රුපියල පා කරනු.. නිදහසේ තීරණය වීමට ඉඩ දෙනු..- IMF දැනුම් දේ..

isuru_

Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙන ලෙස ත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයන් යම් සීමාවක් යටතේ පාලනය කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන්නේ නම් ඒ අය නිදහසේ තීරණය වීමට ඉඩ ලබා දිය යුතු බව දැනුම්දී තිබේ. ඒ නුදුරේදීම රුපියලේ අගය නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ සමගම ඩොලරයේ අගය නැවතත් ඉහල ගොස් සියළු ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
    source eka mokadda machang. news site wala hoyaganna bari una ne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Meek meek wahala menna awith
    Lol
    අහ් දැන් නන්දලාල්ගෙද අවුල , මිනිහව ශනික අයින් කරල, උබලගෙ පච කොටා හරි හර්ශය හරි හදුනව හරි දාපල්ල,..

    imf ඕනම නැ පචය ආවනම්, අත මිටි කරල කට උල් කරපු ගමන් ශනික ඩොලර් එල පහල එන්නෙ..නේද පොන්න වහල් බල්ලො 🤣🤣🤣🤣🤣🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අහ් දැන් නන්දලාල්ගෙද අවුල , මිනිහව ශනික අයින් කරල, උබලගෙ පච කොටා හරි හර්ශය හරි හදුනව හරි දාපල්ල,..

    imf ඕනම නැ පචය ආවනම්, අත මිටි කරල කට උල් කරපු ගමන් ශනික ඩොලර් එල පහල එන්නෙ..නේද පොන්න වහල් බල්ලො 🤣🤣🤣🤣🤣🤣

    hari hari ponnayo nikan welalenna epa, onna pohottu wesige puthala serama ranilge gu kanna lasthi welalau inne
     
    • Like
    Reactions: Cypress

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,184
    865
    113
    Darkweb
    www.darkweb.dk
    1667489014035.png


    360* bla 500 wow
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    We're already under a soft peg- and a lenient one at that. I don't think ex rate would blow up too much following the float.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,746
    93
    දැනටත් පා කරලා නේද තියෙන්නේ. මහා බැංකුව finance institute buying and selling rate විතරය් නේද පාලනය කරන්නේ?
    එහෙම නොකලොත් අඩුවට මිනිස්සුන්ගෙන් dollar අරන් ලොකු margin තියන් විකුනය්
     
    • Like
    Reactions: Cypress

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    දැනටත් පා කරලා නේද තියෙන්නේ. මහා බැංකුව finance institute buying and selling rate විතරය් නේද පාලනය කරන්නේ?
    එහෙම නොකලොත් අඩුවට මිනිස්සුන්ගෙන් dollar අරන් ලොකු margin තියන් විකුනය්
    pa karalanam hemadama ekama gana wenna behene, hemadama 370-372ta una.. selling.. egollan hold nokala hitiyoth yay 400 panala aniwaryayenma.
     
    • Like
    Reactions: iworld

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොහොමද බන් උන් අල්ලන් ඉන්නෙයි අත අරින්නෙයි
    තේරුම මොකක්ද
    දැන් ඇත්ත ඩොලර් එකක් රුපියල් 450 ක් නම් දැන් තියන රේට් එක 350 කියන්නේ ලංකා රජයෙන් 100 ක් දාල තමා 350 තියන් ඉන්නේ. ඕක ෆිනන්සියල් ටර්ම්ස් වලින් කියන්න නම් දන්නේ නැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    pala ponna ballige putha gihin ranilge gu kapiya, ranilwa janapathi kare ube ammata hukapu pohottu wesige puthala. madiwata thawath puka ussala denawa

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන බව වාර්තා වෙයි.

    ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සන්ධාන ගත වීමට සාකච්ඡා කරමින් සිටින බව පැවසෙයි.

    ඉදිරි මැතිවරණවල දී රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එම නව සන්ධානයෙන් තරඟ වැදීමටද නියමිතව ඇත.

    කෙසේ වෙතත් මෙම තීරණයට පොදුජන පෙරමුණ තවත් පාර්ශවයන් කිහිපයක් විරෝධතාවයක් අණකර ඇත.

    @erozan
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල 280 ටත් වඩා අඩුවෙන්න යන්නෙ. නේද @IndrajithGamage 😍😍👍👍

    ඇත්ත ගාන බ්ලැක් රේට් එකෙන් කියන්න පුලුවන්. 370කට වඩා පොඩ්ඩක් වැඩි වෙයි. අම්බෝ මෙකේ ඉන්න ආර්තික ඔස්තාර්ලා

    :yes:

    මොකක්ද එතකොට ඇත්තම Black Market එක? හරි ගාන නොදී වංචා කරන මහබැංකුව ද? ඊනියා Black Market එකද? 🤣🤣
    ------ Post added on Nov 4, 2022 at 3:52 AM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    පොළිය ගොඩක් වැඩි කරලා 50-60% විතර කරොත් doller එක පොඩ්ඩක් උඩ යයි. මොකද ආනයනය කරන්න නය ගන්නේ නෑ නේ පොළිය ඔච්චර වැඩි උනොත්.... ආනයන නවතිනවා කියන්නේ ඉතින් doller එකට ඉල්ලුමක් නැතින්වෙනව නේ..
    සමහර විට පොළිය මීට වඩා වැඩි කරන්න වෙයි.