රුපියල පිට යාම !!!

mr_lakshan

Junior member
  • May 24, 2022
    63
    66
    18
    ඔයාල Netflix, Spotify Paid Subscriptions පාවිච්චි කරනවද?
    ලංකාවේ සල්ලි පිටරටට යනවා. එක නවත්තන්න ඕනේ කියල ලොකු movement එකක් දැන් තියනවා නේ. අවංකවම කරන්න පුළුවන් දෙයක් ද? මොකද අපි Ubar එකක් දැම්මත් ලංකාවෙන් සල්ලි පිටට යනවා. Site එකක් host කලත් සල්ලි පිටට යනවා. Netflix එපා කියල dialog TV හරි Peo TV ගත්තත්, හරියට බැලුවොත් වක්‍රා කාරව සල්ලි ටික පිටට යනවා. එතකොට ඇත්තටම මේ කරන්න හදන්නේ පුළුවන් වැඩක් ද?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඒකනේ අපි රට ගැන හිතලා pirate කරන්නේ

    Animation Flag GIF by Patrick Smith
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    ඔයාල Netflix, Spotify Paid Subscriptions පාවිච්චි කරනවද?
    ලංකාවේ සල්ලි පිටරටට යනවා. එක නවත්තන්න ඕනේ කියල ලොකු movement එකක් දැන් තියනවා නේ. අවංකවම කරන්න පුළුවන් දෙයක් ද? මොකද අපි Ubar එකක් දැම්මත් ලංකාවෙන් සල්ලි පිටට යනවා. Site එකක් host කලත් සල්ලි පිටට යනවා. Netflix එපා කියල dialog TV හරි Peo TV ගත්තත්, හරියට බැලුවොත් වක්‍රා කාරව සල්ලි ටික පිටට යනවා. එතකොට ඇත්තටම මේ කරන්න හදන්නේ පුළුවන් වැඩක් ද?

    banak bawanamwak karan kelayak atulata wela idapan yakka putek wage
     
    • Haha
    Reactions: mr_lakshan

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    ඔයාල Netflix, Spotify Paid Subscriptions පාවිච්චි කරනවද?
    ලංකාවේ සල්ලි පිටරටට යනවා. එක නවත්තන්න ඕනේ කියල ලොකු movement එකක් දැන් තියනවා නේ. අවංකවම කරන්න පුළුවන් දෙයක් ද? මොකද අපි Ubar එකක් දැම්මත් ලංකාවෙන් සල්ලි පිටට යනවා. Site එකක් host කලත් සල්ලි පිටට යනවා. Netflix එපා කියල dialog TV හරි Peo TV ගත්තත්, හරියට බැලුවොත් වක්‍රා කාරව සල්ලි ටික පිටට යනවා. එතකොට ඇත්තටම මේ කරන්න හදන්නේ පුළුවන් වැඩක් ද?
    සරල වින්දනයක් වත් ලබන්න අවස්ථාව නැත්තම් මොකක්ද බං මේ රටේ ජිවත් වෙන එකේ සෙතේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔයාල Netflix, Spotify Paid Subscriptions පාවිච්චි කරනවද?
    ලංකාවේ සල්ලි පිටරටට යනවා. එක නවත්තන්න ඕනේ කියල ලොකු movement එකක් දැන් තියනවා නේ. අවංකවම කරන්න පුළුවන් දෙයක් ද? මොකද අපි Ubar එකක් දැම්මත් ලංකාවෙන් සල්ලි පිටට යනවා. Site එකක් host කලත් සල්ලි පිටට යනවා. Netflix එපා කියල dialog TV හරි Peo TV ගත්තත්, හරියට බැලුවොත් වක්‍රා කාරව සල්ලි ටික පිටට යනවා. එතකොට ඇත්තටම මේ කරන්න හදන්නේ පුළුවන් වැඩක් ද?
    මෝඩ හිඟන්නො වගේ සල්ලි පිටට යවන එක ගැන නෙවෙයි හිතන්න ඕනෙ. සල්ලි ඇතුලට ගේන්නෙ කොහොමද කියල. පොන්නයො රැලක් එලවල අලුත් පොන්නයො රැලක් ආවා තාම ඩොලර් එන එක ප්‍රොජකේට් එකක් පටන් අරන් නෑ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    webhosting වගේ නම් අවුලක් නැහැ . Business එකක් නේ
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    oya widihata jeewath wenna ba ban. Mamanam mage income eka 100% USD, e nisa guilty feeling ekak nathuwa Netflix, Spotify, hosting, Google one, Jetbrains subscription, AWS/DO use karanawa.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    Spotify premium. Eth dialog eken kiwwa. add to bill option eka ba kiyala apahu. Netflix ekath ehemai. Netflix eka daraz eken gaththa. Spotify wenuwata Deezer dagaththa