රුපියල නැගල

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    Colombo (News1st): The Sri Lankan Rupee has appreciated against the US Dollar. According to the latest Central Bank figures, the rupee is now selling at Rs. 175.82 against the dollar.

    The value was shown at Rs. 177.32 yesterday (November 01).

    Source: https://www.newsfirst.lk/2018/11/02/sri-lankan-rupee-appreciates-by-rs-1-50/

    Update:
    now it's 174

    fjmrmcL.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Katawa attada? Mehema minissu rawattanne ai ban? Usd note ekak wat dekala nati untanam hodai...

    ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දැන් මාස තුනක විතර ඉදන් ඕක කරන්නෙ බන්.. කලින් september , august විතර එක පාර 150 Million dollar එලියට දැම්ම..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕක ඉතින් රනිල්ගේ අහවක් එක වගේ තමා
    නගිනවා වුනාට එහා පැත්තට බහිනවා :baffled:
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    Colombo (News1st): The Sri Lankan Rupee has appreciated against the US Dollar. According to the latest Central Bank figures, the rupee is now selling at Rs. 175.82 against the dollar.

    The value was shown at Rs. 177.32 yesterday (November 01).

    Source: https://www.newsfirst.lk/2018/11/02/sri-lankan-rupee-appreciates-by-rs-1-50/

    Update:
    now it's 174

    fjmrmcL.jpg

    කොළඹ කොටස් වෙළඳපොලේ විදේශ ආයෝජකයින් විකුනා ඇති කොටස් වල වටිනාකම්

    ජූනි - සැප්තැම්බර් (දින 90ක්) - 4.5 billion USD

    පසු ගිය දින 4 - 3.6 billion USD

    ගමරාළ ඔබට ස්තූතී.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොළඹ කොටස් වෙළඳපොලේ විදේශ ආයෝජකයින් විකුනා ඇති කොටස් වල වටිනාකම්

    ජූනි - සැප්තැම්බර් (දින 90ක්) - 4.5 billion USD

    පසු ගිය දින 4 - 3.6 billion USD

    ගමරාළ ඔබට ස්තූතී.

    උබ බීලද.. උබ USD billion 1 කියන්නෙ කීයද කියලවත් දන්නවද.. :confused:

    මේ දවස් 5 ඇතුලත share market එකේ උන සේරම ගණුදෙනු වල වටිනාකමත් 100 million USD වලට වඩා අඩුයි.. මුලු අවුරුද්දකම වෙන ගණුදෙනු වල වටිනාකමත් 2 billion USD වලට වඩා වැඩි වෙන්නෙ නැ.. නිකන් බොරු හදල දාන්න එපා.. USD billion 2 K 3 ක් outflow වෙන්න මේක NYSE එක නෙමෙයි, මේක CSE (Colombo Stock Exchange):yes:

    Share market එකට වඩා market value එක bond market එකේ ගොඩක් වැඩී.. එහෙම වෙලත් bond market එකේ මේ මුලු අවුරුද්දටම foreign outflow එක 500 million USD..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa ban :love:
     
    :D:D:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොළඹ කොටස් වෙළඳපොලේ විදේශ ආයෝජකයින් විකුනා ඇති කොටස් වල වටිනාකම්

    ජූනි - සැප්තැම්බර් (දින 90ක්) - 4.5 billion USD

    පසු ගිය දින 4 - 3.6 billion USD

    ගමරාළ ඔබට ස්තූතී.

    source?:confused:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    කොළඹ කොටස් වෙළඳපොලේ විදේශ ආයෝජකයින් විකුනා ඇති කොටස් වල වටිනාකම්

    ජූනි - සැප්තැම්බර් (දින 90ක්) - 4.5 billion USD

    පසු ගිය දින 4 - 3.6 billion USD

    ගමරාළ ඔබට ස්තූතී.

    :rofl::P Machanz, meka aththa ganan walata lagin wath yanne naha

    Mama agaya karanawa oyage mathaya prakashaya kireema gana :yes:

    Namuth Lankawe CSE eke lifetime Foreign outflow ekath ochchara nathuwa athi :rofl::P

    Oya USD ganan LKR walata harawwanam tikak hari sathya bhaawayak have :):rolleyes: