රුපියල පා කර ව්‍යාපාර බංකොලොත් කිරීම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,465
    113
    මිට අවරුදු ගානකට ඉස්සල්ලා මම ඔය ලොකු ප්‍රේමදාස ගැන කතා කරද්දී කිව්වා ඒ පොර කල ලොකුම විනාශේ ජනසවිය දුන්න එක කියල. මේකේ ඉන්න උන්දැලා හෙන සෙට් එකක් මා එක්ක හෙන ගේම. දැන් නම් උන් නැද්ද මන්දා. දැන් පේනවා නේද? කරන්න තිබ්බේ පොඩි හරි කර්මාන්ත ඇති කරන එක ඒ මිනිසුන්ගේ දැනුම් මටමට කරන්න පුළුවන්. එහෙම උනාම නිකන් කන්නේ නැනේ. ඔය මහපොළ වගේ ඒවත් එහෙම තමා. කැම්පස් යන උන්ට්ට වෙන රටවල කොච්චර පාට ටයිම් තියෙද්ද? අන්න ඒ වගේ කරන්න ඕනේ. ඉගෙනීමත් සල්ලි දීලා කරන්න හැදුවා නම් ඔය මී හරක් ඉගෙන ගන්නවනේ. නිකන් දෙන නිසා තමා මේ ඔක්කොම උනේ ලංකාවට.
    අනිවා. දැන් තමයි ඇත්ත ප්‍රශ්නෙට කස්ටිය එන්ටර් වෙන්නේ. නිකං කාලා ගත්තු ෂැප ඉවරයි. රුපියල බලෙන් පාගාගෙන ඉඳලා බොරු ඉලක්කම් පෙන්නලා ගහපු තොරන් ඉවරයි. මේ තමා රුපියලේ ඇත්ත වටිනාකම සිංහලු. ඕක පාකෙරුවා කියලා ව්‍යාපාර බංකොලොත් වෙන්නෙ නෑ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,679
    5,525
    113
    276290844-1617794138597693-2551234312501483013-n.jpg
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවා. දැන් තමයි ඇත්ත ප්‍රශ්නෙට කස්ටිය එන්ටර් වෙන්නේ. නිකං කාලා ගත්තු ෂැප ඉවරයි. රුපියල බලෙන් පාගාගෙන ඉඳලා බොරු ඉලක්කම් පෙන්නලා ගහපු තොරන් ඉවරයි. මේ තමා රුපියලේ ඇත්ත වටිනාකම සිංහලු. ඕක පාකෙරුවා කියලා ව්‍යාපාර බංකොලොත් වෙන්නෙ නෑ
    අන්න එකයි. නිකන් කන සෙට් එකට පාර වදිනවා. රාජ්‍ය සේවය නම් දෙන්නම ඕනේ ෂොට් එක. මහා අප්පලගේ ගූ ඇදපු ඔය ඉරෝෂන් වගේ වෙස බල්ලෝ තමා ඔය රාජ්‍ය සේවේ ඉන්නේ. ඉතින් කොහෙද බන් රටකට හරින්නේ. එලෝලා දන්නා ඕනේ ඔය වගේ පත්වීම් ඔක්කොම. අන්න එහෙම උනාම තමා ඇත්ත ප්‍රශ්නේ එන්නේ එලියට
     
    • Like
    Reactions: Lovtus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල

    :yes:

    ලංකාවෙ ගොබ්බ සේනාව හිතන්නෙ සහන දීල ආණ්ඩුවෙන් ගෙව්වම ඒක ඇත්තටම සහනයක් කියලා. පට්ට ගොබ්බයො ඉන්නෙ. ඒ ගොබ්බයො තමයි දියුණු රටක් ගැන කිව්වම "අමෝ අමෝ ටැක්ස් මෙච්චරක් ගෙවන්න ඕන, ලංකාවෙ නං මෙච්චරයි, ඒ නිසා ලංකාව කොච්චර හොඳද" කියන්නෙ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes:

    ලංකාවෙ ගොබ්බ සේනාව හිතන්නෙ සහන දීල ආණ්ඩුවෙන් ගෙව්වම ඒක ඇත්තටම සහනයක් කියලා. පට්ට ගොබ්බයො ඉන්නෙ. ඒ ගොබ්බයො තමයි දියුණු රටක් ගැන කිව්වම "අමෝ අමෝ ටැක්ස් මෙච්චරක් ගෙවන්න ඕන, ලංකාවෙ නං මෙච්චරයි, ඒ නිසා ලංකාව කොච්චර හොඳද" කියන්නෙ.
    වැඩක් නැ ඔයි කියලා. ලංකාවේ වෙස හැතිකරේ මයින්ඩ් එක හදලා තියෙන්නේ දේශපාලනේ පස්සේ ගිහින් ජොබ් එකක් හොයාගන්න කන්සෙප්ට් එක. යකෝ මේ කසිප්පු ගහන ගොඩේ එකා නම් කමක් නැ පුක දීලා ජොබ් එකක් ගත්ත කියපංකොඉ. මේ MSC එක තියන ගෙරි බල්ලෝ රින්ගනවනේ මුන්ගේ ගෙවල් වල ජෝබ හිගා කකා. මේක නම් ලංකාවට වෙන්නම ඕනේ වැඩක් බන්. මෙහෙම වෙලා මදි මුන්ට
     
    • Sad
    • Like
    Reactions: shenat and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,465
    113
    :yes:

    ලංකාවෙ ගොබ්බ සේනාව හිතන්නෙ සහන දීල ආණ්ඩුවෙන් ගෙව්වම ඒක ඇත්තටම සහනයක් කියලා. පට්ට ගොබ්බයො ඉන්නෙ. ඒ ගොබ්බයො තමයි දියුණු රටක් ගැන කිව්වම "අමෝ අමෝ ටැක්ස් මෙච්චරක් ගෙවන්න ඕන, ලංකාවෙ නං මෙච්චරයි, ඒ නිසා ලංකාව කොච්චර හොඳද" කියන්නෙ.
    @erozan වගේ ගොබ්බයෝ හිතන්නේ නිකං ඉඳලා පඩි ගන්න එක පට්ට ආතල් වැඩක් කියල. උන් දන්නේ නෑ උන්ට ඒ පඩි ගෙවන්නේ උන්ගේම සාක්කුවට තට්ටු කරලා කියලා. 🤭 🤭 🤭
     
    • Like
    Reactions: shenat and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @erozan වගේ ගොබ්බයෝ හිතන්නේ නිකං ඉඳලා පඩි ගන්න එක පට්ට ආතල් වැඩක් කියල. උන් දන්නේ නෑ උන්ට ඒ පඩි ගෙවන්නේ උන්ගේම සාක්කුවට තට්ටු කරලා කියලා. 🤭 🤭 🤭
    රත්තරන් කතාවක් මචන් උබ කිව්වේ
     
    • Love
    Reactions: Lovtus

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රුපියල පා කරන්න කියන අය නොකියන (රහස්) කතාවක් තියෙනව. මමත් රුපියල පා කරන්න කියල කියන කෙනෙක් නිසා ඒක කියන්නම්.

    රුපියල පා කරන එකේ තේරුම තමන්ට හම්බවෙන ගානෙන් ජීවත්වෙන්න ඉගෙනගනින් කියන එක.

    ඒ කාලෙත් iPhone එකක් ලක්ෂෙට දෙකට ගන්න හැම එකාටම බැරි උනා. ඒ බැරිකම නිසා Nokia1100 එකක් 3500ට අරන් තමන්ගෙ වැඩ කරගත්ත. අන්න ඒ වගේ බඩු මිල වැඩි නම් පාවිච්චි නොකර ඉන්න ඕනෙ. හාල්/පොල් මිල වැඩිනම් කිරිබත් කන්න එපා, ලුණු කැටයක් එක්ක බත් හැන්දක් කාල තමන්ගෙ තරමට ඉන්න වෙනව කියල තේරුම් ගන්න ඕනෙ.

    පෙට්‍රල් මිල දරන්න බැරිනම් පුටාර් එකෙන් යන්න. විදුලි බිල වැඩිනම් එක කාමරයක ලයිට් දාල රෑට ඉන්න. මේව වලක්වන්න බැහැ.

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    IMF එකෙන් කියන්නෙත් ණයට කන්නෙ නැතුව පුලුවන් දෙයක් හොයාගෙන කාපල්ල, තමන්ගෙ අනවශ්‍ය වියදම් අයින්කරල ගොඩ එන්න බලපල්ල කියල

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    අපෙ සීයත් කියනව ඔය කතාව, තොපිට සැප වැඩිය් ගගා
    අපි ඒ කාලෙ එහෙමයි, මෙහෙමයි ගගා බනිනවා
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෙතන ඔක්කෝම මාතෘකාවෙන් පිට තමා කතා කරන්නේ. රටේ මීහරක් කරපු දේවල් ගැන හෝ එරෝසන් නම් සට්ටැඹියාගේ අදහස් වැඩක් නැහැ.

    ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් දන්නෙ නැද්ද ඩොලරේ වටිනාකම ස්ථාවර වෙනවද නැද්ද කියා.
    එහෙම වෙනවනම් තව කොච්චර කලක් යනවාද? මෙහෙම ගියොත් තව මාසෙකින් පෙට්‍රෝල් ලීටරයක් රු 500ක් වත් වෙනවා ඩොලරයකුත් රු 500ක් වෙනවා

    දැට ලංකාවේ රුපියලක් රු300යි. ඩොලරයක් රු300!!
    ඔය මගුලට ස්ථාවර මිලක් නැති හින්ඳා දිනෙන් දින බඩු මිල ඉහල යනවා. පොඩි මිනිහෙකුට කුඩා ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සන්නම බැරුව ඉන්නේ.
    මේකෙන් දැනෙන්නම වෙන්නෙ එක දෙයයි. සල්ලි තියෙන එකා ( මහා පරිමාණ කඩකාරයන්. පොලී මුදලාලිලා වතුයායවල් තියෙන එවුන්) තව තවත් සල්ලි කාරයෝ වෙනවා. රටේ තියෙන සල්ලි ඔක්කොම පොලී කාරන්ගාවටයි, තොග වෙළෙඳන් ගාවටයි යනවා. පොඩි මිනිහා තවතවත් දුප්පත් වෙනවා.

    අන්තිමට මුදල් හම්බ කරන්න බැරුව, ණය ගෙවාගන්න බැරුව, වියදමට ගෙදර සල්ලි නැතුව, මන් හිතන්නේ තව ටික කලකින් මිනිස්සු සිය දිවි හානිකරගන්නවා,
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,465
    113
    නිදහස් ආර්ථිකයක් මෙහෙයවන්න අපේ රටේ system එකක් නෑ. ඒක තමයි අර්බුදය. නැතුව රුපියල පා කිරීම වැරදි නෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,127
    113
    Lankawata Dollar ena Source ekak hariyata nathuwa Dollar eka Stable wenne na..ekko tourism wadi wenna one.,,ekko remittance wadi wenna one...short term oya 2ka witharai karanna puluwan. but dan dekama kela wela anuduwe buru Desicion nisa
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ ඉන්නේ අනික් පරයා. සල්ලි තියන එකාට ඊළගට ඕනේ බලය. මු දුවන්නේ බලය ගන්න. සල්ලි අම්බානක විසිකරලා ගන්න බලය ගැන කතා කරන්න දෙයක් නැනේ. හැබැයි DP Education එකෙන් මු සැහෙන වැඩක් කාරනවා............. කියලා අපේ ගොන් වෙසාවෝ හිතන් ඉන්නේ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    a
    උඩ කියල තියෙන කාරනේට නම් එකග වෙන්න බෑ අල්ලන් ඉන්නකන් කෑ ගැහුවා පාකරපන් කියලා. දැන් මෙහෙම කියනවා. එකෙක්වත් නෑ තීරනේක හරිම ප්‍රතිපල ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් උන්. ඔය ලොකු ටෝක් දෙන හැම එකාම දෙන්නෙ තිරනෙ අරක් කෙල උනාට පස්සෙ මෙහෙම කලා නම් ඉවරයි අරම ක්ලානම් ඉවරයි කියලා. බලේ ඉන්න උනුත් තීරන ගන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ.
    අපිට එහෙම දක්ෂතාවය තියෙන අය හිටියා නම් රට මේ තත්වෙට වැටෙන්නේ නෑ. බැංකු 204 ට දෙනකොට පිට 250 /260 යි flot කරාට පස්සේ 290 යි කොහොමද එහෙම වෙන්නේ? මේකෙන් ලොකු ෂෝක් එකක් ආවා. අපේ වගේ හිඟන රටකට ආසන්න අගයක පාලනයක් තිබ්බා නම් හොඳයි වගේ, මේකෙ වාසිය ගන්නෙ සුළු පිරිසක්. හුඟ දෙනෙකුට මරු පහරක්.
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Lankawata Dollar ena Source ekak hariyata nathuwa Dollar eka Stable wenne na..ekko tourism wadi wenna one.,,ekko remittance wadi wenna one...short term oya 2ka witharai karanna puluwan. but dan dekama kela wela anuduwe buru Desicion nisa
    Ow Machan Oka thamai reason eka. Lankawata tourism walin 3 .0mn arirgals Yanna puluwan (2018 Di 2 .3 MN)
    Ehema giyoth 6-7 bn enawa.
    Remittances ganna ithin lankawe undiyal thanam karanna one. Eken 10 bn wage puluwan .
    Ochchara thama. 2005 idan gatta loan wala term unfavourable ekai loku case ekak une.
    Anika tax cut karala income nethiwa Salli print Kala.
    Thawa state workers la economy ekata bara wedi .
    1.8 MN denata Innawa office pirila .
    Oka adu gane 1 MN wath karanna one. Nathnam goda emak nehe.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:

    ලංකාවෙ ගොබ්බ සේනාව හිතන්නෙ සහන දීල ආණ්ඩුවෙන් ගෙව්වම ඒක ඇත්තටම සහනයක් කියලා. පට්ට ගොබ්බයො ඉන්නෙ. ඒ ගොබ්බයො තමයි දියුණු රටක් ගැන කිව්වම "අමෝ අමෝ ටැක්ස් මෙච්චරක් ගෙවන්න ඕන, ලංකාවෙ නං මෙච්චරයි, ඒ නිසා ලංකාව කොච්චර හොඳද" කියන්නෙ.
    බඩු මිල අඩුකරනව කියන්නෙ වෙන මිනිහෙක්ගෙ පිට ඒ බර දානව කියන එක. ඩීසල් අඩුවට දෙනවනම් ඒ බර පෙට්‍රල් වාහන පදින එවුන් දරන්න ඕනෙ. අඩුවෙන් විදුලිය පාවිච්චි කරන එකාගෙ වියදම දරන්න ඕනෙ වැඩියෙන් පාවිච්චි කරන එකා. මරු තියරි තමයි. ඔහොම රටක් ගෙනියන්න බෑ

    මිනිස්සු පුරුදු උනා රටින් ඩොලර් හොයන එවුන්ගෙ පිට පාඩුව පටවල, පිටරටින් ණය අරගෙන සොමියෙ ජීවත්වෙන්න. ඔන්න ඕක නිසා තමයි 77න් පස්සෙ රුපියල රොකට් එකක් වගේ ඉහල යන්න පටන්ගත්තෙ.

    අපෙ සීයත් කියනව ඔය කතාව, තොපිට සැප වැඩිය් ගගා
    අපි ඒ කාලෙ එහෙමයි, මෙහෙමයි ගගා බනිනවා

    සීයලගෙ කාලෙ රෑට ලයිට් නැතුව, පාරෙ යන්න බස් නැතිව හිටිය, කන්න බඩුගන්න පෝලිම්වල හිටියලු. ඒ කාලෙ ආයෙත් උදාවෙලා තියෙන්නෙ. මොකක්ද අපි ලබල තියෙන සංවර්ධනය? ණයට සැප ගැනිල්ලක් තමයි තියෙන්නෙ

    මෙතන ඔක්කෝම මාතෘකාවෙන් පිට තමා කතා කරන්නේ. රටේ මීහරක් කරපු දේවල් ගැන හෝ එරෝසන් නම් සට්ටැඹියාගේ අදහස් වැඩක් නැහැ.

    ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් දන්නෙ නැද්ද ඩොලරේ වටිනාකම ස්ථාවර වෙනවද නැද්ද කියා.
    එහෙම වෙනවනම් තව කොච්චර කලක් යනවාද? මෙහෙම ගියොත් තව මාසෙකින් පෙට්‍රෝල් ලීටරයක් රු 500ක් වත් වෙනවා ඩොලරයකුත් රු 500ක් වෙනවා

    දැට ලංකාවේ රුපියලක් රු300යි. ඩොලරයක් රු300!!
    ඔය මගුලට ස්ථාවර මිලක් නැති හින්ඳා දිනෙන් දින බඩු මිල ඉහල යනවා. පොඩි මිනිහෙකුට කුඩා ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සන්නම බැරුව ඉන්නේ.
    මේකෙන් දැනෙන්නම වෙන්නෙ එක දෙයයි. සල්ලි තියෙන එකා ( මහා පරිමාණ කඩකාරයන්. පොලී මුදලාලිලා වතුයායවල් තියෙන එවුන්) තව තවත් සල්ලි කාරයෝ වෙනවා. රටේ තියෙන සල්ලි ඔක්කොම පොලී කාරන්ගාවටයි, තොග වෙළෙඳන් ගාවටයි යනවා. පොඩි මිනිහා තවතවත් දුප්පත් වෙනවා.

    අන්තිමට මුදල් හම්බ කරන්න බැරුව, ණය ගෙවාගන්න බැරුව, වියදමට ගෙදර සල්ලි නැතුව, මන් හිතන්නේ තව ටික කලකින් මිනිස්සු සිය දිවි හානිකරගන්නවා,
    මම මේකට මගෙ අදහස කිව්ව. ඩොලර් එකේ මිල එහෙම ස්ථාවර කරන්න බැහැ. කරොත් ආයෙත් දවල් වැටුන වලේ දවල් වැටිල්ලක් වෙනව. බඩුමිල ටික කාලෙකින් ස්ථාවර වෙයි

    මට මතකයි 65කට වගෙ තිබුන පෙට්‍රල් ලීටරේ රුපියලකින් වැඩිකරා කියල රුපියල් 20ට ගිය හයර් එක 25 කරා. ආයෙ රු 2කින් ලීටරේ වැඩිකරාම 25 හයර් එක 30 කරා. රුපියලට දෙකට ඔහොම වැඩිකරගෙන ගියාට වැඩිකරන්න පුලුවන් සීමාවක් එනව.

    ලෝක වෙලඳපොල අනුව දවස ගානෙ ඩොලර් එකේ මිල / පෙට්‍රල් මිල අඩු වැඩි කරන්න ඕනෙ. බිස්නස් කරන එවුන්ටත් මේක අලුත් අත්දැකීමක් වෙයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බඩු මිල අඩුකරනව කියන්නෙ වෙන මිනිහෙක්ගෙ පිට ඒ බර දානව කියන එක. ඩීසල් අඩුවට දෙනවනම් ඒ බර පෙට්‍රල් වාහන පදින එවුන් දරන්න ඕනෙ. අඩුවෙන් විදුලිය පාවිච්චි කරන එකාගෙ වියදම දරන්න ඕනෙ වැඩියෙන් පාවිච්චි කරන එකා. මරු තියරි තමයි. ඔහොම රටක් ගෙනියන්න බෑ

    සීයලගෙ කාලෙ රෑට ලයිට් නැතුව, පාරෙ යන්න බස් නැතිව හිටිය, කන්න බඩුගන්න පෝලිම්වල හිටියලු. ඒ කාලෙ ආයෙත් උදාවෙලා තියෙන්නෙ. මොකක්ද අපි ලබල තියෙන සංවර්ධනය? ණයට සැප ගැනිල්ලක් තමයි තියෙන්නෙ

    මම මේකට මගෙ අදහස කිව්ව. ඩොලර් එකේ මිල එහෙම ස්ථාවර කරන්න බැහැ. කරොත් ආයෙත් දවල් වැටුන වලේ දවල් වැටිල්ලක් වෙනව. බඩුමිල ටික කාලෙකින් ස්ථාවර වෙයි

    මට මතකයි 65කට වගෙ තිබුන පෙට්‍රල් ලීටරේ රුපියලකින් වැඩිකරා කියල රුපියල් 20ට ගිය හයර් එක 25 කරා. ආයෙ රු 2කින් ලීටරේ වැඩිකරාම 25 හයර් එක 30 කරා. රුපියලට දෙකට ඔහොම වැඩිකරගෙන ගියාට වැඩිකරන්න පුලුවන් සීමාවක් එනව.

    ලෝක වෙලඳපොල අනුව දවස ගානෙ ඩොලර් එකේ මිල / පෙට්‍රල් මිල අඩු වැඩි කරන්න ඕනෙ. බිස්නස් කරන එවුන්ටත් මේක අලුත් අත්දැකීමක් වෙයි.

    සමුර්ධිය අහෝසි කරලා උන්ව රජයේ ව්‍යාපෘති වල කම්කරු වැඩට, ගාමන්ට් වැඩට යොදවන්නේ නැත්තේ ඇයි? එතකොට බොරුවට සමුර්ධිය ගන්න සල්ලි තියෙන සෙට් එක ඉබේම හැලිලා යයි. ඇත්තටම සල්ලි ඕන උන්ට දැනට හම්බෙනවට වැඩිය හොඳ පැදියක් හම්බෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,012
    1
    58,330
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමුර්ධිය අහෝසි කරලා උන්ව රජයේ ව්‍යාපෘති වල කම්කරු වැඩට, ගාමන්ට් වැඩට යොදවන්නේ නැත්තේ ඇයි? එතකොට බොරුවට සමුර්ධිය ගන්න සල්ලි තියෙන සෙට් එක ඉබේම හැලිලා යයි. ඇත්තටම සල්ලි ඕන උන්ට දැනට හම්බෙනවට වැඩිය හොඳ පැදියක් හම්බෙනවා.
    හැම තීරණයක්ම ගන්නෙ ඊලඟ චන්දෙ ගැන හිතලනෙ. ඕක නැවැත්තුවොත් විපක්ෂෙ කියයි අපි ආවම ආපහු දෙනව කියල.
     
    • Like
    Reactions: shenat