රුපියල නැගලා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    rupiyala.jpg

    චීනගේ බලේ කොහොමද?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

    (රන්ජන් කස්තුරි)

    චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.

    එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.

    සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

    එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

    (රන්ජන් කස්තුරි)

    චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ.

    එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබිණි.

    සහන පොලී අනුපාතයක් යටතේ වසර 10ක කාලයකින් ගෙවා නිමකිරීමේ පදනම මත එම ණය ලබාගත් බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසයි.

    එම ඩොලර් මිලියන 500 ක ණය මුදල් ඉදිරි දින කීපයතුළ ශ්‍රී ලංකාවට ලැබෙන බව ද ආටිගල මහතා කියයි.
    ඒ කොහොමද නැවේ එන්න කල් යනවනේ .. :LOL:

    දැන් හොදම වැඩේ රුපියල අතරල දාල යුවාන් පාවිච්චි කරන එක .. උන්ටත් ලේසි අපිටත් ලේසි ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    e aadare ned😘😘

    චීනෙ උදව් නොකර හිඟන අැමරිකාව උදව් කරන්නද?උන්ටත් කෙලවෙලා ඉන්නෙ දැන්..අනික පුළුවන් වුනත් දියුණු වෙන රටකට සතයක්වත් නිකන් දෙන උන්ද ඕකුන්..මහ කුණු පෙරේත හැත්තක්..
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    චීනෙ උදව් නොකර හිඟන අැමරිකාව උදව් කරන්නද?උන්ටත් කෙලවෙලා ඉන්නෙ දැන්..අනික පුළුවන් වුනත් දියුණු වෙන රටකට සතයක්වත් නිකන් දෙන උන්ද ඕකුන්..මහ කුණු පෙරේත හැත්තක්..
    ehema qynn epaa ape sir USA ok👍
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රුපියල බහිද්දි ටොයියො+ජෙප්පො+ස්වාධීන මතදාරීන් තරඟෙට ත්‍රෙඩ් ඕපන් කරනව. රුපියල නගිද්දි බයියො ත්‍රෙඩ් ඕපන් කරනව. ඒක තමයි කිරියෙ තියරිය.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Oya Eka Nisa Newwyi import naethi nisa.Thawama oya dolar lankawata hambawelath naha ne
    නෑ මේ නම් ඒක නිසා වෙන්න ඕන. එකපාර රුපියල් 10කින් විතර බහින්න බෑ එහෙම දෙයක් සිද්ධ නොවෙන්න.
     
    • Like
    Reactions: erozan and magix