රුපියල යලි පසුබසී.. ඩොලරය 320-340 සීමාවේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පසුගිය සතිය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල වශයෙන් ශක්තිමත් වූ ශ්‍රී ලංකා රුපියල මේ සතිය තුල යම් පසුබෑමක් පෙනෙන්නට තිබේ.

    අද දිනයේ ද ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල තවදුරටත් දුර්වල වෙමින් ගැණුම් මිල රුපියල් 320 සහ විකුණුම් මිල රුපියල් 340 සීමාව දක්වා ඉහළ ගොස් තිබේ.

    රාජ්‍ය හා පුද්ලික බැංකුවල ඩොලර් හුවමාරු වන්නේ මෙම අනුපාතයන් යටතේය.
     
    • Like
    • Haha
    Reactions: HAneo and Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක



    ගුපියොයි බයියොයි හෑලි ලියන අතරෙ මුන් හොදට ට්‍රේඩ් කරනව


    ගුපියො හෑලි ලියන ගමන් හෝල්ඩ් කරන් ඉන්නවා.
    මෝඩ බයියො හෑලි ලිය ලිය විකුණනවා. 🤣🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,497
    32,231
    113
    යං යං ඔහොම යං
    නෝන්ඩි ලාල් ලජ්ජාවට ආයෙත් අල්ල ගනී නේද?
    ලොල්