රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    රුපියල පා කර, ව්‍යාපාර බංකොලොත් කිරීම හෙවත් අටුව කඩා පුටු හැදීමා.
    රුපියල පාකිරීමෙන් ඩොලරය මිල වැඩිවීම, රුපියල බාල්දු වීම හේතුකොටගෙන රටේ තියෙන සෑම භාණ්ඩයක්ම දිනෙන් දින මිලගනන් වැඩිවෙනවා. ණයට අරන් බිස්නස් කරන් හිටපු කට්ටියට තමන්ගේ ව්‍යාපාරය කරන්නම බැරිතරම්.ඉස්සර ණයට දුන්නු කම්පනි කාරයෝ දැන් කිසිදෙයක් ණයට දෙන්නෙත් නැහැ. මීට ඉස්සර ගත්තු ණය ගෙවන්න කියනවා. ගෙව්වොත් අලුතෙන් බඩු දෙන්නෙත් නැහැ.
    දන්න තරමට ඔය රුපියල පා කිරීමෙන් පසු කිසිම කොම්පනියක් තාම අලුතෙන් මොනම එලෙක්ට්‍රෝනික් භාණ්ඩයක් ගෙන්නුවේ නැහැ. උන් තියෙන බඩු ටික හංහන් ඉන්නවා ඩොලරය වැඩි වෙනකම්.
    මේක කොතනින්ද නැවතින්නේ?
    ඩොලරයට ස්ථාවර මිලක් හදන්නෙම නැද්ද? නැත්නම් මින් ඉදිරියට රුපියල මේ වගේ පාවෙන්න තියාගෙනම ඉන්නවද? නැත්නම් රුපියල පාවෙන්න ඉඩහැරලා තියෙන්නෙ කෙටි කාලයකටද? මෙහෙම ගියොත් කිසිම ව්‍යාපාරයක් කරගන්න බැරිවෙනවනේ

    මේගැන දන්න කවුරු හරි දේශපාලනයෙන් තොර උත්තරයක් දෙන්න

    erozan and Nakamura මේකට උත්තර දෙන්න එන්න එහෙම එපා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් අල්ලන් ඉදල බoකොලොත් කිරිම ඉවරවෙලා, අලුත්ම පචේ පටන් අරන් පාකරල බoකොලොත් කිරිම..🤣🤣
     
    • Haha
    Reactions: pathaleiretta

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    දැන් අල්ලන් ඉදල බoකොලොත් කිරිම ඉවරවෙලා, අලුත්ම පචේ පටන් අරන් පාකරල බoකොලොත් කිරිම..🤣🤣
    You stupid Government Idiot. i ask you to not reply here. if you want to reply then give mea genuine answer
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    රුපියල පා කර, ව්‍යාපාර බංකොලොත් කිරීම හෙවත් අටුව කඩා පුටු හැදීමා.
    රුපියල පාකිරීමෙන් ඩොලරය මිල වැඩිවීම, රුපියල බාල්දු වීම හේතුකොටගෙන රටේ තියෙන සෑම භාණ්ඩයක්ම දිනෙන් දින මිලගනන් වැඩිවෙනවා. ණයට අරන් බිස්නස් කරන් හිටපු කට්ටියට තමන්ගේ ව්‍යාපාරය කරන්නම බැරිතරම්.ඉස්සර ණයට දුන්නු කම්පනි කාරයෝ දැන් කිසිදෙයක් ණයට දෙන්නෙත් නැහැ. මීට ඉස්සර ගත්තු ණය ගෙවන්න කියනවා. ගෙව්වොත් අලුතෙන් බඩු දෙන්නෙත් නැහැ.
    දන්න තරමට ඔය රුපියල පා කිරීමෙන් පසු කිසිම කොම්පනියක් තාම අලුතෙන් මොනම එලෙක්ට්‍රෝනික් භාණ්ඩයක් ගෙන්නුවේ නැහැ. උන් තියෙන බඩු ටික හංහන් ඉන්නවා ඩොලරය වැඩි වෙනකම්.
    මේක කොතනින්ද නැවතින්නේ?
    ඩොලරයට ස්ථාවර මිලක් හදන්නෙම නැද්ද? නැත්නම් මින් ඉදිරියට රුපියල මේ වගේ පාවෙන්න තියාගෙනම ඉන්නවද? නැත්නම් රුපියල පාවෙන්න ඉඩහැරලා තියෙන්නෙ කෙටි කාලයකටද? මෙහෙම ගියොත් කිසිම ව්‍යාපාරයක් කරගන්න බැරිවෙනවනේ

    මේගැන දන්න කවුරු හරි දේශපාලනයෙන් තොර උත්තරයක් දෙන්න

    erozan and Nakamura මේකට උත්තර දෙන්න එන්න එහෙම එපා

    පාකරා විතරනේ බං.. ඩිප්‍රිශියේට් වෙන රේට් එක අඩු කරන්න ඕන දැන් මොනවා හරි කරලා..

    ආර්තීකේ පාලනේ කරන්නේ අමු ගොන්නු.. වැරදි කාලෙක හෝල්ඩ් කරන් හිටියා ඒවගේම වැරදි කාලෙක අතඇරියා.. ඉන්දියන් 1බිලියන් වලින් වත් ඩිප්‍රිශියෙශන් රේට් එක අඩු උනොත් හොදයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,009
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,410
    8,765
    113
    රුපියල පා කර, ව්‍යාපාර බංකොලොත් කිරීම හෙවත් අටුව කඩා පුටු හැදීමා.
    රුපියල පාකිරීමෙන් ඩොලරය මිල වැඩිවීම, රුපියල බාල්දු වීම හේතුකොටගෙන රටේ තියෙන සෑම භාණ්ඩයක්ම දිනෙන් දින මිලගනන් වැඩිවෙනවා. ණයට අරන් බිස්නස් කරන් හිටපු කට්ටියට තමන්ගේ ව්‍යාපාරය කරන්නම බැරිතරම්.ඉස්සර ණයට දුන්නු කම්පනි කාරයෝ දැන් කිසිදෙයක් ණයට දෙන්නෙත් නැහැ. මීට ඉස්සර ගත්තු ණය ගෙවන්න කියනවා. ගෙව්වොත් අලුතෙන් බඩු දෙන්නෙත් නැහැ.
    දන්න තරමට ඔය රුපියල පා කිරීමෙන් පසු කිසිම කොම්පනියක් තාම අලුතෙන් මොනම එලෙක්ට්‍රෝනික් භාණ්ඩයක් ගෙන්නුවේ නැහැ. උන් තියෙන බඩු ටික හංහන් ඉන්නවා ඩොලරය වැඩි වෙනකම්.
    මේක කොතනින්ද නැවතින්නේ?
    ඩොලරයට ස්ථාවර මිලක් හදන්නෙම නැද්ද? නැත්නම් මින් ඉදිරියට රුපියල මේ වගේ පාවෙන්න තියාගෙනම ඉන්නවද? නැත්නම් රුපියල පාවෙන්න ඉඩහැරලා තියෙන්නෙ කෙටි කාලයකටද? මෙහෙම ගියොත් කිසිම ව්‍යාපාරයක් කරගන්න බැරිවෙනවනේ

    මේගැන දන්න කවුරු හරි දේශපාලනයෙන් තොර උත්තරයක් දෙන්න

    erozan and Nakamura මේකට උත්තර දෙන්න එන්න එහෙම එපා
    issarath float karala thibbe. float karapu eke nemei awula. depreciate wena ekei awula. e nisai float nokara hitiye.
     
