රුපියල පා කරොත් ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Oka gena poddak explain karanna puluvanda mchnla...oke advantages and disadvantages monavda? Ehema karoth prices ehema drop veida?
     
    • Like
    Reactions: pathaleiretta

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මගේ ලග දැනට තියෙනව ඩොලර් 75,000ට වඩා. පා කරත් නත්තත් ලංකවට ගේන්නේ නෑ. ආණ්ඩුව ෂුවර් නෑ. නන්දි පාල ඉල්ලා අස්වෙලා අලුත් ආණ්ඩුවක් ආවොත් ගෙනාවා නැත්තම් නෑ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    Oka gena poddak explain karanna puluvanda mchnla...oke advantages and disadvantages monavda? Ehema karoth prices ehema drop veida?
    එතකොට බන් අපේ නය එහෙම ලොකු ගානකින් වැඩි වෙනවනේ මොකද දන් නැ තියන වාසිය
    දන්න කෙනෙක් පැහැදිලි කරන්ඩ
     
    • Like
    Reactions: Dexter011

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,269
    21,149
    113
    හොද ආර්ථික ඔස්ස්තාර් කමෙන්ට් ටිකක් කියවන්න ආවේ අපේ ගොඩක් උන් පට්ට විශෙශක්යයෝ උනාට මේ වගේ ප්‍රශ්නෙකට හරියට උත්තර දෙන්න එකෙක් නෑනේ? :baffled: :baffled: :baffled: :baffled:
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොනව වෙන්නද ඉතින් බඩු මිළ වැඩි වෙලා සෙවල නන්දෙගෙ අම්මට හැමිල්ටන් වෙනව