රුපියල බැහැලා ඩොලරය නැගලා නේද?
මේ වන විට එක්සත් ජනපද ඩොලරයක් සඳහා ගෙවීමට නියම වූ ඉහළම රුපියල් අගය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ට අනුව අද (24) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 155.2641 ක්වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 159.0445 ක් වශයෙනි.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඩොලරයක් සඳහා නියම වූ වැඩිම ගැනුම් හා විකුණුම් මිලයි.
http://sinhala.adaderana.lk/news/88...යේ-ඩොලරයක්-සඳහා-නියම-වු-වැඩිම-විකුණුම්-මිල-අද

)
) 