රුපියල නැගලා

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    නෑ මේ නම් ඒක නිසා වෙන්න ඕන. එකපාර රුපියල් 10කින් විතර බහින්න බෑ එහෙම දෙයක් සිද්ධ නොවෙන්න.
    තවම සල්ලි ලැබිලා නැහැ නේද මචං .
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තවම සල්ලි ලැබිලා නැහැ නේද මචං .
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං ඒත් එහෙම දෙයක් නොවෙන්න මෙහෙම ලොකු ගානකින් පැය 2-3ක් අතරෙ බහින්න විදියක් නෑ බං. සමහරවිට ලැබිල ඇති.
     
    • Like
    Reactions: kasun_kbp and magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං ඒත් එහෙම දෙයක් නොවෙන්න මෙහෙම ලොකු ගානකින් පැය 2-3ක් අතරෙ බහින්න විදියක් නෑ බං. සමහරවිට ලැබිල ඇති.
    නැත්නම් රුපියල නගියි කියලා රට ඉන්න අය ඩොලර් වලින් රුපියල් වලට මාරු කරනවා ඇති.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නැත්නම් රුපියල නගියි කියලා රට ඉන්න අය ඩොලර් වලින් රුපියල් වලට මාරු කරනවා ඇති.
    ඒත් එච්චර ලොකු ගානක් මාරු කරයි කියල හිතන්න බෑ නේද මචං? මතකද LOLC එකේ අයිතිකාරය ඩොලර් මිලියන 600ගානක් එව්ව නේහ් කොරෝන පත්තු වුණ කාලෙ. ඒ කාලෙත් මේ වගේම රුපියල අප් වුණා බර ගානකින්. ඒ තරම් ලොකු ගානක් ගණුදෙනු වෙයි කියන එක නම් ප්‍රායෝගික නෑ නේහ් බං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    රට වැටෙනකම් බලන් හිටිය ගූ ඇන් පී පොන්සියන්ට හොද වැඩේ. සෞභාග්‍යයේ දැක්ම යකෝ මේ කල්පනාකරල බලන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
    ඒ කියන්නේ විදේශ සංචිත ඉවර කලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,471
    113
    එකමත් එක රටක
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
    poo ස' මැටි තමයි කොහොමත්. උබට දැන්ද තේරුනේ?
    අල්ලපු මීයෙක් නෑ කියලා තව ටික දවසකින් තේරෙයි.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    "පූස මැටියෙන් හරි කමක් නැ මීයො අල්ලනවනම්" ඩොලර් එක නහුතෙට නගිනකන් බලන් උන්න ගුපියන්ට හොදටම රිදෙයි ලොල්
    මැට්ටෝ මේ ණයක්. තව අ. 10 අපි මේ ණය ගෙවන්න ඕනේ ....

    • Like
    Reactions: fallend

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ape gewal pette harakek innawa. uta Awakalanaya kiyala diyanko. erozanta owa kiyala denawata wada lesi wei eka.
    කිරි දියෙනි දෙවියත්
    අඟුරු සුදු වන කලක් නම් නැත්.....

    දෙන්නම එක නගුලේ බැදලා හාන්න ඕනේ ......
     
    • Haha
    Reactions: nlasasatha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රුපියල බහිද්දි ටොයියො+ජෙප්පො+ස්වාධීන මතදාරීන් තරඟෙට ත්‍රෙඩ් ඕපන් කරනව. රුපියල නගිද්දි බයියො ත්‍රෙඩ් ඕපන් කරනව. ඒක තමයි කිරියෙ තියරිය.

    $200 වැඩි වෙච්ච ගමන් දවස ගානේ thread දාපු එකෙක් හිටියා. කොහෙද කියල බැලුවේ...😂

    ඒ උනත් මේ නය ගන්නවානම් ගෙවන්න plan එකකුත් තියෙන්න ඕනේ ...නැත්නම් තව අවරුදු 10 න් තව වරායක් දෙන්න වෙයි
     
    • Like
    Reactions: sithija.h