රුපියල බැහැලා ඩොලරය නැගලා නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,160
    34,759
    113
    රුපියල බැහැලා ඩොලරය නැගලා නේද?

    මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි.

    මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.

    http://sinhala.adaderana.lk/news/88...යේ-ඩොලරයක්-සඳහා-නියම-වු-වැඩිම-විකුණුම්-මිල-අද
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    im actually thinking what is happening to our country ? what kind of economic policies do we have ? dont we have anyone who can manage our economy properly ?
     
    Last edited:

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    මොළයක් නැති නලුවෙක් හිටියා නම් මීට වඩා හොදයි බන්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Ikamnata yanna puluwan une yanna ona bung mehen , meka gilena nawake dan , 70 awurdhake me ratata karapu deyake na bung , okkoma ekaiyi :( :(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    :yes::yes::yes::yes:

    200.gif

    if you have enough qualifications, Migrate to another country as soon as you can. Now there's no saving in SL, it's doomed. Save yourself, abandon the country :baffled::oo:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,827
    113
    සේදවත්ත
    මන් දන්න කාලෙක රුපියල බැස්සේ සුනාමි ආව කාලේ . ඒ ඇරෙන්න නිදහස හම්බුන දා ඉදල ඕල නගිනවා. අවුරුදු 70 අපි ෆේල් . නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මන් දන්න කාලෙක රුපියල බැස්සේ සුනාමි ආව කාලේ . ඒ ඇරෙන්න නිදහස හම්බුන දා ඉදල ඕල නගිනවා. අවුරුදු 70 අපි ෆේල් . නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.
    ekane bro
    :lol::lol::lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    :yes::yes::yes::yes:

    200.gif

    if you have enough qualifications, Migrate to another country as soon as you can. Now there's no saving in SL, it's doomed. Save yourself, abandon the country :baffled::oo:

    yeah bung I have an Engineering degree bro , inne uparima 2020 wenkame thama , lanakwata wela , okkoma duwana rat race ekama , wahanayake ganna marenna ona , Lamaiayi school danna marenna ona , Traffic eka paya 4ke wath kapa karanna ona hamadama job karanna giyama , anith unge jeewitha ekka puduma comparison kirillake mehe karanne ( bandalada ? , lamaiayi ndda innawada ? wage ), wadake na bung indala :( msc ekakata kohe hari gihilla settle wenna inne.

    Monawa unath me wage Climate thiyana supiri ratake dala yana eka patta awule :( , Honda palakayoo hitiya name kawadath me wage ratake dala yanna hithanne na bung :( :(
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu

    ithin wena ratakata giyath
    lamayi hadanwa
    kanwa bonwa
    kasada badinwa
    job ekak karanwa
    wahanayak gannwa
    idala marila yanwane

    lloku wenasak nahane

    ekama gamana wena ratakata gihin aayema kranawane
    wenasak nane
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මන් දන්න කාලෙක රුපියල බැස්සේ සුනාමි ආව කාලේ . ඒ ඇරෙන්න නිදහස හම්බුන දා ඉදල ඕල නගිනවා. අවුරුදු 70 අපි ෆේල් . නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.

    :(
     
    ehama karath bung mehe wage anunge redda hoyanne na ne bung ? ( Lankwe une ekkam hitiyoth name same thama :P )

    Car ekake ganna marenna onada mehe wage ? na ne bung

    Jobake karath padiya meheta wada wadi ne bung ( mama academic side yanna inne godake welawata :) )

    Government tax walat hari yanna benefits kochara denawada bung ? ( mehe ehama na ne bung :(

    Nidahase elawagena yanna puluwan da bung mehe? :(
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    ehama karath bung mehe wage anunge redda hoyanne na ne bung ? ( Lankwe une ekkam hitiyoth name same thama :P )

    Car ekake ganna marenna onada mehe wage ? na ne bung

    Jobake karath padiya meheta wada wadi ne bung ( mama academic side yanna inne godake welawata :) )