    • Like
    Reactions: lilman

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල

    menna aththa kathawa!!!
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    උඩ කියල තියෙන කාරනේට නම් එකග වෙන්න බෑ අල්ලන් ඉන්නකන් කෑ ගැහුවා පාකරපන් කියලා. දැන් මෙහෙම කියනවා. එකෙක්වත් නෑ තීරනේක හරිම ප්‍රතිපල ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් උන්. ඔය ලොකු ටෝක් දෙන හැම එකාම දෙන්නෙ තිරනෙ අරක් කෙල උනාට පස්සෙ මෙහෙම කලා නම් ඉවරයි අරම ක්ලානම් ඉවරයි කියලා. බලේ ඉන්න උනුත් තීරන ගන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,208
    20,822
    113
    හස්තිශෛලපුර
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල
    උබ හරි බන්, ශෝබනේට නෙලුම් කුලුන වගේ ලබ්බවල් ඇටෙව්වට අපිට හෙන හිගන ආර්තිකයක් තියෙන්නේ.. යුද්දේ දිනපු දවසේ ඉදන් හරි ප්‍රතිපත්තියක රට ගිනායම් අපිටත් සුද්දෝ වගේ ඉන්න තිබුනා..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දැන් අල්ලන් ඉදල බoකොලොත් කිරිම ඉවරවෙලා, අලුත්ම පචේ පටන් අරන් පාකරල බoකොලොත් කිරිම..🤣🤣
    ඒකනං පචයක් තමා. රාජපස්සලට ඔච්චර හරියක් කරන්න තරම් ඔලුවක් තියනවනම් බැරියෑ. ඔහේ ගොං වැඩ කරලා ඇටි කෙහෙල් කාපු මොකාද එකා වගේ බලන් හිටියාම වෙච්ච දේ තමා ඔය @erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ හරි බන්, ශෝබනේට නෙලුම් කුලුන වගේ ලබ්බවල් ඇටෙව්වට අපිට හෙන හිගන ආර්තිකයක් තියෙන්නේ.. යුද්දේ දිනපු දවසේ ඉදන් හරි ප්‍රතිපත්තියක රට ගිනායම් අපිටත් සුද්දෝ වගේ ඉන්න තිබුනා..
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,818
    167,473
    113
    එකමත් එක රටක
    සෑහෙන කාලයක් 200ට අල්ලන් ඉන්න ගිහින් තමයි මෙහෙම වෙලා තියෙන්නේ එකපාරම.... තිබ්බ සංචිත ටිකත් නැති කරගෙන . දැන් අපනයනය කරන උන්ට ඕන කරන දෙයක් වත් ආනයනය කරගන්න බැරුව, අත්‍යවශ්‍ය දේවල් ටිකවත් නැතුව මිනිස්සුන්ට ව්‍යාපාරයක් තියා ජිවත් වෙන්න වත් බැරි කරල තියෙන්නේ මේ බේසිකයෝ ටික... ඩොලර් අල්ලන් ඉන්න කියන්නේ ඩොලරේ උඩ නැගල ඉන්නව නෙවෙයි නේ. සංචිත වැය කරනවා. ඕවා කරන්න තියා කඩදාසියක් වත් ගේන්න සල්ලි නෑ දැන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    නෙලුම් කුලුණ පටන් ගත්තම ඒක අතිසාර්තක ලාබදායක වියාපාරයක්, ලකාවෙ වැඩිම ප්‍රොපිට් එකක් සන්නිවේදනයෙන් හොයනව, උබල මේ පොන්න කතා නොකිය ඉදපල්ල ගොන් රැල දන්න ලබ්බකුත් නැ කුහකකමට කියෝනව

    දැන් හදල ඕපන් කරලත් ඉවරනේ ඕයි මොනවද ආයෙ පටන් ගන්නේ? දැන් කීයක් ප්‍රොෆිට් ද? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සෑහෙන කාලයක් 200ට අල්ලන් ඉන්න ගිහින් තමයි මෙහෙම වෙලා තියෙන්නේ එකපාරම.... තිබ්බ සංචිත ටිකත් නැති කරගෙන . දැන් අපනයනය කරන උන්ට ඕන කරන දෙයක් වත් ආනයනය කරගන්න බැරුව, අත්‍යවශ්‍ය දේවල් ටිකවත් නැතුව මිනිස්සුන්ට ව්‍යාපාරයක් තියා ජිවත් වෙන්න වත් බැරි කරල තියෙන්නේ මේ බේසිකයෝ ටික... ඩොලර් අල්ලන් ඉන්න කියන්නේ ඩොලරේ උඩ නැගල ඉන්නව නෙවෙයි නේ. සංචිත වැය කරනවා. ඕවා කරන්න තියා කඩදාසියක් වත් ගේන්න සල්ලි නෑ දැන්.
    මොක මොක අපනයනය කරන උන්ට ආනයන කරන්ඩ බැ, දන්න හුත්තක් කියපන් පොන්නයො දන්න හුත්තක් කියපන්, තොපි වගේ ජොබ් නොකරන ගූ පොන්නයො හිතන් ඉන්න ව්දිහ තමයි ඔය..🤣🤣🤣🤣🤣🤣🤣

    දැන් හදල ඕපන් කරලත් ඉවරනේ ඕයි මොනවද ආයෙ පටන් ගන්නේ? දැන් කීයක් ප්‍රොෆිට් ද? :lol:
    පිස්සෙක්, දන්න දෙයක් කියපන් පොන්ස්
    ------ Post added on Mar 26, 2022 at 10:40 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,818
    167,473
    113
    එකමත් එක රටක
    මොක මොක අපනයනය කරන උන්ට ආනයන කරන්ඩ බැ, දන්න හුත්තක් කියපන් පොන්නයො දන්න හුත්තක් කියපන්, තොපි වගේ ජොබ් නොකරන ගූ පොන්නයො හිතන් ඉන්න ව්දිහ තමයි ඔය..🤣🤣🤣🤣🤣🤣🤣
    තෝ දන්නා හුත්ත තමයි.. ගොඩක් අපනයනය කරන දේවල් වලට ඕන වෙන, නිෂ්පාදන වලට ඕන වෙන ආනයන කරන දේවල් තියනව. තෝ වගේ මොලේ පුකේ තියන එකෙක්ට තේරෙන්නේ නැති උනාට. :rofl: