රුපියල විශාල පසුබෑමක - අද වෙද්දි 171 යි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් හොඳම දේ නිශ්පාදන ආර්ථිකේට යන එක. ඉම්පෝර්ට් නිශ්පාදන වලින් ටැක්ස් ගහලා අමු ද්‍රව්‍ය වල ටැක්ස් එක අඩු කරන්න ඕන.

    හැබැයි ඒකත් දේශීය අමුඩ්ද්‍රව්‍ය නිශ්පාදකයා රැකෙන විදිහට සමබරව. (මොනෝපොලි තත්වයක් ආවොත් රටින් කාලත් හමාරයි )

    ඔව් මේක කරන්ඩ ඔනෙ ඒත් ඒක දීරග කාලීන විසදුමක් විතරයි..රුපියල පාවෙන එක ඔනෙ නම් හෙට නතර කරන්ඩ පුලුවන් පොන්නය කරන්නෙ නැ ඒකයි අවුල..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැරද්දක් නැහැ ...එක මරු නියාය .......ටහිකෙන ආර්ථික ඔස්තාර් කෙනෙක් උඹ ..රටට සම්පතක්

    පිස්සුද බන් ...ඉරෝසන් කියන දේ කරපන් ..එක තමා හරිම ..රටට ගොඩ යන්න

    පලයන් මිනිහො, උබලගෙ තියෙන්නෙ ගෙදර අම්මව සේල් දාල දේශපාලනයට විකුනන නියායන්...මගෙ ඒව නැ මිනිස්සුන්ට ජීව්ත් වෙනඩ පුලුවන් විදිහයි කියන්නෙ මම..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉක්මනින්ම 200 කොරන එක තමා වික්කසින්හතුමාගේ එකම බලාපොරොත්තුව ..ගණන් හදන්නත් ලේසියිනෙ:P:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    පලයන් මිනිහො, උබලගෙ තියෙන්නෙ ගෙදර අම්මව සේල් දාල දේශපාලනයට විකුනන නියායන්...මගෙ ඒව නැ මිනිස්සුන්ට ජීව්ත් වෙනඩ පුලුවන් විදිහයි කියන්නෙ මම..

    පස්වහන් දහසකට තරහා අවසර පුකේ ආර්ථික ඔස්තාර් තුමනි ...අපි සල්ලි අද හෙටම ඩොලර් වලට මාරු කරන්නම් .....:P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,642
    113
    මරුසිරා;23645299 said:
    ඉක්මනින්ම 200 කොරන එක තමා වික්කසින්හතුමාගේ එකම බලාපොරොත්තුව ..ගණන් හදන්නත් ලේසියිනෙ:P:rofl:

    :yes::yes::yes::yes::P:P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    50KG එන්න වික්කාමසිංහගේ පුකේ ඉත්තෑවෝ දුවනවාදැයි බලන්න
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    Yeah this is 100% true
    I read a recent article where it's mentioned that Sri Lanka aren't developing because it doesn't evolve with time.
    What are our main exports even today? Tea, Coconut & Rubber. Which was the same 50 goddamn years ago. :rofl:
    But at the same time most eastern European countries have gone to technological industries.
    Reason > They are open to the outsiders. Entreprenuers & businessmen both local & foreign can start new ventures without much hassle.
    Which is why countries like Singapore & Taiwan have been growing exponentially.

    Bump
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහින්ද හිටියනම් මිට එහා පොන්ස් :angry::angry::angry: අනේ උගේ ආර්ථික ඔස්තාර් කම ..හිටිය අවුරුදු ගානට ගෙනාපු විදේශ යෝජන ටික කියපන්කො ...මදබුලනට යන්න පරකුයි ..මද බුලානේ ඉදල උට විතරක් රට යන්න ගුවන් තොටුපලකුයි ....උගේ පරම්පරාවට කාර් ටික ගෙන්න ගන්න මැදබුලානේ වරයකුයි හැදුවා ලෝකෙට නය වෙලා .....ඊළගට ආපු රනිල්ට ගන්න තැනක් නැති නිසා මහා බැංකුව ට ගේම දුන්නා .....අනේ උඹේ පුකේ ආර්ථික නියාය ...තොපි වගේ රටට වැඩක් නැතිව ඔන්ලයින් එකේ කාලකන්නි වෙන එවුන් නිසා තමයි රටට කෙලවෙන්නේ .....

    ගොඩ යන්න පුකේ යෝජනාවක් ගෙනල්ලා තිබ්බේ ....අනේ උඹේ ලබ්බේ ආර්ථික යෝජනා ....තියෙන සල්ලි විදේශ මුදල් වලට හරවන්න නෙමේ ...මැද බුලනට පුක හරවාගෙන බුදියපන්....ගල් මුසලයා
    :shocked::lol::lol::rofl::P
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,804
    113
    හස්තිශෛලපුර

    :lol::lol::lol:

    බුවා හිතන් ඉන්නේ අපිට මේ ආණ්ඩුව එපා උනාම අයේ මහින්දයව දක්කාගෙන එන්න අපි බලන් ඉන්නේ කියලා..

    ඕකුන් සේරම මේ රට කෑවා..

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මරුසිරා;23645299 said:
    ඉක්මනින්ම 200 කොරන එක තමා වික්කසින්හතුමාගේ එකම බලාපොරොත්තුව ..ගණන් හදන්නත් ලේසියිනෙ:P:rofl:

    :yes::yes::yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    :lol::lol::lol:

    බුවා හිතන් ඉන්නේ අපිට මේ ආණ්ඩුව එපා උනාම අයේ මහින්දයව දක්කාගෙන එන්න අපි බලන් ඉන්නේ කියලා..

    ඕකුන් සේරම මේ රට කෑවා..

    2500න් කාලා හොදට හිටපු අපිට තව සහනයක් ලෙස අයවැයෙන් බලු කෑමත් අඩු කරලා දුන්නු මහින්ද මුදල් ඇමතිතුමා එනවාට අකමැතියොත් ඉන්නවනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol::lol:
    බුවා හිතන් ඉන්නේ අපිට මේ ආණ්ඩුව එපා උනාම අයේ මහින්දයව දක්කාගෙන එන්න අපි බලන් ඉන්නේ කියලා..
    ඕකුන් සේරම මේ රට කෑවා..
    බලං ගියාම කාපු උන්ටම කකා ඉන්න දුන්නනං හොඳ සීන් එකක් තියෙන්නේ........... සෝමාරි වෙච්ච ආර්ථික ඔස්තාර් මුල ඉඳලා කන්න පටන් අරං කෙළින පිස්සු දැක්කම.
    හිඟන මරි වේ$යෝ ටික පරම්පරාවටම හම්බුකරනවා ආයේ චාන්ස් එකක් මේ ආත්මෙටම එන්නේ නැති හින්දා. ගොං රජා හින්දා තමයි මේ ඔක්කොම....... ගොං ආතල්, පඩ ෂෝ නැතිව පාඩුවේ ගේම ගහන් ගියානං රටට මෙච්චර කෙලියක් වෙන්නේ ණෑ......... ඕකුන් ඔක්කොම කාලකන්නි........ බලපන් පුටිං, රටට ආදරේ එකෙක් ඒ මිනිහට මොනවත් කියන්නේ නෑ.
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    බලං ගියාම කාපු උන්ටම කකා ඉන්න දුන්නනං හොඳ සීන් එකක් තියෙන්නේ........... සෝමාරි වෙච්ච ආර්ථික ඔස්තාර් මුල ඉඳලා කන්න පටන් අරං කෙළින පිස්සු දැක්කම.
    හිඟන මරි වේ$යෝ ටික පරම්පරාවටම හම්බුකරනවා ආයේ චාන්ස් එකක් මේ ආත්මෙටම එන්නේ නැති හින්දා. ගොං රජා හින්දා තමයි මේ ඔක්කොම....... ගොං ආතල්, පඩ ෂෝ නැතිව පාඩුවේ ගේම ගහන් ගියානං රටට මෙච්චර කෙලියක් වෙන්නේ ණෑ......... ඕකුන් ඔක්කොම කාලකන්නි........ බලපන් පුටිං, රටට ආදරේ එකෙක් ඒ මිනිහට මොනවත් කියන්නේ නෑ.

    මේකනම් දීල තියෙනව ඇඩෙන්නම..... මමත් කියන්නේ මහින්දයා මරි වැඩ නවතල රට කරානම් අදත් බලේ... රටත් ගොඩ....
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මේකනම් දීල තියෙනව ඇඩෙන්නම..... මමත් කියන්නේ මහින්දයා මරි වැඩ නවතල රට කරානම් අදත් බලේ... රටත් ගොඩ....

    :yes::yes::yes:
     
    Jun 22, 2018
    183
    30
    0
    අප්පද බොල ගූ පණුව නැති තැනක් නැහැ.

    මෙතන කියව කියව ඉන්නේ නැතුව ගිහින් අර පර්සි මහින්ද උදේ දාපු බෙට්ට කාල වරෙන්. :lol::lol::lol:

    පර්සිගේ ගූ වලේ ගූ පණුව = erozan
    :lol::lol::lol:

    :D:D:D
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,804
    113
    හස්තිශෛලපුර
    ගොං ආතල්, පඩ ෂෝ නැතිව පාඩුවේ ගේම ගහන් ගියානං රටට මෙච්චර කෙලියක් වෙන්නේ ණෑ......... ඕකුන් ඔක්කොම කාලකන්නි........ බලපන් පුටිං, රටට ආදරේ එකෙක් ඒ මිනිහට මොනවත් කියන්නේ නෑ..

    Ow ban. Mahindayata taram me rata hadanna hakiyawak wena ekekutawat tibune na. Et uu pawulai sakkili ballo tikakui wata karan me rata kewa antima kaale..

    Oka marila ipadila awat ayet nam denne na utai uge pawule ekekutawat.. dan inna un itat wada antai.. somaliyawe unta kemak hambuna wage..
     
    මහින්ද මොනවද කාල තියෙන්නෙ නිකන් තවත් ටොන් පච වපුරන්ඩ එපා වහලො...

    කෝ මහින්දගෙ ලැම්බෝගිනි ??
    කෝ මහින්දගෙ ඩොලර් බිලියන 18 ??
    කෝ මහින්දගෙ ටොන් 350 රත්තරන් ??
    කෝ මහින්දගෙ මිනී මෝරු ??
    කෝ මහින්දගෙ රත්තරන් වැසිකිලි තියෙන මාලිගා ????

    උබ වගේ පොන්නයගෙ පරවේනී වහල්ලු කොහොමත් පොන්නයට තමයි චන්දෙ දෙන්නෙ ඒක සාමන්ය දෙයක් උබල වහල්ලු කියන අනිත් උනුත් වහල්ලු වෙන එකක් නැ 2020 දි නම් පොන්නයගෙ දේශපාලන මලගම ලගයි..
     
    Mahindaya Sri Lankan eken Mihin air eken ratata katapu paduwa billion walin kiyada kiyapan? Mahindage eye ra daapu betta bake karala gift ekak hatiyata ubata dennam hari answer eka kiwot.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Mahindaya Sri Lankan eken Mihin air eken ratata katapu paduwa billion walin kiyada kiyapan? Mahindage eye ra daapu betta bake karala gift ekak hatiyata ubata dennam hari answer eka kiwot.

    මම දන්න මිහින් එයාවක්නැ, බිලියන් ගානක් පාඩු කරානම් නඩු දාන්ඩ කියපියකො කෝ දාපු නඩු ??????

    කෝ මහින්දගෙ ලැම්බෝගිනි ??
    කෝ මහින්දගෙ ඩොලර් බිලියන 18 ??
    කෝ මහින්දගෙ ටොන් 350 රත්තරන් ??
    කෝ මහින්දගෙ මිනී මෝරු ??
    කෝ මහින්දගෙ රත්තරන් වැසිකිලි තියෙන මාලිගා ????

    මේව තාම හොයා ගත්තෙ නැද්ද???? උබලගෙ තියෙන්නෙ බන් පොන්නයට තියෙන පරවේනි වහල්කම විතරයි ටොන් පච දෙසනව අල්ලපු හොරු අහපුවම නැට්ට පුකේ ගහ ගන්නව තූ නොදකින් කාලකන්නි ජීවිත...