban, E-money kastiata vaasi ne, rep+

    වැඩක නෑ බන්!! අනිත් බඩු වල මිලත් ඒ සමානව ඉහල යනවා ඉතින් !!! පොඩි වාසියක් තියනවා ඉතින්... නැතුව නෙමෙයි....

    අනේ.... YEN එක 1.5804 !!! වාහන අරන් හමාරයි !!!!!!!!! :shocked::shocked::shocked::shocked:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    රට කනව. අවුරුදු කාලත් ගොඩයි වගෙ.
     
    එල එල ආසියාවේ අස්චාර්ය
    කෝ මේ බැල්ලිගෙ පුතාල
    කබ්රාල්ගේ අම්මට haමින්නේන්න කියපිවව් තව කෙප්ප කෙල කෙල ආර්ථික වර්දනය 8% ලු
    උගේ අම්මගේ අරකෙ වර්දනය වෙන්නැති
    යකෝ මිනිස්සුන්ට එදා වෙලා කන්න නැහැ
    තව නෙලුම් පොකුණු ගහපියව් ඇට දෙකත් උගස් තියල
    රටේ අදායම මදි ගන්න නය වල පොලි ගෙවන්න
    මුන් තව නය ගන්නවා ප්‍රොජෙක්ට් පෙන්නලා 20% වමට ගහන්න
    උබල නය ගනිල්ලා අපි ගෙවන්නම්
    මුන්ට කිසි හෙනයක් නැහැ අපිනේ යකෝ සාක්කුවෙන් වියදම් කරන්නේ තොපි ජිවත් වෙන්නේ අපේ දාඩියෙන් ගෙවන ටැක්ස් වලින්නේ
    ඇත්තටම තොපේ බොකු කුණුවෙන්න ඕනි