    Government tax walat hari yanna benefits kochara denawada bung ? ( mehe ehama na ne bung :(

    Nidahase elawagena yanna puluwan da bung mehe? :(

    eka yana rata anuwa thmayi
    owa gana mama wadiya danne na
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Ikamnata yanna puluwan une yanna ona bung mehen , meka gilena nawake dan , 70 awurdhake me ratata karapu deyake na bung , okkoma ekaiyi :( :(

    සහතික ඇත්ත, අවුරුදු 70 ක් කොරපු දෙයක් නෑ .... රට අගාදයට ගිය එක විතරයි ... මහින්ද හිටිය කාලෙත් උද්දමනය උඩ යනව, රනිල් ඉන්න කාලෙත් එහෙමයි ... ජී වී පී අවොත් රට තවත් වලේ වෙනසක් නෑ ... මේ රට පාලනය භාරගන්න කියල දෙන්න බැරි වෙයිද දන්නෙ නෑ සුද්දට ආපහු .... හොඳ රටකට දෙන්න තියෙන්නෙ ... ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ෆින්ලන්තය වගේ ... එතකොට හරි බන් ... ඊළඟ මහ මැතිවරණයේ චන්දෙ කටු ගෑවොත් මහ මැතිවරණයම අවලංගු වෙලා වෙන රටකට පාලනය දෙන්න බැරිද? නීතිමය තත්වය දන්නා එකෙක් කියපල්ලකො, මේකෙ ලොයස්ර් ල ඉන්නවනෙ ....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මන් දන්න කාලෙක රුපියල බැස්සේ සුනාමි ආව කාලේ . ඒ ඇරෙන්න නිදහස හම්බුන දා ඉදල ඕල නගිනවා. අවුරුදු 70 අපි ෆේල් . නිකන් ඉන්න ආන්ඩුවේ වැරැද්ද වගේ මෙතන සමහර උන් බෙරිහන් දෙනවා. ඕනේ එකෙක්ට්ට තේරෙන්න ඕනේ අවුරුදු 70 රුයිතෙට ගිහින් ලබාගත්ත ජයග්‍රහන කියලා. 2020 තව හිටපු පවුලක එකෙක්ම පත් කරලා මේ ලැබෙන ජයග්‍රහන අපි වැඩි කරගමු.

    අඩන් නැතිව හිටපන් කොල්ලෝ. ආර්ථික විද්‍යා චක්‍රවර්ති වික්රමසිංග අවතක්සේරු කරන්න එපා. තව ටික දවසකින් ලංකාව අමෙරිකවට පවා නය දෙන තත්වයක් ගෙන්න එතුමාට සැලසුම් තියෙනව.

    අහෝ unp ! ආමෙන් .................
     
    Last edited:

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43

    මේ රටට වෙලා තියෙන, වෙමින් තියෙන සහ වෙන්න තියෙන දේවල් දිහා දැක්කම රටේ කරුමෙද කියල හිතෙනවා...!!! :sorry::sorry::sorry: :baffled::baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    yeah bung I have an Engineering degree bro , inne uparima 2020 wenkame thama , lanakwata wela , okkoma duwana rat race ekama , wahanayake ganna marenna ona , Lamaiayi school danna marenna ona , Traffic eka paya 4ke wath kapa karanna ona hamadama job karanna giyama , anith unge jeewitha ekka puduma comparison kirillake mehe karanne ( bandalada ? , lamaiayi ndda innawada ? wage ), wadake na bung indala :( msc ekakata kohe hari gihilla settle wenna inne.

    Monawa unath me wage Climate thiyana supiri ratake dala yana eka patta awule :( , Honda palakayoo hitiya name kawadath me wage ratake dala yanna hithanne na bung :( :(

    wena ratakata giyath oya tikama tamai ban :lol:
    uba oya kiyapu list eke traffic scene eka tamai lokuma issue eka
    ahala pahala ewun ahana ewa berenna nam padinchiya maru karapan. passe e paththe ewun wediya ashraya karanna epa :D