රුපියල පා කර, ව්‍යාපාර බංකොලොත් කිරීම හෙවත් අටුව කඩා පුටු හැදීමා.
රුපියල පාකිරීමෙන් ඩොලරය මිල වැඩිවීම, රුපියල බාල්දු වීම හේතුකොටගෙන රටේ තියෙන සෑම භාණ්ඩයක්ම දිනෙන් දින මිලගනන් වැඩිවෙනවා. ණයට අරන් බිස්නස් කරන් හිටපු කට්ටියට තමන්ගේ ව්‍යාපාරය කරන්නම බැරිතරම්.ඉස්සර ණයට දුන්නු කම්පනි කාරයෝ දැන් කිසිදෙයක් ණයට දෙන්නෙත් නැහැ. මීට ඉස්සර ගත්තු ණය ගෙවන්න කියනවා. ගෙව්වොත් අලුතෙන් බඩු දෙන්නෙත් නැහැ.
දන්න තරමට ඔය රුපියල පා කිරීමෙන් පසු කිසිම කොම්පනියක් තාම අලුතෙන් මොනම එලෙක්ට්‍රෝනික් භාණ්ඩයක් ගෙන්නුවේ නැහැ. උන් තියෙන බඩු ටික හංහන් ඉන්නවා ඩොලරය වැඩි වෙනකම්.
මේක කොතනින්ද නැවතින්නේ?
ඩොලරයට ස්ථාවර මිලක් හදන්නෙම නැද්ද? නැත්නම් මින් ඉදිරියට රුපියල මේ වගේ පාවෙන්න තියාගෙනම ඉන්නවද? නැත්නම් රුපියල පාවෙන්න ඉඩහැරලා තියෙන්නෙ කෙටි කාලයකටද? මෙහෙම ගියොත් කිසිම ව්‍යාපාරයක් කරගන්න බැරිවෙනවනේ
මේගැන දන්න කවුරු හරි දේශපාලනයෙන් තොර උත්තරයක් දෙන්න
erozan and Nakamura මේකට උත්තර දෙන්න එන්න එහෙම එපා