මෙතන ඔක්කෝම මාතෘකාවෙන් පිට තමා කතා කරන්නේ. රටේ මීහරක් කරපු දේවල් ගැන හෝ එරෝසන් නම් සට්ටැඹියාගේ අදහස් වැඩක් නැහැ.
ඇත්ත වශයෙන්ම කිසි කෙනෙක් දන්නෙ නැද්ද ඩොලරේ වටිනාකම ස්ථාවර වෙනවද නැද්ද කියා.
එහෙම වෙනවනම් තව කොච්චර කලක් යනවාද? මෙහෙම ගියොත් තව මාසෙකින් පෙට්රෝල් ලීටරයක් රු 500ක් වත් වෙනවා ඩොලරයකුත් රු 500ක් වෙනවා
දැට ලංකාවේ රුපියලක් රු300යි. ඩොලරයක් රු300!!
ඔය මගුලට ස්ථාවර මිලක් නැති හින්ඳා දිනෙන් දින බඩු මිල ඉහල යනවා. පොඩි මිනිහෙකුට කුඩා ව්‍යාපාරිකයෙකුට ඔලුව උස්සන්නම බැරුව ඉන්නේ.
මේකෙන් දැනෙන්නම වෙන්නෙ එක දෙයයි. සල්ලි තියෙන එකා ( මහා පරිමාණ කඩකාරයන්. පොලී මුදලාලිලා වතුයායවල් තියෙන එවුන්) තව තවත් සල්ලි කාරයෝ වෙනවා. රටේ තියෙන සල්ලි ඔක්කොම පොලී කාරන්ගාවටයි, තොග වෙළෙඳන් ගාවටයි යනවා. පොඩි මිනිහා තවතවත් දුප්පත් වෙනවා.
අන්තිමට මුදල් හම්බ කරන්න බැරුව, ණය ගෙවාගන්න බැරුව, වියදමට ගෙදර සල්ලි නැතුව, මන් හිතන්නේ තව ටික කලකින් මිනිස්සු සිය දිවි හානිකරගන්නවා,